Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ Hybrid කියන්නේ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]2 වන කොටස[/FONT]

Hybrid [FONT=&quot]වාහන හොඳට [/FONT]petrol [FONT=&quot]කරන්නේ කොහොමද[/FONT]?

[FONT=&quot]පෙට්‍රල් එන්ජිම සහ මෝටරය කියන දෙකේ ක්‍රියාකාරිත්වය [/FONT]optimize [FONT=&quot]කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුච්චන ඉන්ධන වලින් උපරිම බලය ගන්න පුළුවන් වෙන විදිහට [/FONT]design [FONT=&quot]කරලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවල් වලදී විතරයි එන්ජිම පාවිච්චි කරන්නේ.

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ වගේම සැහැල්ලු අමුද්‍රව්‍ය තමයි මේ වාහන හදන්න යොදාගෙන තියෙන්නේ. තවත් දෙයක් තමයි කාර් එකේ [/FONT]body shape[FONT=&quot] එක, වාත ප්‍රතිරෝධය අවම වෙන විදිහට[/FONT] (Aerodynamically) [FONT=&quot]නිර්මාණය කරලා තියෙනවා. මීට අමතරව [/FONT]brake [FONT=&quot]කරනකොටත් අපතේ යන ශක්තිය ගබඩා කරගන්නවා.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ කොහොමද??[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]සමාන්‍යයෙන් මෝටරය සහ [/FONT]Generator[FONT=&quot] කියන්නේ එකම උපාංගයට . මෝටරයක් ජෙනියක් ලෙසත් ජෙනියක් මෝටරයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. මොටරයට විදුලි බලය දුන්නම එක කැරකෙනවා. ඒ වගේම බාහිර ශක්තියක් යොදවලා මෝටරය කරකවන කොට එක තුල විදුලිය නිෂ්පාදනය වෙනවා (හරියට බයිසිකල් ඩයිනමෝර් එක වගේ) ඉතිං [/FONT]hybrid [FONT=&quot]වාහන වල කරන්නේ බ්රේක් ගහන වෙලාවට මොටරයට දෙන විදුලිබලය කපාහරින එකයි. එතකොට ඒක [/FONT]Generator[FONT=&quot] එකක් විදිහට වැඩ කරනවා. එයින් නිපදවෙන විදුලියෙන් බැටරිය චාර්ජ් කරගන්නවා. මෝටරය ජෙනියක් විදිහට වැඩ කරනකොට එක ඇතුලේ ඇතිවන චුම්බහ ක්ෂේත්රය නිසා මෝටරය කැරකීමට එරෙහිව බලයක් යෙදෙනවා. එතකොට ඉබේම වේගය අඩු වෙනවා. මෙමගින් බ්රේක් ගැසීමට යොදන බලයත් අඩු වෙනවා. මේ ක්‍රමයට කියන්නේ [/FONT]Regenerative braking [FONT=&quot]කියලා. (කෝච්චි වල [/FONT]Dynamic Braking[FONT=&quot] කියලා කියන්නෙත් මේ මූලධර්මයට තමයි. වෙනසකට තියෙන්නේ කෝච්චිවල බැටරි චාර්ජ් කරන්නේ නැතිව එම නිපදවෙන විද්‍යුත් ශක්තිය තාපය ලෙස මුදාහරින එකයි.)[/FONT]

[FONT=&quot]අපි දැන් බලමු මුලින් සඳහන් කරපු Hybrid[/FONT] [FONT=&quot]වර්ග තුන විවිධ ධාවන තත්වයන් යටතේදී ව්රියත්මක වෙන විදිහ. පහල දාල තියෙන [/FONT]diagrams [FONT=&quot]ටික බැලුවම [/FONT]hybrid [FONT=&quot]වැඩකරන විදිහ එළකිරි වගේ තේරුම්ගන්න පුළුවන්....[/FONT]

[FONT=&quot]මුලින්ම [/FONT]parallel [FONT=&quot]වර්ගය. (මතකයිනේ [/FONT]Honda Insight, Civic, Accord[FONT=&quot] මේ [/FONT]type [FONT=&quot]එකේ තමයි[/FONT])

[FONT=&quot] [/FONT]

Start [FONT=&quot]වීම

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සාමාන්‍ය වහනයක[/FONT] starter motor [FONT=&quot]එක[/FONT] [FONT=&quot]මගින් එන්ජිම කරනවා වගේම තමයි. (හැබැයි වෙනම [/FONT]starter motor [FONT=&quot]එකක් නෑ)[/FONT]

Accelerate [FONT=&quot]වීම[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මේ වෙලාවේදී තමයි වැඩි ජවයක් ඕන වෙන්නේ. ඒක හින්දා එන්ජිමයි මෝටරෙයි දෙකම වැඩකරනවා.[/FONT]

