මොනවද මේ olive oil jathi 100ක් විතර තියෙන්නෙ

coder101

Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    UAE ඉඳල එන යාලුවෙක්ට කිව්වා Extra Virgin Olive Oil එකක් ගෙන්න කියල.
    මං ඉතින් තෝරල එහෙම යැව්වෙ නෑ brand අනන් මනං.

    ඌ ගෙනත් තියෙන්නෙ මේකක්.
    https://www.carrefouruae.com/mafuae/en/olive-oil/lp-elmerro-blended-oil-ext-v-oli-1l/p/2134814

    මං daraz එකේ එහෙමත් olive oil ගන්න හෙව්වම මේ "blended with" ඒවා ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් ගණනුත් අඩුයි.
    blended with pomace oils, blended with spanish oils ඔහොම.

    ඇත්තටම මේව හොඳ නැද්ද?
    මං තාම අරන් නෑ. මං මෙච්චරකල් use කරේ keells එකේ තියෙන Basso extra virgin olive oil එකයි, අනිත් Coopoliva extra virgin olive oil ඒකයි.
    හොඳ Olive oil 1L වගේ ගන්න හොඳ sure place එකක් නැද්ද? keells එකේ 1L 8000LKR විතර වෙනෝ.
    මට හැම මාසෙම 500ml බෝතල් 3ක් වගේ ගන්න ඕන අපේ ගෙදරටයි, අපේ අම්මටයි තාත්තටයි, wife ගේ අම්මටයි තාත්තටයි. ඒකයි හෙව්වෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    Not much healthy machan.

    "Coconut oil largely consists of saturated fat (80% to 90% of fat in coconut oil is saturated), making it solid at room temperature. Other sources of saturated fat include animal products such as meat and dairy, and other plant-based tropical oils such as palm oil. Consumption of saturated fat has long been associated with increased risk of cardiovascular disease due to its ability to raise harmful LDL cholesterol levels."

    source:
    https://www.health.harvard.edu/blog/is-there-a-place-for-coconut-oil-in-a-healthy-diet-2019011415764
    Coconut oil chemistry is complex. There's a thing called medium chain fats in it which converts coconut oil to a healthy oil even though it has saturated fats. I have not researched this heavily so don't take my word. But look into it.
     
    • Love
    Reactions: coder101

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Owa salad , walata tama honda , lawata heat karanna temparadu walta , isomers gana hoyala balanna ubata tawa terei , trans fat aul wena hati.
    Godakma bn podi ekata denawa. slad wala thamai danme. Eth langadi dethun parak egg fry karanakota wife nathi welawaka mama oilive oil use kara. Wenada gee danne.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    mchn me @Tz4400 kiyanne blended oil eken fry kranna epa kiyala. Olive oil walin newei.
    Olive oil walin fry krata awlak na.

    @Tz4400 Please correct me if I am wrong machan.
    Olive oil walin high heat dala 300 C wage temp wla fry karanna epa , නොගැඹුරු ගැඹුරු dekema epa , coconut oil witharai okata galapenne , anik mona oil ekath සුදුසු ne vergin unath
     
    • Wow
    Reactions: coder101

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    olive oil හොඳ ඒවා හොයන්න ලේසි නැහැ. ගානත් සෑහෙන්න වැඩියි. mix ඒවා ගන්න එපා තනි ජරාව.

    Fry karanna epa oken , lawata තෙම්පරාදු කරගන්න rath unoth aul heart eka iwarayi

    Coconut ewa vitaryi , heat ekata ඔරොත්තු denne , ani k ewage isomers trans bn , kelinma cancer tama , api kewata biscuits pawa aul

    මේක සම්පුර්ණයෙන් වැරදි කතාවක්. olive oil ගොඩක් රත් කරන්න එපා කියන්නේ ඒකෙ ගුණ නැතිවෙන නිසා මිසක් විසක් වෙනවා කියල නෙවෙයි.
     
