මොනවාද අනේ මේ 😂🇱🇰

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ලංකාවේ පොලිසියක් තියෙන්නේ මොකටද බන්
    මෙහෙම පිස්සු නටන්න කවුද අවසර දීලා තියෙන්නේ
    මිනිස්සු පිස්සෝ වගේ පාරේ යනවා,මිනිහෙක් හැප්පුනොත් ඩ්‍රයිවින් කරපු එකා රිමාන්ඩ්
    පොලිසිය, පාලකයෝ නමට විතරයි ඉන්නේ ලංකාවේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ස්වර්ණවාහිනියෙ පිස්සු හුත්තිගෙ පුතාලා.
    මිනිස්සු මේ කඩදාසි කෑල්ලක්වත් බිමට දාන් නැතුව බෑග් එකේ ගෙදර දාන් එනව. මුන් හෙලිකොප්ටර් වලින් හතර අතේ අත අරිනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාවේ පොලිසියක් තියෙන්නේ මොකටද බන්
    මෙහෙම පිස්සු නටන්න කවුද අවසර දීලා තියෙන්නේ
    මිනිස්සු පිස්සෝ වගේ පාරේ යනවා,මිනිහෙක් හැප්පුනොත් ඩ්‍රයිවින් කරපු එකා රිමාන්ඩ්
    පොලිසිය, පාලකයෝ නමට විතරයි ඉන්නේ ලංකාවේ

    එකේක ජරාව දානවට හරි නම් දඩ ගහන්න ඕන.
    නගරසභාවේ උන් එපැයි දැන් ඕවා අදින්න
    බදු වියදම් 😒
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ස්වර්ණවාහිනියෙ පිස්සු හුත්තිගෙ පුතාලා.
    මිනිස්සු මේ කඩදාසි කෑල්ලක්වත් බිමට දාන් නැතුව බෑග් එකේ ගෙදර දාන් එනව. මුන් හෙලිකොප්ටර් වලින් හතර අතේ අත අරිනව.

    සිරාවට
     
    Sen-lu

    Well-known member
  • ස්වර්ණවාහිනියෙ පිස්සු හුත්තිගෙ පුතාලා.
    මිනිස්සු මේ කඩදාසි කෑල්ලක්වත් බිමට දාන් නැතුව බෑග් එකේ ගෙදර දාන් එනව. මුන් හෙලිකොප්ටර් වලින් හතර අතේ අත අරිනව.
    ඊට පස්සෙ දවසේ වැරැද්ද කියල කුණු දාන එකෙක්ව පෙන්නනව.