Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ Enigma Music කියන්නෙ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුගේ පට්ට පල් බොරුවක්. මු දන්න හුත්තක් නැ.. enigma කිසිම රටක තහනම් කරේ නැ. ඔය කියන විදියේ කිසිම සිද්දියක් උනේ නැ.ඒ සින්දු අහනකොට ඔය කිසි දෙයක් වෙන්නේ නැ. enigma කියන්නේ ඉතාමත් ලස්සන සින්දු, 90 දශකයේ ඉතාමත්ම ප්රසිද්ද ගායක කණ්ඩායමක්..

ඔය Enigma අහල පිස්සු හැදෙනවයි කියන කටකතාව හැදුනේ මෙන්න මේ සිද්දිය නිසා..

Enigma 90 ගණන් වල මුල අවේ, බටහිර සින්දු අහන අය අතර ඉනමත්ම ප්රසිද්ද උනා. ඒ අපු කාලේම තිබ්බ ලංකාවේ ප්රසිද්ද ඉස්කෝල වල යන කොල්ලෝ හදාගත්තු cult එක තිබ්බ යක්ෂය අදහන (Satan) , කොළඹ, ගාල්ල, නුවර වගේ පැති වල විතරයි තිබ්බේ උන්ගේ club. උන්ට එකේ යාච්ඤා කරන විදිය, ආගම අදහන විදිය එන්නේ කැසට් පීස් වල. ඒවා එන්නේ ඇමරිකාවේන් කියල තමයි පස්සේ දැනගත්තේ.. (90 ගණවල මුල් කලේ තිබ්බේ කැසට් පිස් විතරයි). ඒ cult එකේ හිටපු එකෙක් ඒ කැසට් අහල උගේ අම්මයි තාත්තයි මැරුව ඔය යක්ෂ සීන් එක නිසා. පස්සේ පොලිසිය දැනගෙන තිබ්බේ මේ කැසට් වල තිබ්බ උපදෙස් අනුව තමයි මේක කරලා තියෙන්නේ කියල. ඔය තහනම් කරේ අන්න ඒ කැසට්. ඒ කැසට් ගෙන්නුවේ ප්රසිද්ද සමාගම් නෙවෙයි, ඒ cult එකේ ඉන්න උන්මයි. ඒ cult එක එහෙමම නැතිඋනා ඒ සිද්දියෙන් පස්සේ. ඕක පත්තරවල ගියා ලොකුවට.. ඕක දැක්ක අනිත් කොල්ලෝ කොහොම හරි කතාවක් හදාගෙන තිබ්බ මේක වෙලා තියෙන්නේ Enigma සින්දු අහල කියල. එක අහල යක්ෂයව බලන්න පුළුවන්, බලයක් ලබා ගන්න පුළුවන් කියල. එකට තව හේතුවක් තමයි enigma කැසට් කවරේ ඉන්නේ ලෝගුවක් දාගෙන යකෙක් වගේ එකෙක්. උගේ අගිලිත් උල්. එක පැත්තකින් කුරුසේත් තියනව ඇදවෙලා නිකන් බිම වැටිලා වගේ. ඒ කුරුසේත් රතුපාටයි.

මගේ ලොකු අයියත් ඉතින් යාලුවෝ එක්ක රෑට ලයිට් නිවල බාවනා කරන විදියට වාඩි වෙලා enigma සින්දු අහන්න පටන් ගත්ත. මමත් ඇහුව. ගොඩක් පොඩියි එතකොට මම, 91, 92 කාලේ.. එහෙම යක්ෂය පෙනුනේ නැති උනාම අපහු කතාවක් අවා කැසට් පටිය කණපිට හරවල ඇහුවම තමයි පෙන්නේ කියල. ඉතින් අපේ උන් කැසට් එක ගලවල පටිය කණපිට ගහන්න හෙන ගේමක් දීල ආපහු ඇහුව. කිසිම දෙයක් නැ. ගුඩුස් ගුඩුස් ගානවා එච්චරයි.. ඊට පස්සේ ඔය යක්ෂ අමාරුව හොද උනා මාසයක් දෙකක් යනකොට උන්ටම බොරු කියල තේරෙනකොට.

මේ තියෙන්නේ ඔය කොල්ල අම්මයි තාත්තයි මරපු සිදිය ගැන මතක තිබ්බ කෙනෙක් මේ ලග කලෙක පත්තරේකට ලියපු විස්තරයක්.

[ATTACH=full]151611[/ATTACH]

මේ සින්දුව Enigma ලගේ නෙවයි. මේක Gregorian කියන සංගීත කණ්ඩායමේ..