    • Like
    Reactions: coder101

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    olive oil හොඳ ඒවා හොයන්න ලේසි නැහැ. ගානත් සෑහෙන්න වැඩියි. mix ඒවා ගන්න එපා තනි ජරාව.

    මේක සම්පුර්ණයෙන් වැරදි කතාවක්. olive oil ගොඩක් රත් කරන්න එපා කියන්නේ ඒකෙ ගුණ නැතිවෙන නිසා මිසක් විසක් වෙනවා කියල නෙවෙයි.
    Trans fat hadenawa ne , heat wedi unama සන්තෘප්ත ne owa
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Heating doesn't create trans fats.
    Olive wala unsaturated ewa tiyenne, saturated 14 % oleic acid 70 % mewa rath වෙන්කොට isomers ට්‍රාන්ස් wenne natte ayi , heat wena kota cholesterol කොච්චර hadenawa ne , ehenam palm oil rath wena kota transe hadenne natte ayi , oil reuse karana kota ne kiyanne කොහොමද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    Olive wala unsaturated ewa tiyenne, saturated 14 % oleic acid 70 % mewa rath වෙන්කොට isomers ට්‍රාන්ස් wenne natte ayi , heat wena kota cholesterol කොච්චර hadenawa ne , ehenam palm oil rath wena kota transe hadenne natte ayi , oil reuse karana kota ne kiyanne කොහොමද

    olive oil වල එහෙම හැදෙනවා කියල තියන publications තියනවද?

    olive oil breakdown වෙන්න සෑහෙන ලොකු temp එකකින් එක දිගට heat කරන්න ඕනේ, සාමාන්‍ය deep fry එකකින් ඒක වෙන්නේ නෑ
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    Olive wala unsaturated ewa tiyenne, saturated 14 % oleic acid 70 % mewa rath වෙන්කොට isomers ට්‍රාන්ස් wenne natte ayi , heat wena kota cholesterol කොච්චර hadenawa ne , ehenam palm oil rath wena kota transe hadenne natte ayi , oil reuse karana kota ne kiyanne කොහොමද
    mchn oya me kiyana de oya danagatthe kohomada? Please share the source if possible.

    olive oil walin fry krata awlak na kiyala thamayi tiyenne google karamath.
    burn wenna puluwan kiyalai, taste ekai, oi wage dewal thamai olive oil walin fry krama tiyena awl widiyata kiyanne.
    me reddit link ekath balanna,

    1721284193198.png
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    mchn oya me kiyana de oya danagatthe kohomada? Please share the source if possible.

    olive oil walin fry krata awlak na kiyala thamayi tiyenne google karamath.
    burn wenna puluwan kiyalai, taste ekai, oi wage dewal thamai olive oil walin fry krama tiyena awl widiyata kiyanne.
    me reddit link ekath balanna,

    View attachment 233162

    Mewa chemistry wala igena gena tiye , science book , resources tikak balanna , Ehenm blended nathuwa extra virgin olive oil eka ganna mona unath olive ekata wada coconut vergin eka heat eka wediyen dara ganna puluwan
     
    • Like
    Reactions: coder101

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මේක නම් හොඳ Brand එකක් වෙන්න බෑ බන්. ඩිරාම් 15කට 1L එකක් දෙනවා කියන්නේ එකෙන්ම මල ජරාවක්.
    පට්ට මික්ස් ඔයිල් එකක් වගේ.
    olive oil ගන්නවා නම් Italian, France olive oil එකක් ගෙන්න ගනින්. හැබැයි පුතේ පට්ට ගනන්.
    Spanish ඒවාත් තියෙනවා. උන්ගේ හොඳම olive oil එකක් හොයාගන්න ඉතින් අර මොනවදෝ හොයාගනන්වා වගේ වැඩක්

    https://www.carrefouruae.com/mafuae/en/olive-oil/palestinian-virgin-oil-1l/p/1363016?list_name=category|F1760404&offer=offer_carrefour_

