Dongle එකකින් Net යන්න මොනවද හොද Data Planes ?
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Jan 31, 2016 #1 Dongle එකකින් Net යන්න මොනවද හොද Data Planes ?
sunilT Well-known member Dec 10, 2014 1,880 659 113 Jan 31, 2016 #3 මම නම් Hutch 490 GB9 එක තම පාවිච්චි කරන්නේ Day3GB Night6GB Last edited: Jan 31, 2016
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Jan 31, 2016 #4 Rukaef said: මොකක්ද කනෙක්ෂන් එක? Click to expand... dayalog
kevin_levin Well-known member Jun 9, 2014 10,368 14,196 113 Jan 31, 2016 #5 check website of isp dude
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Jan 31, 2016 #6 මොබිටෙල් චූටි..
London Mahathun Well-known member Jul 17, 2015 2,632 528 113 ලන්ඩන් වත්ත Jan 31, 2016 #7 එටිසලාට් 550 පැකේජ් එකක් තියනව බන් ඩේ ටයිම් 15 ගිබි දෙන. මාත් ඒකක් ගන්න ඉන්නෙ. හැබැයි රැට යුස් කරනව නම් පාඩුයි එක
එටිසලාට් 550 පැකේජ් එකක් තියනව බන් ඩේ ටයිම් 15 ගිබි දෙන. මාත් ඒකක් ගන්න ඉන්නෙ. හැබැයි රැට යුස් කරනව නම් පාඩුයි එක
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Jan 31, 2016 #8 London Mahathun said: එටිසලාට් 550 පැකේජ් එකක් තියනව බන් ඩේ ටයිම් 15 ගිබි දෙන. මාත් ඒකක් ගන්න ඉන්නෙ. හැබැයි රැට යුස් කරනව නම් පාඩුයි එක Click to expand... meka hariynne neha ban.reta thama ona.etisalat 9gb use karanne denata.hema masema bila 2000/= wada enawa.
London Mahathun said: එටිසලාට් 550 පැකේජ් එකක් තියනව බන් ඩේ ටයිම් 15 ගිබි දෙන. මාත් ඒකක් ගන්න ඉන්නෙ. හැබැයි රැට යුස් කරනව නම් පාඩුයි එක Click to expand... meka hariynne neha ban.reta thama ona.etisalat 9gb use karanne denata.hema masema bila 2000/= wada enawa.
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Jan 31, 2016 #9 nadeeraLK said: meka hariynne neha ban.reta thama ona.etisalat 9gb use karanne denata.hema masema bila 2000/= wada enawa. Click to expand... lol slt 4g or dialog ganin dekama gana adui oita wadda
nadeeraLK said: meka hariynne neha ban.reta thama ona.etisalat 9gb use karanne denata.hema masema bila 2000/= wada enawa. Click to expand... lol slt 4g or dialog ganin dekama gana adui oita wadda