මොනවද මේ Sex Tablet?

HmNRazor

Active member
  • Feb 15, 2009
    243
    202
    43
    Viagra තියනෝ Silver packing එකේ එන ඒවා. ඩුබායි වලින් ගෙනාවේ මේ පාර එනකොට, නුගේගොඩ තලවතුගොඩ පැත්තේ උවමනා පොරක් ඉන්නවානම් මට දීලා යන්න පුලුවන්. මම යනවා ආපහු දෙසැම්බර්වල.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,674
    2,614
    113
    Meka dekkama peththa epa una ban :no: balan giyama bageta maerila wagene ban
    හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්,