[FONT=&quot]වැඩි වේගයකින් ඒකාකාරව ගමන්කිරීම. ([/FONT]highway [FONT=&quot]එකක වගේ)[/FONT]

[FONT=&quot]සම්පූර්ණ බලය යොදන්නේ එන්ජිමෙන්, ඒ අතරම බැටරියත් චාර්ජ් කරගනවා.[/FONT]

[FONT=&quot][/FONT]

Brake [FONT=&quot]ගහනකොට

[/FONT]

[FONT=&quot]

[/FONT]

Regenerative brake [FONT=&quot]පද්ධතිය වැඩකරන්න පටන්ගන්නවා, රෝදවලින් ලැබෙන බලයෙන් ජෙනිය කරකවලා එමගින් නිපදවෙන විදුලියෙන් බැටරිය චාර්ජ් කරනවා.[/FONT]

[FONT=&quot]ඉතුරු මාදිලි දෙකෙත් මේ විදිහටම තමයි වැඩේ සිද්දවෙන්නේ, හැබැයි අදාල උපාංග ටික සම්බන්ධ වෙලා තියෙන විදිහ තමයි වෙනස්.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[QUOTE="randext86, post: 10382910, member: 175597"] [B][SIZE=4][FONT="][COLOR=Red]2 වන කොටස[/COLOR][/FONT][/SIZE] [COLOR=#943634][/COLOR][/B] [B][COLOR=#943634]Hybrid [/COLOR][COLOR=#943634][FONT="]වාහන හොඳට [/FONT][/COLOR][COLOR=#943634]petrol [/COLOR][COLOR=#943634][FONT="]කරන්නේ කොහොමද[/FONT][/COLOR][COLOR=#943634]?[/COLOR] [/B] [SIZE=4][FONT="]පෙට්‍රල් එන්ජිම සහ මෝටරය කියන දෙකේ ක්‍රියාකාරිත්වය [/FONT]optimize [FONT="]කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුච්චන ඉන්ධන වලින් උපරිම බලය ගන්න පුළුවන් වෙන විදිහට [/FONT]design [FONT="]කරලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවල් වලදී විතරයි එන්ජිම පාවිච්චි කරන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ වගේම සැහැල්ලු අමුද්‍රව්‍ය තමයි මේ වාහන හදන්න යොදාගෙන තියෙන්නේ. තවත් දෙයක් තමයි කාර් එකේ [/FONT]body shape[FONT="] එක, වාත ප්‍රතිරෝධය අවම වෙන විදිහට[/FONT] (Aerodynamically) [FONT="]නිර්මාණය කරලා තියෙනවා. මීට අමතරව [/FONT]brake [FONT="]කරනකොටත් අපතේ යන ශක්තිය ගබඩා කරගන්නවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][FONT="]ඒ කොහොමද??[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]සමාන්‍යයෙන් මෝටරය සහ [/FONT]Generator[FONT="] කියන්නේ එකම උපාංගයට . මෝටරයක් ජෙනියක් ලෙසත් ජෙනියක් මෝටරයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. මොටරයට විදුලි බලය දුන්නම එක කැරකෙනවා. ඒ වගේම බාහිර ශක්තියක් යොදවලා මෝටරය කරකවන කොට එක තුල විදුලිය නිෂ්පාදනය වෙනවා (හරියට බයිසිකල් ඩයිනමෝර් එක වගේ) ඉතිං [/FONT]hybrid [FONT="]වාහන වල කරන්නේ බ්රේක් ගහන වෙලාවට මොටරයට දෙන විදුලිබලය කපාහරින එකයි. එතකොට ඒක [/FONT]Generator[FONT="] එකක් විදිහට වැඩ කරනවා. එයින් නිපදවෙන විදුලියෙන් බැටරිය චාර්ජ් කරගන්නවා. මෝටරය ජෙනියක් විදිහට වැඩ කරනකොට එක ඇතුලේ ඇතිවන චුම්බහ ක්ෂේත්රය නිසා මෝටරය කැරකීමට එරෙහිව බලයක් යෙදෙනවා. එතකොට ඉබේම වේගය අඩු වෙනවා. මෙමගින් බ්රේක් ගැසීමට යොදන බලයත් අඩු වෙනවා. මේ ක්‍රමයට කියන්නේ [/FONT]Regenerative braking [FONT="]කියලා. (කෝච්චි වල [/FONT]Dynamic Braking[FONT="] කියලා කියන්නෙත් මේ මූලධර්මයට තමයි. වෙනසකට තියෙන්නේ කෝච්චිවල බැටරි චාර්ජ් කරන්නේ නැතිව එම නිපදවෙන විද්‍යුත් ශක්තිය තාපය ලෙස මුදාහරින එකයි.)[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=SeaGreen][FONT="]අපි දැන් බලමු මුලින් සඳහන් කරපු Hybrid[/FONT] [FONT="]වර්ග තුන විවිධ ධාවන තත්වයන් යටතේදී ව්රියත්මක වෙන විදිහ. පහල දාල තියෙන [/FONT]diagrams [FONT="]ටික බැලුවම [/FONT]hybrid [FONT="]වැඩකරන විදිහ එළකිරි වගේ තේරුම්ගන්න පුළුවන්....