මොනවද මේ olive oil jathi 100ක් විතර තියෙන්නෙ

coder101

Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    UAE ඉඳල එන යාලුවෙක්ට කිව්වා Extra Virgin Olive Oil එකක් ගෙන්න කියල.
    මං ඉතින් තෝරල එහෙම යැව්වෙ නෑ brand අනන් මනං.

    ඌ ගෙනත් තියෙන්නෙ මේකක්.
    https://www.carrefouruae.com/mafuae/en/olive-oil/lp-elmerro-blended-oil-ext-v-oli-1l/p/2134814

    මං daraz එකේ එහෙමත් olive oil ගන්න හෙව්වම මේ "blended with" ඒවා ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් ගණනුත් අඩුයි.
    blended with pomace oils, blended with spanish oils ඔහොම.

    ඇත්තටම මේව හොඳ නැද්ද?
    මං තාම අරන් නෑ. මං මෙච්චරකල් use කරේ keells එකේ තියෙන Basso extra virgin olive oil එකයි, අනිත් Coopoliva extra virgin olive oil ඒකයි.
    හොඳ Olive oil 1L වගේ ගන්න හොඳ sure place එකක් නැද්ද? keells එකේ 1L 8000LKR විතර වෙනෝ.
    මට හැම මාසෙම 500ml බෝතල් 3ක් වගේ ගන්න ඕන අපේ ගෙදරටයි, අපේ අම්මටයි තාත්තටයි, wife ගේ අම්මටයි තාත්තටයි. ඒකයි හෙව්වෙ.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ow bn, man kalin middle east hitiye, man use kreth me italian ewa wagayak thamai, ganan unata thaniyama use krana hinda 1L masekata wada use kra, e nisa awlak tibbe na. ehe iddi thamai olive oil use kranna purudu uneth.

    me mage yaluwa nodana genath tiyenne eka.
    man kawadawath owa aran na, dan me uu 1L bothal 3k genath, ekai poddak ewa gana hewwe.

    Thanks for the reply 🫡


    ade naane bn, ehema ekak dan hitiye na, habai UAE, Kuwait ehema yawenawa saha, yaluwo eno yano.
    man giyoth or genna widiyak tibboth genath dennam mchn :)
    ------ Post added on Jul 18, 2024 at 1:44 PM
    Ebay eke discount vouchers coupons ndda , heirloom site eketh offers yano ewa set unoth order ekak danna herbs ගෙදර hada gattoth wasi රෝස්මරි unath free ne
     
    • Love
    Reactions: coder101

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    aa ela :)
    Ow mchn man extra virgin olive oil eka thamai ganne.


    ow bn, kalin mechchara ganan na. Man hithanne USD eka wadi unata passe ekenda koheda ganan wadi une.
    ඔලිව් ඔයිල් හදන රටවලත් දැන් පට්ට ගනං. ඒවා තව රටවල විකුණනවා කියන්නේ තවත් ගනං 😐
    ලාබෙට සෙට්වෙනවා කියන්නේ කලවං ජරාවල්.

    සාමාන්‍යයෙන් 6000-8000 අතර වෙනවා 1l බෝතලයක්.
     
    Last edited:
    • Like
    Reactions: coder101

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    UAE ඉඳල එන යාලුවෙක්ට කිව්වා Extra Virgin Olive Oil එකක් ගෙන්න කියල.
    මං ඉතින් තෝරල එහෙම යැව්වෙ නෑ brand අනන් මනං.

    ඌ ගෙනත් තියෙන්නෙ මේකක්.
    https://www.carrefouruae.com/mafuae/en/olive-oil/lp-elmerro-blended-oil-ext-v-oli-1l/p/2134814

    මං daraz එකේ එහෙමත් olive oil ගන්න හෙව්වම මේ "blended with" ඒවා ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් ගණනුත් අඩුයි.
    blended with pomace oils, blended with spanish oils ඔහොම.

    ඇත්තටම මේව හොඳ නැද්ද?
    මං තාම අරන් නෑ. මං මෙච්චරකල් use කරේ keells එකේ තියෙන Basso extra virgin olive oil එකයි, අනිත් Coopoliva extra virgin olive oil ඒකයි.
    හොඳ Olive oil 1L වගේ ගන්න හොඳ sure place එකක් නැද්ද? keells එකේ 1L 8000LKR විතර වෙනෝ.
    මට හැම මාසෙම 500ml බෝතල් 3ක් වගේ ගන්න ඕන අපේ ගෙදරටයි, අපේ අම්මටයි තාත්තටයි, wife ගේ අම්මටයි තාත්තටයි. ඒකයි හෙව්වෙ.

    Olive oil prices have risen like never before, everywhere over the world. This is supposedly because severe droughts in Spain caused a massive shortage of olive oil. Spain is one of the leading producer. Also other Mediterranean countries like Greece, Italy is also affected by adverse weather.
    So these days olive oil has become "Liquid Gold" :unsure:

    It's not expected to sorted out soon. This caused a surge in blended oilve oil produts to appear in the market. To keep the prices down they had to mix olive oil with cheaper oils.

    If you can, stick with pure olive oil but for frying use Coconut oil or Sunflower oil. Some use Rice Bran oil. I haven't tasted or used this to comment.

    Scientifically, deep frying oils have to be stable. Oils with high smoke points are stable. The stability of an oil depends on how tightly packed the fatty acids in them are. The more tightly packed, the harder they are to break apart when heated.
    Otherwise they can breakdown and release free radicals that can cause cell damage. Polyunsaturated oils contain short-chain fatty acids and break apart more easily when heated,

    Studies have shown that both extra virgin olive oil and coconut oil were two of the most stable oils for deep frying. Olive oil can stand to about 6 hrs of heat at 180deg C while coconut oil had proven to be stable even after 8 hours of deep frying. Note that unrefined coconut oil contains more than 90% of saturated fat.
     
    Last edited: