Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ පාරට දාන ABC ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ පාරට දාන ABC ?

මචන්ලා උඹල මේ දවස්වල හරියට දකිනවා ඇති පාරවල් හදනවා, කොහේ ගියත් පාරක් හදනවා.

පාරවල් හදන්න ගන්න මුලික දෙයක් තමය් ABC

ABC ....ABC ... අහල ඇති ගොඩක්. එත් මොනවද මේ ABC ? මොකද මේවට ABC කියන්නේ.

උඹලත් කියල ඇති "අන්න ABC ලෝඩ් 1ක් යනවා කියලා

ගොඩක් අය දන්නවත් ඇති, නොදන්නා අයට සරලවම කියන්නම්.

ABC කියන්නේ Aggregate Base Course කියන එක කෙටි කරලා

මේ කළුගල් බන්, එක එක ගානට size කරලා හොඳට mix කරලා තියෙන්නේ.අඟල් 2 ගලේ ඉඳන් ගල් කුඩු දක්වාම මිශ්රණයක් තියෙන්නේ.කැමතිනම් මේවයේ සංයුතිය හොයල බලන්න පුළුවන්.

මේවා ගොඩක් දුරට මාර්ග සංවර්ධන වැඩ වලදී, කාපට් කිරීමට ප්රථම පාරේ එළිම සිදු කරනවා.අවශ්ය ප්රමාණයට මේ විදියට තුනී කරගන්නවා.

ගොඩක් දුරට 150mm -200mm විතර තට්ටුවක්, ඒක ඉතින් වෙනස් වෙන්න පුළුවන්.

ඊට පස්සේ අවශ්ය ප්රමාණයට වතුර දාල හොඳට තලනවා.

හොර බොරු නොකර හොඳට තැලුවොත් පාර නියමෙටම තියේවි.

තැලෙන ප්රමාණය වගේම ABC වල නියම තත්වයන් පරීක්ෂා කරන test තියනවා.මෙම ටෙස්ට් හරියටම කරනවනම් පාරක් ලේසියෙන් කැඩෙන්නේ නෑ.

ලංකාවේ ගොඩක් තැන වල මේ test හරියට සිද්දවෙන්නේ නෑ. මුදලට හැමදේම යටවෙනවා, පස්සේ

පාරවල් සුමානෙන් දෙකෙන් කැඩෙනවා.ඕක තමය් වෙන්නේ.

දැන් crusher වල ABC ගොඩක් හදනවා, ඒ මොකද ඉල්ලුම වැඩිනේ.

මම මේ සරලවම කිව්වේ ABC ගැන විස්තරයක්, ඒ මොකද ඊයේ යාලුවෙක් ඇහුව ඇයි බන් මේවට ABC කියන්නේ කියල.

එළකිරි එකේ ගොඩක් යාලුවෝ මේ ගැන ගොඩක් විස්තර දන්නවා ඇති , ඒවත් මේකට එකතු කරන්න පුළුවන්.වැරද්දක් තියේ නම් පෙන්නන්නත් පුළුවන්.

උත්සාහය හොඳ නම් සලකල යන්න.අනිත් යටත් බලන්න BUMP 1ක් දාන් යන්න.

ස්තුතියි කියෙව්වට.

[QUOTE="dd nalin, post: 16264099, member: 453040"] [b]මොනවද මේ පාරට දාන ABC ?[/b] [SIZE="4"][COLOR="Green"]මචන්ලා උඹල මේ දවස්වල හරියට දකිනවා ඇති පාරවල් හදනවා, කොහේ ගියත් පාරක් හදනවා.[/COLOR][/SIZE]:):) [SIZE="8"][COLOR="Purple"]පාරවල් හදන්න ගන්න මුලික දෙයක් තමය් ABC[/COLOR][/SIZE] [IMG]http://www.wharehine.co.nz/assets/resized/img/Quarries-RoadingAggs/Pap65-0-900-0-650.jpg[/IMG] [SIZE="5"]ABC ....ABC ... අහල ඇති ගොඩක්. එත් මොනවද මේ ABC ? මොකද මේවට ABC කියන්නේ.:rolleyes: උඹලත් කියල ඇති "අන්න ABC ලෝඩ් 1ක් යනවා කියලා ගොඩක් අය දන්නවත් ඇති, නොදන්නා අයට සරලවම කියන්නම්.[/SIZE] [SIZE="7"][COLOR="Red"]ABC කියන්නේ Aggregate Base Course කියන එක කෙටි කරලා[/COLOR][/SIZE] [SIZE="4"]මේ කළුගල් බන්, එක එක ගානට size කරලා හොඳට mix කරලා තියෙන්නේ.අඟල් 2 ගලේ ඉඳන් ගල් කුඩු දක්වාම මිශ්රණයක් තියෙන්නේ.කැමතිනම් මේවයේ සංයුතිය හොයල බලන්න පුළුවන්.[/SIZE]:yes::yes::yes: [SIZE="4"][COLOR="Purple"]මේවා ගොඩක් දුරට මාර්ග සංවර්ධන වැඩ වලදී, කාපට් කිරීමට ප්රථම පාරේ එළිම සිදු කරනවා.අවශ්ය ප්රමාණයට මේ විදියට තුනී කරගන්නවා.[/COLOR][/SIZE] [IMG]http://www.volvoce.com/SiteCollectionImages/VCE/Market%20specific%20images/Images%20NA/Volvo_Motor_Graders.jpg[/IMG] [SIZE="4"]ගොඩක් දුරට 150mm -200mm විතර තට්ටුවක්, ඒක ඉතින් වෙනස් වෙන්න පුළුවන්.[/SIZE] [SIZE="4"]ඊට පස්සේ අවශ්ය ප්රමාණයට වතුර දාල හොඳට තලනවා.[/SIZE] [IMG]http://www.nation.lk/edition/media/k2/items/cache/d2899e35a1c81a10eea98c239ddffc96_XL.jpg[/IMG] [SIZE="4"]හොර බොරු නොකර හොඳට තැලුවොත් පාර නියමෙටම තියේවි. තැලෙන ප්රමාණය වගේම ABC වල නියම තත්වයන් පරීක්ෂා කරන test තියනවා.මෙම ටෙස්ට් හරියටම කරනවනම් පාරක් ලේසියෙන් කැඩෙන්නේ නෑ.[/SIZE]:yes::yes: [SIZE="5"][COLOR="Red"]ලංකාවේ ගොඩක් තැන වල මේ test හරියට සිද්දවෙන්නේ නෑ. මුදලට හැමදේම යටවෙනවා, පස්සේ පාරවල් සුමානෙන් දෙකෙන් කැඩෙනවා.ඕක තමය් වෙන්නේ.[/COLOR][/SIZE]:angry::angry::angry: [SIZE="4"][COLOR="Black"]දැන් crusher වල ABC ගොඩක් හදනවා, ඒ මොකද ඉල්ලුම වැඩිනේ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මම මේ සරලවම කිව්වේ ABC ගැන විස්තරයක්, ඒ මොකද ඊයේ යාලුවෙක් ඇහුව ඇයි බන් මේවට ABC කියන්නේ කියල.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]එළකිරි එකේ ගොඩක් යාලුවෝ මේ ගැන ගොඩක් විස්තර දන්නවා ඇති , ඒවත් මේකට එකතු කරන්න පුළුවන්.වැරද්දක් තියේ නම් පෙන්නන්නත් පුළුවන්.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]උත්සාහය හොඳ නම් සලකල යන්න.:P:Pඅනිත් යටත් බලන්න BUMP 1ක් දාන් යන්න. ස්තුතියි කියෙව්වට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom