Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ නැව්..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා... අද මම ලෝක ආර්ථිකයට ගොඩක් වැදගත් වගේම ලොකු බලපෑමක් කරන නැව් ගැන පොඩි විස්තරයක් දැම්මා ඔන්න..සමහරුනම් මේවා ගැන දන්නවා ඇති නැති අයට දැනගන්නයි මේ විස්තරේ.මේ නැව් විවිධ අන්ශ වලට කොටස් වෙනවා භාවිතය අනුව.

මම එහෙනම් පටන් ගන්නම්කෝ

1. Passenger Ships

මේ තියෙන්නේ Cruiser Ship එකක්.මෙවා පාවිච්චි වෙන්නේ නම් ඉතින් පොහොසත් අයගේ සුඛෝපභෝගී ජීවිත වල නිවාඩු දවස් ගෙවන්න වගේ තමයි.ඇතුලේ නැති පහසුකමක් නැහැ.swimming pool,grounds,clubs,Bars,Casino හැමදේම වගේ තියෙනවා.සේවකයෝ ඉන්නවා හැමදේටම.තරු හෝටලයකට වඩා පහසුකම් විදින ගමන් රටවල් කීපයක සන්චාරය කිරීමේ අවස්ථාව ලැබෙනවා මේ මගී ප්රවාහන නෞකාවක යන අයට.

2. Container Ships

මේ තියෙන්නේ Container Ship (බහාලුම් නෞකාවක්).ගොඩක් අය මේවානම් දැකලා ඇති මොකද අපේ කොලඹ වරායත් බහාලුම් වරායක් නිසා.මේවා භාණ්ඩ ප්රවාහන නැව්.මේ නැව් ඉක්මනින් වරායක් ඇතුලට ගිහින් කෙටි කාලයකින් පිට වෙනවා.

3.Bulk Ships

මේ තියෙන්නෙ Bulk Ship එකක්.මේවගේ විවිධ දේවල් ප්රවාහනය කෙරෙනවා.මම මේ නැවක Cargo hold එකක් ඇතුලේ පොටෝස් මගේ කලින් ත්රේඩ් එකක දාලා තියෙනවා

http://www.elakiri.com/forum/showthread.php?p=16178545#post16178545,

ගල් අගුරු,යපස්,යකඩ,තිරිගු,සීනි,සිමෙන්ති වගේ දේවල් මේ නැව් වල ප්රවාහනය කෙරෙනවා.Container නැව් තරම් Speed නම් නැහැ.

4.Car Carriers

මේවානම් තවත් වැදගත් නැව් ජාතියක්.මේවට තමයි Car carriers එහෙමත් නැතිනම් Ro Ro Carriers කියන්නේ.අපි හැමෝම භාවිතා කරන වාහන ප්රවාහනය කරන්නේ මේ නැව් වල තමයි.වාහන අහුරලා තියෙන්නේ කොහොමද කියලා idea ekak 2nd photo එකෙන් ගන්න පුළුවන් හරිම උසයි වගේම හොද වේගයක් තියෙනවා මේ නැව් වලට.

5.Cattle Carriers

මේ තියෙන්නේ Cattle Carrier(සත්ව ප්රවාහන නෞකාවක්). මේ ගැනනම් ඉතින් විස්තරයක් නැහැ.හරිම ජරා වගේම ඉවසන්න බැරි ගදයි මේවගේ.මොකද සත්තුනේ මුන් මැරෙනවා පවා අතරමගදි

6.Tanker Vessels

Gas Tanker

Crude oil tanker

මේවගේ වටිනාකම වගේම අරන් යන Cargo වල වටිනාකම ගැනත් කියන්න ඕනි නැහැනේ.crude oil,chemical,gas ප්රවාහනයට මේවා භාවිතා වෙනවා.එ වගේම මේ නැව් ප්රවාහනය කරන්නේ Dangerous cargo.Risky හරිම.වේගය අඩුම නැව් ජාතියක්.

පස්සේ තව විස්තර දාන්නම් මේක හොදයි කියලා හිතෙනවානම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.නොදන්න දෙයක් දැනගත්තනම් රෙප් එක්කුත් දීලා යන්න කැමතිනම්..

