Saffron?
Rasa wunata puduma seeni godakෆලූඩා හදන්න ගන්න Ingredient එකක් නේද?
කවුරුත් ආසාවෙන් පානය කරන බීමකි ෆලුඩා.කා අතරත් ජනප්‍රිය මෙය නිවසේදීම සාදා රස විදින්නට ඔබත් කැමතිද?
අවශ්‍ය ද්‍රව්‍ය :
• කිරි ලීටර් 1ක් (එළකිරි හෝ මිල්ක්මේඩ්)
• රෝස සිරප් තේ හැදී 5ක්
• සීනි අවශ්‍ය ප්‍රමාණයට
• සුල්තානා තේ හැදි 2ක්
• කස කසා ඇට තේ හැදි 2ක්
• සන්ජා තේ කෝප්ප 2ක්
• අයිස්ක්‍රීම්
සාදන ක්‍රමය
එළකිරි හෝ මිල්ක්මේඩ් එකකට එම ප්‍රමාණයටම වතුර ටින් 4ක් දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් රෝස සිරප් එකතු කරන්න.අවශ්‍ය ප්‍රමාණයට සීනි එක් කරන්න.ඉන්පසු සන්ජා, සුල්තානා, කස කසා ඇට එකතු කරන්න.බිමට පෙර විදුරු වලට දමා අයිස්ක්‍රීම් ටිකක් ද එකතු කිරීමෙන් පසු පිළිගන්වන්න.
(සන්ජා වෙළදපොලෙන් මිලදී ගත හැකියි.මෙය උණුවතුරට දමා ටික වේලාවක් තබා අහාර වර්ණක දෙකක් මිශ්‍ර කර ගන්න.)
------ Post added on Apr 24, 2025 at 10:21 PM