Undu , mun , වී karala tiye , anik ewa karanna idam ne , tiyena eke mati wedi , mn anuradhapurauba koheda bn? uba kln mewage karala thiyeda?
Undu , mun , වී karala tiye , anik ewa karanna idam ne , tiyena eke mati wedi , mn anuradhapurauba koheda bn? uba kln mewage karala thiyeda?
ela ela, mn wadak karanna hitiya. mn awoth kiynnmko machn ubata.Undu , mun , වී karala tiye , anik ewa karanna idam ne , tiyena eke mati wedi , mn anuradhapura
පර්චස් 4-5ක් වගේ ඇති වෙයි පැල 500කට නම් මචං. මං ගැමියගේ විඩීයෝ එකක් බලලා තමා ආසාවක් ආවේ. මං එකෙක්ව වැඩට ගත්තා මාසේ පඩියට මං මෙහේ නැති නිසා සහා මහාපරිමාණෙන් කරගෙන යන්න හිතන් ඉන්න නිසා. පොර සේරම කරනවා.@SimMaster , scotch bonnet පැල 500කට විතර පොලිටනල් ගහන්න කොච්චර ඉඩක් සහ වියදමක් යාවිද මචන්? DIY කරන්න, උඹ රෙකම්න්ඩ් කරන YouTube වීඩියෝ එහෙම නැද්ද?
1965 ඉඳලා 2025 වෙනකං CRI බඹු ගැහුවද? අවුරුදු 55 කට කිසිම පර්යේෂණයක් කරලා නෑ අලුත් පොල් ප්රභේද හදන්න. කාලකන්නි ඔවලා ඉන්නේ.