[QUOTE="crazyasa, post: 16220194, member: 96296"] [SIZE="5"][COLOR="DarkSlateBlue"]මචන්ලා... අද මම ලෝක ආර්ථිකයට ගොඩක් වැදගත් වගේම ලොකු බලපෑමක් කරන නැව් ගැන පොඩි විස්තරයක් දැම්මා ඔන්න..සමහරුනම් මේවා ගැන දන්නවා ඇති නැති අයට දැනගන්නයි මේ විස්තරේ.මේ නැව් විවිධ අන්ශ වලට කොටස් වෙනවා භාවිතය අනුව. මම එහෙනම් පටන් ගන්නම්කෝ[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="5"]1. Passenger Ships[/SIZE][/COLOR] [IMG]http://www.photo-dictionary.com/photofiles/list/145/4470cruise_ship.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]මේ තියෙන්නේ Cruiser Ship එකක්.මෙවා පාවිච්චි වෙන්නේ නම් ඉතින් පොහොසත් අයගේ සුඛෝපභෝගී ජීවිත වල නිවාඩු දවස් ගෙවන්න වගේ තමයි.ඇතුලේ නැති පහසුකමක් නැහැ.swimming pool,grounds,clubs,Bars,Casino හැමදේම වගේ තියෙනවා.සේවකයෝ ඉන්නවා හැමදේටම.තරු හෝටලයකට වඩා පහසුකම් විදින ගමන් රටවල් කීපයක සන්චාරය කිරීමේ අවස්ථාව ලැබෙනවා මේ මගී ප්රවාහන නෞකාවක යන අයට.[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="5"]2. Container Ships[/SIZE][/COLOR] [IMG]http://model-railroad-hobbyist.com/sites/default/files/users/Rio%20Grande%20Dan/trein.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]මේ තියෙන්නේ Container Ship (බහාලුම් නෞකාවක්).ගොඩක් අය මේවානම් දැකලා ඇති මොකද අපේ කොලඹ වරායත් බහාලුම් වරායක් නිසා.මේවා භාණ්ඩ ප්රවාහන නැව්.මේ නැව් ඉක්මනින් වරායක් ඇතුලට ගිහින් කෙටි කාලයකින් පිට වෙනවා.[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="5"]3.Bulk Ships[/SIZE][/COLOR] [IMG]http://img.nauticexpo.com/images_ne/photo-g/cargo-ships-capesize-bulk-carriers-36593-3332937.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මේ තියෙන්නෙ Bulk Ship එකක්.මේවගේ විවිධ දේවල් ප්රවාහනය කෙරෙනවා.මම මේ නැවක Cargo hold එකක් ඇතුලේ පොටෝස් මගේ කලින් ත්රේඩ් එකක දාලා තියෙනවා[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=16178545#post16178545[/url], [COLOR="red"][SIZE="5"]ගල් අගුරු,යපස්,යකඩ,තිරිගු,සීනි,සිමෙන්ති වගේ දේවල් මේ නැව් වල ප්රවාහනය කෙරෙනවා.Container නැව් තරම් Speed නම් නැහැ.[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="5"]4.Car Carriers [/SIZE][/COLOR][IMG]http://www.slpa.lk/Car_carrier.jpg[/IMG] [IMG]http://raycarcarriers.com/images/pic_vessel.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]මේවානම් තවත් වැදගත් නැව් ජාතියක්.මේවට තමයි Car carriers එහෙමත් නැතිනම් Ro Ro Carriers කියන්නේ.අපි හැමෝම භාවිතා කරන වාහන ප්රවාහනය කරන්නේ මේ නැව් වල තමයි.වාහන අහුරලා තියෙන්නේ කොහොමද කියලා idea ekak 2nd photo එකෙන් ගන්න පුළුවන් හරිම උසයි වගේම හොද වේගයක් තියෙනවා මේ නැව් වලට. [/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="5"]5.Cattle Carriers[/SIZE][/COLOR] [IMG]http://www.meyerwerft.de/media/02_schiffe/tiertransporter/Tiertransporter_2408_W708.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/--R5frF2QCmo/Tkukok2KZUI/AAAAAAAAD_w/LMsNYGnPcuM/s1600/sheep%2Bbeing%2Bloaded.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]මේ තියෙන්නේ Cattle Carrier(සත්ව ප්රවාහන නෞකාවක්). මේ ගැනනම් ඉතින් විස්තරයක් නැහැ.හරිම ජරා වගේම ඉවසන්න බැරි ගදයි මේවගේ.මොකද සත්තුනේ මුන් මැරෙනවා පවා අතරමගදි[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="5"]6.Tanker Vessels[/SIZE][/COLOR] [IMG]http://limmudtankers.com/tanker/wp-content/uploads/2012/04/lng-tanker-350x350.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]Gas Tanker[/SIZE][/COLOR] [IMG]http://maritime-connector.com/ships_uploads/sifa-9441245-crude_oil_tanker-ship-1370.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]Crude oil tanker[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මේවගේ වටිනාකම වගේම අරන් යන Cargo වල වටිනාකම ගැනත් කියන්න ඕනි නැහැනේ.crude oil,chemical,gas ප්රවාහනයට මේවා භාවිතා වෙනවා.එ වගේම මේ නැව් ප්රවාහනය කරන්නේ Dangerous cargo.Risky හරිම.වේගය අඩුම නැව් ජාතියක්.[/SIZE][/COLOR] [COLOR="Red"][COLOR="Blue"][SIZE="5"]පස්සේ තව විස්තර දාන්නම් මේක හොදයි කියලා හිතෙනවානම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.නොදන්න දෙයක් දැනගත්තනම් රෙප් එක්කුත් දීලා යන්න කැමතිනම්.:yes:.[/SIZE][/COLOR][/COLOR] [IMG]http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom