මොනවද මේ රෙප් (Rep) කියන්නේ
මම දැකල තියනවා එලකිරි එකේ කට්ටිය "හොද නම් රෙප් (Rep) දෙන්න" කියලා දානවා. ඒත් මම දන්නේ නැහැ ඒ මොනවද කියලා.
මගේ User CP කියන තැන Rep Power 4 යි කියලා තියෙනවා. ඒ එක්කම ඊට යටින් පොඩි කොටු 2 ක් තිබුනා, ඒත් දැන් තියෙන්නේ 1 යි.
ඒකෙන් මොනවද පෙන්වන්නේ.
ඒ එක්කම රෙප් වලින් ඇති වාසිය මොකද්ද ? ඒවා වැඩි උනාම ගෙවීමක් කරනවද ?
දන්නේ නැති හින්දයි අහන්නේ.