    122.jpg

    පේනවනේ හොඳම ඔලිව් ඔයිල් එකක ගාන කොහොමද කියලා

    ඒවා ගන්න බැරි UAE නම් වල ගහන එකක් තියෙනවා Rahma, RS කියලා. සාපේක්ෂව ඒවා හොඳයි බන් අර චාටර් ඒවට වඩා

    images
    1221477_main.jpg
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    Mewa chemistry wala igena gena tiye , science book , resources tikak balanna , Ehenm blended nathuwa extra virgin olive oil eka ganna mona unath olive ekata wada coconut vergin eka heat eka wediyen dara ganna puluwan
    aa ela :)
    Ow mchn man extra virgin olive oil eka thamai ganne.

    ඔලිව් ඔයිල් දැන් නිකන් රත්තරන් වගේ. කොවිඩ් වලින් පස්සේ දෙගුනෙකටත් වඩා ගනන් ගියා.🤬
    ow bn, kalin mechchara ganan na. Man hithanne USD eka wadi unata passe ekenda koheda ganan wadi une.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    aa ela :)
    Ow mchn man extra virgin olive oil eka thamai ganne.

    ow bn, kalin mechchara ganan na. Man hithanne USD eka wadi unata passe ekenda koheda ganan wadi une.
    Salli tiye nm olive seed tikak order karanna , matath seed 2k hari denna , dan godak kattiya chives , pasly , basil , pepper mint , chia oregano hadanawa , eyala online order karanno mcn uba gawa owa nadda
     
    • Wow
    Reactions: coder101

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    මේක නම් හොඳ Brand එකක් වෙන්න බෑ බන්. ඩිරාම් 15කට 1L එකක් දෙනවා කියන්නේ එකෙන්ම මල ජරාවක්.
    පට්ට මික්ස් ඔයිල් එකක් වගේ.
    olive oil ගන්නවා නම් Italian, France olive oil එකක් ගෙන්න ගනින්. හැබැයි පුතේ පට්ට ගනන්.
    Spanish ඒවාත් තියෙනවා. උන්ගේ හොඳම olive oil එකක් හොයාගන්න ඉතින් අර මොනවදෝ හොයාගනන්වා වගේ වැඩක්

    https://www.carrefouruae.com/mafuae/en/olive-oil/palestinian-virgin-oil-1l/p/1363016?list_name=category|F1760404&offer=offer_carrefour_

    122.jpg

    පේනවනේ හොඳම ඔලිව් ඔයිල් එකක ගාන කොහොමද කියලා

    ඒවා ගන්න බැරි UAE නම් වල ගහන එකක් තියෙනවා Rahma, RS කියලා. සාපේක්ෂව ඒවා හොඳයි බන් අර චාටර් ඒවට වඩා

    images
    1221477_main.jpg
    ow bn, man kalin middle east hitiye, man use kreth me italian ewa wagayak thamai, ganan unata thaniyama use krana hinda 1L masekata wada use kra, e nisa awlak tibbe na. ehe iddi thamai olive oil use kranna purudu uneth.

    me mage yaluwa nodana genath tiyenne eka.
    man kawadawath owa aran na, dan me uu 1L bothal 3k genath, ekai poddak ewa gana hewwe.

    Thanks for the reply 🫡

    Salli tiye nm olive seed tikak order karanna , matath seed 2k hari denna , dan godak kattiya chives , pasly , basil , pepper mint , chia oregano hadanawa , eyala online order karanno mcn uba gawa owa nadda
    ade naane bn, ehema ekak dan hitiye na, habai UAE, Kuwait ehema yawenawa saha, yaluwo eno yano.
    man giyoth or genna widiyak tibboth genath dennam mchn :)
    ------ Post added on Jul 18, 2024 at 1:44 PM