[/FONT][/COLOR][/SIZE] [IMG]http://img228.imageshack.us/img228/9601/keyvn.jpg[/IMG] [SIZE=4][COLOR=SeaGreen][COLOR=#943634][FONT="]මුලින්ම [/FONT][/COLOR][COLOR=#943634]parallel [/COLOR][COLOR=#943634][FONT="]වර්ගය. (මතකයිනේ [/FONT][/COLOR][COLOR=#943634]Honda Insight, Civic, Accord[/COLOR][COLOR=#943634][FONT="] මේ [/FONT][/COLOR][COLOR=#943634]type [/COLOR][COLOR=#943634][FONT="]එකේ තමයි[/FONT][/COLOR][COLOR=#943634])[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#943634][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=#943634]Start [/COLOR][COLOR=#943634][FONT="]වීම [/FONT][/COLOR][/SIZE][/B] [IMG]http://img823.imageshack.us/img823/3953/1psatrt.jpg[/IMG] [B][SIZE=4][COLOR=#943634][FONT="][/FONT][/COLOR][/SIZE][/B][COLOR=#943634][FONT="][/FONT][/COLOR] [SIZE=4][COLOR=#943634][FONT="]සාමාන්‍ය වහනයක[/FONT][/COLOR][COLOR=#943634] starter motor [/COLOR][COLOR=#943634][FONT="]එක[/FONT][/COLOR][COLOR=#943634] [/COLOR][COLOR=#943634][FONT="]මගින් එන්ජිම කරනවා වගේම තමයි. (හැබැයි වෙනම [/FONT][/COLOR][COLOR=#943634]starter motor [/COLOR][COLOR=#943634][FONT="]එකක් නෑ)[/FONT][/COLOR][/SIZE][COLOR=#943634][/COLOR] [B][SIZE=4][COLOR=#943634]Accelerate [/COLOR][COLOR=#943634][FONT="]වීම[/FONT][/COLOR][/SIZE][/B] [IMG]http://img221.imageshack.us/img221/619/1pacc.jpg[/IMG] [B][SIZE=4][COLOR=#943634][FONT="][/FONT][/COLOR][/SIZE][/B][COLOR=#943634][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#943634][FONT="]මේ වෙලාවේදී තමයි වැඩි ජවයක් ඕන වෙන්නේ. ඒක හින්දා එන්ජිමයි මෝටරෙයි දෙකම වැඩකරනවා.[/FONT][/COLOR][/SIZE][COLOR=#943634][/COLOR] [SIZE=4][B][COLOR=#943634][FONT="]වැඩි වේගයකින් ඒකාකාරව ගමන්කිරීම. ([/FONT][/COLOR][COLOR=#943634]highway [/COLOR][COLOR=#943634][FONT="]එකක වගේ)[/FONT][/COLOR][/B][/SIZE][COLOR=#943634][/COLOR] [IMG]http://img863.imageshack.us/img863/8203/1pcru.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#943634][FONT="]සම්පූර්ණ බලය යොදන්නේ එන්ජිමෙන්, ඒ අතරම බැටරියත් චාර්ජ් කරගනවා.[/FONT][/COLOR][/SIZE] [COLOR=#943634][FONT="][/FONT][/COLOR][COLOR=#943634][/COLOR] [SIZE=4][B][COLOR=#943634]Brake [/COLOR][COLOR=#943634][FONT="]ගහනකොට [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#943634][FONT="][IMG]http://img801.imageshack.us/img801/9762/1pbrake.jpg[/IMG] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=#943634]Regenerative brake [/COLOR][COLOR=#943634][FONT="]පද්ධතිය වැඩකරන්න පටන්ගන්නවා, රෝදවලින් ලැබෙන බලයෙන් ජෙනිය කරකවලා එමගින් නිපදවෙන විදුලියෙන් බැටරිය චාර්ජ් කරනවා.[/FONT][/COLOR][COLOR=#943634][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][COLOR=#943634] [/COLOR][/COLOR][/SIZE] [COLOR=SeaGreen][SIZE=4][FONT="]ඉතුරු මාදිලි දෙකෙත් මේ විදිහටම තමයි වැඩේ සිද්දවෙන්නේ, හැබැයි අදාල උපාංග ටික සම්බන්ධ වෙලා තියෙන විදිහ තමයි වෙනස්.[/FONT][/SIZE][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=SeaGreen][SIZE=4][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#943634][/COLOR] [SIZE=4][COLOR=SeaGreen][FONT="][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom