මොනවද Profitable දේවල් වවන්න මේ දවස් වල

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    @SimMaster , scotch bonnet පැල 500කට විතර පොලිටනල් ගහන්න කොච්චර ඉඩක් සහ වියදමක් යාවිද මචන්? DIY කරන්න, උඹ රෙකම්න්ඩ් කරන YouTube වීඩියෝ එහෙම නැද්ද?
    පර්චස් 4-5ක් වගේ ඇති වෙයි පැල 500කට නම් මචං. මං ගැමියගේ විඩීයෝ එකක් බලලා තමා ආසාවක් ආවේ. මං එකෙක්ව වැඩට ගත්තා මාසේ පඩියට මං මෙහේ නැති නිසා සහා මහාපරිමාණෙන් කරගෙන යන්න හිතන් ඉන්න නිසා. පොර සේරම කරනවා.
     
    • Love
    Reactions: MrFrog

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    වේලිච්ච පැතිවල වවන්න ගියාම වතුරට ම යයි ලොකු ගානක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113


    1965 ඉඳලා 2025 වෙනකං CRI බඹු ගැහුවද? අවුරුදු 55 කට කිසිම පර්යේෂණයක් කරලා නෑ අලුත් පොල් ප්‍රභේද හදන්න. කාලකන්නි ඔවලා ඉන්නේ.