[QUOTE="Kalegana, post: 27105656, member: 50801"] [SIZE=5][B]මුගේ පට්ට පල් බොරුවක්. මු දන්න හුත්තක් නැ.. enigma කිසිම රටක තහනම් කරේ නැ. ඔය කියන විදියේ කිසිම සිද්දියක් උනේ නැ.ඒ සින්දු අහනකොට ඔය කිසි දෙයක් වෙන්නේ නැ. enigma කියන්නේ ඉතාමත් ලස්සන සින්දු, 90 දශකයේ ඉතාමත්ම ප්රසිද්ද ගායක කණ්ඩායමක්..[/B][/SIZE] [SIZE=7][COLOR=rgb(243, 121, 52)][B]ඔය Enigma අහල පිස්සු හැදෙනවයි කියන කටකතාව හැදුනේ මෙන්න මේ සිද්දිය නිසා..[/B][/COLOR][/SIZE] [SIZE=5]Enigma 90 ගණන් වල මුල අවේ, බටහිර සින්දු අහන අය අතර ඉනමත්ම ප්රසිද්ද උනා. ඒ අපු කාලේම තිබ්බ ලංකාවේ ප්රසිද්ද ඉස්කෝල වල යන කොල්ලෝ හදාගත්තු cult එක තිබ්බ යක්ෂය අදහන (Satan) , කොළඹ, ගාල්ල, නුවර වගේ පැති වල විතරයි තිබ්බේ උන්ගේ club. උන්ට එකේ යාච්ඤා කරන විදිය, ආගම අදහන විදිය එන්නේ කැසට් පීස් වල. ඒවා එන්නේ ඇමරිකාවේන් කියල තමයි පස්සේ දැනගත්තේ.. (90 ගණවල මුල් කලේ තිබ්බේ කැසට් පිස් විතරයි). ඒ cult එකේ හිටපු එකෙක් ඒ කැසට් අහල උගේ අම්මයි තාත්තයි මැරුව ඔය යක්ෂ සීන් එක නිසා. පස්සේ පොලිසිය දැනගෙන තිබ්බේ මේ කැසට් වල තිබ්බ උපදෙස් අනුව තමයි මේක කරලා තියෙන්නේ කියල. ඔය තහනම් කරේ අන්න ඒ කැසට්. ඒ කැසට් ගෙන්නුවේ ප්රසිද්ද සමාගම් නෙවෙයි, ඒ cult එකේ ඉන්න උන්මයි. ඒ cult එක එහෙමම නැතිඋනා ඒ සිද්දියෙන් පස්සේ. ඕක පත්තරවල ගියා ලොකුවට.. ඕක දැක්ක අනිත් කොල්ලෝ කොහොම හරි කතාවක් හදාගෙන තිබ්බ මේක වෙලා තියෙන්නේ Enigma සින්දු අහල කියල. එක අහල යක්ෂයව බලන්න පුළුවන්, බලයක් ලබා ගන්න පුළුවන් කියල. එකට තව හේතුවක් තමයි enigma කැසට් කවරේ ඉන්නේ ලෝගුවක් දාගෙන යකෙක් වගේ එකෙක්. උගේ අගිලිත් උල්. එක පැත්තකින් කුරුසේත් තියනව ඇදවෙලා නිකන් බිම වැටිලා වගේ. ඒ කුරුසේත් රතුපාටයි. මගේ ලොකු අයියත් ඉතින් යාලුවෝ එක්ක රෑට ලයිට් නිවල බාවනා කරන විදියට වාඩි වෙලා enigma සින්දු අහන්න පටන් ගත්ත. මමත් ඇහුව. ගොඩක් පොඩියි එතකොට මම, 91, 92 කාලේ.. එහෙම යක්ෂය පෙනුනේ නැති උනාම අපහු කතාවක් අවා කැසට් පටිය කණපිට හරවල ඇහුවම තමයි පෙන්නේ කියල. ඉතින් අපේ උන් කැසට් එක ගලවල පටිය කණපිට ගහන්න හෙන ගේමක් දීල ආපහු ඇහුව. කිසිම දෙයක් නැ. ගුඩුස් ගුඩුස් ගානවා එච්චරයි.. ඊට පස්සේ ඔය යක්ෂ අමාරුව හොද උනා මාසයක් දෙකක් යනකොට උන්ටම බොරු කියල තේරෙනකොට. මේ තියෙන්නේ ඔය කොල්ල අම්මයි තාත්තයි මරපු සිදිය ගැන මතක තිබ්බ කෙනෙක් මේ ලග කලෙක පත්තරේකට ලියපු විස්තරයක්.[/SIZE] [ATTACH type="full" alt="cult.jpg"]151611[/ATTACH] මේ සින්දුව Enigma ලගේ නෙවයි. මේක Gregorian කියන සංගීත කණ්ඩායමේ.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom