මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මන් අහලා තියෙන විඳිය ට Bible ය අධ්‍යයනය කරන්නේ එකේ තියෙන එෛතිහාසික සිද්ධි ගැන අදහසක් ගන්න. දෙවියෝ, දේව දූතයො වගේ දේවල් අයින් කරාම සමහර එෛතිහාසික සිද්ධි එ කාල වකවානු එක්ක හරියට තියෙනව. සමහර පරම්පරා/ගෝත්‍ර එවල ආරම්භය එහෙම හරියට සදහන් වෙනවා.
     
    • Like
    Reactions: Starry Night

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ....:rofl::rofl::rofl::rofl::rofl:

    View attachment 133338
    ------ Post added on Jul 1, 2021 at 7:42 AM

    ------ Post added on Jul 1, 2021 at 7:51 AM

    නෑ මම අදහස් කලේ ඒක ලොකු පර්සනල් අත්දැකීමක්ය මෙහෙම කෙටියෙන් විස්තර කරන්න මට උවමනාවක් නෑ කියන එක. මට හිතුනොත් මේ ගැන දිගට ලියන්නම්. අයින්ස්ටයින් මොක කීවත් සමහර දේවල් වාක්‍යයෙන් දෙකෙන් ලියන්න බෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    මන් අහලා තියෙන විඳිය ට Bible ය අධ්‍යයනය කරන්නේ එකේ තියෙන එෛතිහාසික සිද්ධි ගැන අදහසක් ගන්න. දෙවියෝ, දේව දූතයො වගේ දේවල් අයින් කරාම සමහර එෛතිහාසික සිද්ධි එ කාල වකවානු එක්ක හරියට තියෙනව. සමහර පරම්පරා/ගෝත්‍ර එවල ආරම්භය එහෙම හරියට සදහන් වෙනවා.
    සුපිරියි මචන් ! කෙටි උනත් හොද අදහසක් ! අවිවාදාත්මකව පිළිගන්න පුළුවන්

    ඒ කියන්නේ අභිධර්ම පිටකයේ එක විදියකටත් සූත්‍ර පිටකයේ තව විදියකටත් මනස ගැන කියල තියෙනවා.ඔයා කියනවා ඒ දෙකෙන් මෝඩ පාට අර්ථ දැක්වීම බුදුන් කියපු එකක් නෙවෙයි.ඒ කොටස ලියපු කෙනා තේරුම් ගත්ත විදිය කියලා.මට කියන්න ඔයා කොහොමද දන්නේ ඒ කොටස විතරක් වැරදුනා කියලා.සූත්‍ර පිටකයේ තියෙන ටිකත් තේරුම් ගත්ත විදියට ලිව්වා වෙන්න බැරි ඇයි?ඔයා කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන ටික බුද්ධ භාෂිතය,අභිධර්මයේ තියෙන ටික වැරදි පරිවර්තනයක් කියලා.බුද්ධ ධර්මයෙත් පරස්පර තැන් තියෙනවා කියල පිලිගන්න ඔයාට බෑ අනුන්ගෙ ආගම් වල ඇදකුද හෙව්වට.අනිත් ආගම් තාර්කික නෑ ගැඹුරු නෑ කියන ගමන් තමන්ගෙ ආගමේ අතාර්කික තැන් බොළඳ තර්ක දදා ඔප්පු කරන්න හදනවා.
    ඊලඟට,හරි ඉපදුන ගමන් ඇවිද්ද එක,මල් පිපුන එක බෞද්ධ සාහිත්‍ය කියමුකෝ.ඒත් අර වැස්ස ඇති වෙන්නෙ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම කියන එක තියෙන්නෙ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායෙ ඛන්ද වර්ගයේ.ඒ ගැන මොකද කියන්නෙ?ඒකත් අහපු කෙනා වැරදියට අහලද?නැත්තම් ත්‍රිපිටකයෙ තියෙන්නෙත් සාහිත්‍යද?එහෙමත් නැත්තම් ජල චක්‍රය බොරුද?කියන්නකෝ බලන්න.ඒක ගැන ඔයාගෙ පැහැදිලි කිර
    විරුද්දව තරක ගෙනාවත් තොරතුර සහිත උත්තරයක් ! එල !

    ** අද ලෝකයේ පවතින සියලුම ආගම් (බුදු දහමත් ඇතුළුව) වල ඉගැන්වීම් ඒවායේ මුල් සාස්තෘ වරුන්ගේ ඉගැන්වීම් වලින් ඕනෑ තරම් වෙනස් වෙලා ඇති. බුදුදහම ගත්තොත් ඕවට මුලදී සහබාගි වූ සංගීතිකාකාරක තෙරුන්ගේත්, පස්සේ ත්‍රිපිටක ලියපු බුධ්ධගොෂ් තෙරුන් වගේ අයගෙත් පුද්ගලික මත ඕවට නොදැනුවත්ව හරි එකතුවෙලා ඇති. ඒගැන මට තර්කයක් නෑ. බුද්දාගමේ පරස්පර නෑ කියලා මම කොහෙවත් කියලා නෑ. ඒවගේ තැනක් තමයි ආත්ම වාදය ගැන තියන අදහසත් , ක්ෂණවාදය ගැන තියන අදහසත්! හැබැයි මචං ඔය සියල්ලටම පසුත් බුදුදහම ඉතාමත් දාර්ශනිකයි !!!

    මනස ගැන කතාවේදී මගේ තර්කය මම කලිනුත් කීවා.; ඒ මත ඉදගන මම සුත්‍ර පිටකය නිවැරදියි කියලා හිතනවා. මොකද බුදුන් මනස ගැන දේශනා කරානම් හරි , එය පිහිටන තැන පෙන්නුවානම් හරි, ඒ දේ අපි වගේ පෘතග්ජනයෝ තේරුම් ගන්නේ, විග්‍රහ කරන්නේ, ආයෙත් ඔය කියන මනසම පාවිච්චි කරයි. හරියට මිටරෙන් මීටරය මනින්න යනවා වගේ .... ඒක අරුත් සුන් වැඩක්. මම හිතන්නේ නෑ බුදුන් ඒ වගේ වැඩක් කරා කියලා... ඒක මගේ පුද්ගලික මතය ..එච්චරයි.

    වැස්ස ඇති වෙන්නෙ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම --> මේක මම දැනගන හිටියේ නෑ. සදහන් කලාට ස්තුතියි . මම මේගැන ඇත්තටම හොයනවා ..සිත්ගන්නා සුළුයි !

    නෑ මම අදහස් කලේ ඒක ලොකු පර්සනල් අත්දැකීමක්ය මෙහෙම කෙටියෙන් විස්තර කරන්න මට උවමනාවක් නෑ කියන එක. මට හිතුනොත් මේ ගැන දිගට ලියන්නම්. අයින්ස්ටයින් මොක කීවත් සමහර දේවල් වාක්‍යයෙන් දෙකෙන් ලියන්න බෑ.
    ආ...ඒක වෙන්න පුළුවන්. අනික මමත් ඔය අයින්ස්ටයින් කියන දේ පුද්ගලිකව පිළිගන්නේ නෑ... සමහර දේ අතුරු කතා නැතුව පැහැදිලි කරන්න බෑ!

    ------ Post added on Jul 1, 2021 at 5:30 PM
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නමුත් බයිබලයේ තියෙන්නේ මට අනුව සාහිත්‍ය පමණයි .... දර්ශනයක් තියනවනම් පෙන්නපන් ඇබරෙන්නේ නැතුව ! :rofl: :rofl:

    අර ලවුදබොම්බ් කියපු විදිහට බුක් ඔෆ් ජොබ් ගැන සලකලා බැලුවද? එයා කිව්වාම මමනම් ඒක ආයෙ බැලුවා. මගේ සුලු වැටහීමට ආවෙ එතන දාර්ශනික සෙවිල්ලක් තියන බව.

    ඇත්තටම ඒක හොඳ උදාහරණයක් කියලා හිතනවා. බුක් ඔෆ් ජොබ් වල තියෙන්නෙ මානව වර්ගයාට උරුම "දුක" කියන දේ කොහොමද දෙවියන් වහන්සේ යටතේ තීරණය වෙන්නෙ කියන දාර්ශනික එක්ස්ප්ලොරේශන් එක. ජොබ්ව හම්බෙන්න එන අය විවිද හේතු ඉදිරිපත් කරනවා නේ. ඕක ගැඹුරින් බලන්න ඒ කොටස සහ ඒ කොටසට ලියවුනු පැහැදිලි කිරීම් කියවන්න වෙයි.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔයාගේ ටිකිරි මොළේට නොතේරෙන අරුත ....

    1. ආගම ගැන විග්‍රගයක් කරනවිට ඒ ගැන මට පුද්ගලික මතකක් දැරීමේ අයිතියඇත!

    (මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ?) --- මෙතන මම කියලා තියෙන්නේ මට තියන පුද්ගලික ගැටලුවක් !!!

    2. නමුත් , ඕනෑම මිනිහෙකුට ඕන බොරුවක් ආගමක් විදිහට ඇදහීමේ අයිතිය මා පිළිගන්නා අතර එම අයිතියට ගරුකරමි!

    හොද පැහැදිලිකිරීමක් කරනන උත්සහයක් දරලා තියනවා .... ස්තුතියි.

    ඔයා හොද කරුණක් මතුකරලා තියනවා .. " විස්වාසය" ... මම ඔබේ විශ්වාසයට ගරුකරනවා .

    හැබැයි මට තේරෙන දේ තමයි යමක් අද්‍යනය කරන්න යනවනම් යම්තාක් දුරකට හෝ විවුර්ථ මනසකින් යන්න ඕනේ ... පස්සේ අද්යනයෙන් ඔප්පුවන කරුණුවල සත්‍ය තාව මත තමයි ඒගැන ගවුරවයයත් විස්වාසයත් ඇතිවෙන්නේ .... නමුත් ඔයා කියන විදිහට (අනික මචං ජේසුස් වහන්සේ ගැන විස්වාසය නොකර ඕක ගැන කොහොම බැලුවත් නිකන් වැදගත් නොවන දෙයක් ....) මුලින්ම විශ්වාසයෙන් ඇස්දෙක වහගත්තොත් අපට එකේ වැරදි තැන පෙන්නේ නෑ .... මේ මගේ මතය පමණයි !

    ------ Post added on Jul 1, 2021 at 7:34 AM

    ඔයා එහෙන් මෙහෙන් වචන ටිකක් එකතුකරලා මුලික කරුණු දෙකෙන්ම පැනලා යනවා ...

    යම්කිසි සංස්කෘතියක සාහිත්‍ය පමණක් ඉහල තැනකට ගිහින් අනිත් කරුණු නොදියුණු තත්වයේ තියෙන්න බෑ ....හොදම හා අපට සමීපම දේ තමයි බුදුදහමෙන් පසු ලංකාවේ සංස්කෘතියේ විකාසනය . නැතිනම් ඊට බොහෝ පරණ හොවැන්හෝ සිස්ටචාරයේ විකාශනය බලන්න.

    පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ....:rofl::rofl::rofl::rofl::rofl:

    View attachment 133338
    ------ Post added on Jul 1, 2021 at 7:42 AM

    අනිවා මචන් ! එකනේ මම මුලින්ම කියලා තියෙන්නේ "මට තේරෙන්නේ නෑ , දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න" කියලා. ඒවගේම ඔයා උත්සහයක් දරලා තියනවා , ගොඩක් වටිනවා.

    මම ගොඩක් දේවල් අහන්නේ නැතුව එකදෙයක් අහන්නම් ..... ඔයා පුද්ගලිකව ලෝකේ ඇතිවුනේ අ. 8000 කට මෙහා කියලා පිළිගන්නවද ?

    එකම කරුණක් ගැන මත ගොඩක් තිබුනා කියලා, ඒවා ඔප්පු කරගන්න බෑ කියලා වෙන මතයක් නිවැරදි වෙන්නේ නෑ!!

    ------ Post added on Jul 1, 2021 at 7:51 AM
    මචං මට තේරෙනව උබේ point එක. නමුත් මම ඉහත සදහන් කලා ආගමි දෙකේ තියෙන සමානකම්. මචෝ උඹට බයිබලයෙ තියෙන එකම ප්‍රස්නය ලෝකයෙ මැවිල්ල ගැන විතරමද,.. එහෙමනං...නෙලුමි මල් හතක් උඩ උපන්ගමන් ලමයෙක් ඇවිද්ද එක අතිසෝක්තියක් නෙවිද... උඹට ඒක ප්‍රශ්නයක් නොවනෙ කොහොමද කියල මට ප්‍රශ්නයක් 😜. මම කියන්නද බුදුදහමෙ තියෙන බේගල් ටොන් ගනන්....
    මම ලෝකයෙ ඇතිවුනෙ කොහොමද කියල කිසිම මතයකට එකග නැහැ මොකද එකක්වත් සාදක සහිත ඔප්පු කරල නැති නිසා....
    උඹට හරියටම යමක් දැන ගැනිමෙ අවස්සතාවය තියෙ නං ඒක අද්දියනය කරපං මචෝ...ගොඩ වෙද්දුන්ගෙ බෙහෙත් ගැනිමෙන් රෝගය උත්සන්න විය හැකිය.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    අර ලවුදබොම්බ් කියපු විදිහට බුක් ඔෆ් ජොබ් ගැන සලකලා බැලුවද? එයා කිව්වාම මමනම් ඒක ආයෙ බැලුවා. මගේ සුලු වැටහීමට ආවෙ එතන දාර්ශනික සෙවිල්ලක් තියන බව.

    ඇත්තටම ඒක හොඳ උදාහරණයක් කියලා හිතනවා. බුක් ඔෆ් ජොබ් වල තියෙන්නෙ මානව වර්ගයාට උරුම "දුක" කියන දේ කොහොමද දෙවියන් වහන්සේ යටතේ තීරණය වෙන්නෙ කියන දාර්ශනික එක්ස්ප්ලොරේශන් එක. ජොබ්ව හම්බෙන්න එන අය විවිද හේතු ඉදිරිපත් කරනවා නේ. ඕක ගැඹුරින් බලන්න ඒ කොටස සහ ඒ කොටසට ලියවුනු පැහැදිලි කිරීම් කියවන්න වෙයි.
    අනිවා බලන්න ඕනේ මේ weekend එකේවත්

    මචං මට තේරෙනව උබේ point එක. නමුත් මම ඉහත සදහන් කලා ආගමි දෙකේ තියෙන සමානකම්. මචෝ උඹට බයිබලයෙ තියෙන එකම ප්‍රස්නය ලෝකයෙ මැවිල්ල ගැන විතරමද,.. එහෙමනං...නෙලුමි මල් හතක් උඩ උපන්ගමන් ලමයෙක් ඇවිද්ද එක අතිසෝක්තියක් නෙවිද... උඹට ඒක ප්‍රශ්නයක් නොවනෙ කොහොමද කියල මට ප්‍රශ්නයක් 😜. මම කියන්නද බුදුදහමෙ තියෙන බේගල් ටොන් ගනන්....
    මම ලෝකයෙ ඇතිවුනෙ කොහොමද කියල කිසිම මතයකට එකග නැහැ මොකද එකක්වත් සාදක සහිත ඔප්පු කරල නැති නිසා....
    උඹට හරියටම යමක් දැන ගැනිමෙ අවස්සතාවය තියෙ නං ඒක අද්දියනය කරපං මචෝ...ගොඩ වෙද්දුන්ගෙ බෙහෙත් ගැනිමෙන් රෝගය උත්සන්න විය හැකිය.
    අයෙත් කියන්න ඕනේ මට බයිබලය එක්කවත් ජේසු තුමන් එකක්වත් කිසිම ප්‍රශ්නයක් නෑ. උපතින්ම බවුද්දයෙක් උණු මට ජේසුතුමන්ගේ රුපය තුල කරුනාව කියන්නේ මහා පවුර්ශයක් කියලා පුංචි කාලේ ඉදලම පෙනුනා. මම මුල ඉදලම මේ නුලේ ඇහුවේ එක ප්‍රශ්නයයි .... මහා වෙහෙසක් දරලා බයිබලයේ හදාරන්න තියෙන්නේ මොනවාද ? මට කියා දෙන්න ...එච්චාරයි මට දැනගන්න ඕනේ වුනේ ....

    ළමයා මල් උඩ ඇවිද්ද එක ගැන මම මේ නුලේම කියලා තියනවා පැහැදිලිවම ... එක බලන්නකෝ ..

    අද්දියනය කරපං මචෝ...ගොඩ වෙද්දුන්ගෙ බෙහෙත් ගැනිමෙන් රෝගය උත්සන්න විය හැකිය. ---> ඕව අද්‍යනය කරන එකේ එක ක්‍රමයක් තමයි මත විමසන එක (brainstorming)

    ------ Post added on Jul 1, 2021 at 11:32 PM
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අනිවා බලන්න ඕනේ මේ weekend එකේවත්

    අයෙත් කියන්න ඕනේ මට බයිබලය එක්කවත් ජේසු තුමන් එකක්වත් කිසිම ප්‍රශ්නයක් නෑ. උපතින්ම බවුද්දයෙක් උණු මට ජේසුතුමන්ගේ රුපය තුල කරුනාව කියන්නේ මහා පවුර්ශයක් කියලා පුංචි කාලේ ඉදලම පෙනුනා. මම මුල ඉදලම මේ නුලේ ඇහුවේ එක ප්‍රශ්නයයි .... මහා වෙහෙසක් දරලා බයිබලයේ හදාරන්න තියෙන්නේ මොනවාද ? මට කියා දෙන්න ...එච්චාරයි මට දැනගන්න ඕනේ වුනේ ....

    ළමයා මල් උඩ ඇවිද්ද එක ගැන මම මේ නුලේම කියලා තියනවා පැහැදිලිවම ... එක බලන්නකෝ ..

    අද්දියනය කරපං මචෝ...ගොඩ වෙද්දුන්ගෙ බෙහෙත් ගැනිමෙන් රෝගය උත්සන්න විය හැකිය. ---> ඕව අද්‍යනය කරන එකේ එක ක්‍රමයක් තමයි මත විමසන එක (brainstorming)

    ------ Post added on Jul 1, 2021 at 11:32 PM
    මට විශ්මවාසයි උඹ ආගමකට නිගරැ නොකරන බව.. ඒත් මට කියන්න ඔනඋනෙ විවිද දෙ විවිද මිනිසුන් විවිද විදිහට දකින නිසා ඒ ගැන ප්‍රමිතියකින් තොරව විචාරනවට වඩා ඉගන ගැනිම උචිත බවයි....brainstorming is good if you find the right audience bro…උඹට ප්‍රමිතියට අනුව යමක් ලැබුනොත් මටත් කියපං දැනුවත් වනු පිනිස.... good luck machan…ස්තුතියි නුලට....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බෞද්ධ ආගමේ ත්‍රිපිටකේ හාමුදුරුවරු කට පාඩමින් ලියපු එකක් නේ...(මේ නිසානේ අපේ ලංකාවේ බුද්ධාගමයි, අනිත් රටවල බුද්ධාගම් අතරෙයි ලොකු වෙනසක් තියෙන්නේ)...බුදු හාමුදුරුවෝ උගන්නපු සැබෑ වූ එකම ධර්මය නම් චීනේ එකක්, ලංකාවේ එකක්, ජපානේ එකක් වෙන්න බැහැනේ....

    ඉතින් ඔය පොත අධ්‍යනය කරනවා වගේ තමයි බන්...බයිබලෙත් ඕක තමයි කරන්නේ..

    ලොකු වෙනසක් නැහැ...
     
    • Like
    Reactions: Starry Night

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    රේරුකාණේ ස්වාමින්වහන්සේගෙ ඔය පොත කියවලා තමා මමත් ඕක දැන ගත්තේ. මම හොයන්නෙ අභිධර්මයේ කොතනද ඕක තියෙන්නෙ කියලා. විශුද්ධි මාර්ගයේ නම් තියනවලු.

    රේරුකාණේ ස්වාමීන්වහන්සේ තමා මාව බුදුදහමට යොමුකළේ. උන්වහන්සේගෙ සූවිසි මහා ගුණය පොත කියවලා, මෙවැනි ගුණ තියන කෙනෙක් ප්‍රකාශ කරපු දහමක්, මෙවැනි ගුණ දෙන දහමක් අත්හදා බලන එක හොඳයි කියලා හිතිලා තමා මම ප්‍රථමවරට භාවනා මධ්‍යස්ථානයක නේවාසිකව භාවනාවකට යොමු උනේ.

    ඕපී තරහා වෙන්නැතිවෙයි කියලා හිතනවා එයාගෙ ත්‍රෙඩ් එක ඩිරේල් කරාට;)
    Bro ඔයාට මැසේජ් එකක් දාන්න විදිහක් නැද්ද පොඩ්ඩක් කතා කරන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය ආගම් කුණු ගොඩවල් trending වෙන්නේ ගොඩක්ම තුන්වන ලෝකේ රටවල් වල තමයි. මිනිස්සුන්ගේ අද්යාපන මට්ටම අඩු උනාම තමයි ඕව ඇත්ත වගේ පේන්නේ. ඒක හොඳටම පේනවා ලෝකේ ඔය සික වැඩිම රටවල් මොනවගේ රටවල්ද කියල බැලුවම. ඒ වගේම, ලංකාවෙත් ඕකුන් target කරන්නේ නොදියුණු පැති තමයි.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම මුල ඉදලම මේ නුලේ ඇහුවේ එක ප්‍රශ්නයයි .... මහා වෙහෙසක් දරලා බයිබලයේ හදාරන්න තියෙන්නේ මොනවාද ? මට කියා දෙන්න ...එච්චාරයි මට දැනගන්න ඕනේ වුනේ ....
    යම් මතයක වටිනා කම නිශ්චය කල යුත්තේ, එම මතය නිර්මාණය වුනු කාලය වකවානුවට අනුරුපවයි කියනවා නේද ..

    වසර 2500ට පෙර සිදුහත් කුමාරයා, කල්පනා කරනවා , ඇයි අපි වයසට යන්නේ, ඇයි අපි ලෙඩවෙන්නේ, ඇයි අපි මිය යන්නේ කියල. ඒවගේම එතුමා හිතනවා (කිසියම් හේතුවකට ) අපි ආයෙත් ඉපදෙනවා, ඊ ලගට අයෙත් අර දේවල්ම නැවත සිදු වෙනවා කියලා . ඉතිං එතුමා අදිෂ්ටානය කරනවා මෙය අවසන් කිරීමට විසදුමක් සෙවිය යුතුයි කියල. අනතුරුව, දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියල එකිනෙකට සම්බන්ද තර්කානුකුල විසදුමක් එතුමා ගෙන එනවා.

    මෙවැනි සිතුවිල්ලක් එතුමා සිටි කාලයට අනුව ගෙන ඒමට ,එතුමා කොතරම් බුද්දිමත් විය යුතුද.

    ඒ වගේම තමයි, කවුරු හෝ ලියන ලද බයිබලයත්, එය නිර්මාණය වූ කාලයට සාපේක්ෂව ශ්‍රේෂ්ට කෘතියක් බවයි මගේ අදහස.

    එදා පැවති සමාජයට , ස්ථාවරත්වය වගේම ශිෂ්ටත්වය ආරෝපණය කිරීම අරමුණු කරගෙන , නිර්මාණ කරුවා බයිබලය ලියා තිබෙන අපුරුවට සාධක කීපයක් මේ ...

    1. නිතිය හා දඩුවම කියන සංකල්පය සමාජයට හදුන්ව දෙනවා (රජුට නීති පැනවීමේ සහ එය කඩ කරන්නන්ට දඩුවම් කිරීමේ අයිතිය ලබා දීම)
    2. නායකත්වය සහ අවනත වීම අදුන්ව දෙනවා. (දෙවියන්, රජුන් සහ සාමාන්‍ය වැසියන් අතර ධුරාවලිය නිර්මාණය කිරීම)
    3. විදවිම , ලෙඩවීම, වයසට යාම, මියයාම ට හේතුව පැහැදිලි කිරීම (මෙයම නේද බුදුහාමුදුරුවෝ වෙනත් ලෙසකට ලෝකයට ඉදිරිපත් කලේ)
    4. ලෝකයේ ආරම්භය ට පිළිතුරක් දුන්නා (ලෝකය ආරම්භයට පිළිතුරක් බුදු බනෙත් තියෙනවනේ.)
    5. ලෝකයේ අවසානය ට පිළිතුරක් දුන්නා (මෙතුලින් මිනිසුන්ට බලාපොරොත්තුවක් ඇතිකරලා , සමාජයේ ඉදිරිය ගමනට තල්ලුවක් දීල තියෙනවා)(එසේම බුදු බණේ නිර්වාණය තුලින් දුක නැති කරන විට, බයිබලය සදාකාලික සැනසුම මගින් දුක නැති කරනවා)
    6. ස්වයන් විනයට සමාජය යොමු කලා (ඔබ කරන හිතන සෑම දෙයක්ම දෙවියන්ට රහසක් නොවෙයි කියන අදහස මගින් )
    7. කාන්තාව හා පිරිමියා අතර ඇති ඇලීම, ආකර්ෂණයට හේතුවක් දී තිබෙනවා. (එම සම්බන්දය මිනිසා සහ ගැහැණිය අතර මිස ගැහැණිය ගැහැණිය හෝ මිනිසා මිනිසා අතර නොවන බවට පණිවිඩය දිල තියෙනවා )
    8. පුරුෂ මුලික සමාජයක් නිර්මාණය කර තිබෙනවා (ආද ම් සහ ඊවා කතාව තුලින් එවැන්නක් පැහැදිලියි .අද මෙන් නොව, පුරුෂ මුලික සමාජය එදා සමාජයට යහපතක් කල බවයි මගේ අදහස )

    මේ සියල්ල තුලින්, බයිබලය සමාජයට කරපු සේවය අර මහින්දාගමනයෙන් ලංකාව තුල ශිෂ්ට සමාජයක් ඇතිවීමට සමානයි වගේ මට නම්. අද වන විට බයිබලයේ කාර්ය ඊට වඩා වෙනස් , එහි හදාරන්න දෙයක් නැහැ කියල හිතෙන්න ඒ නිසා වෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Renu77

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,827
    167,479
    113
    එකමත් එක රටක
    ඕකෙත් ඔය කතන්දර නේද තියෙන්නේ ?
    අරය එක්ක කරපු සාකච්චා, මෙය එක්ක කරපු ඒවා ? :unsure:
    අපේ ගෙදර ඉස්සර තිබ්බ නෑදෑ වෙන කෙනෙක් දීල. කියවන්න හිතෙන්නේ නෑ එක. කොළ සෑහෙන ගොඩයි ඒ මදිවට සාමාන්‍ය කොලේ වගේ බාගයක් විතර ගනකම අකුරු පොඩියි.. එක එක දේ හුළගේ යන එක නවත්තනන තමයි පාවිච්චි කරේ ගොඩක්ම.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බෞද්ධ ආගමේ ත්‍රිපිටකේ හාමුදුරුවරු කට පාඩමින් ලියපු එකක් නේ...(මේ නිසානේ අපේ ලංකාවේ බුද්ධාගමයි, අනිත් රටවල බුද්ධාගම් අතරෙයි ලොකු වෙනසක් තියෙන්නේ)...බුදු හාමුදුරුවෝ උගන්නපු සැබෑ වූ එකම ධර්මය නම් චීනේ එකක්, ලංකාවේ එකක්, ජපානේ එකක් වෙන්න බැහැනේ....

    ඉතින් ඔය පොත අධ්‍යනය කරනවා වගේ තමයි බන්...බයිබලෙත් ඕක තමයි කරන්නේ..

    ලොකු වෙනසක් නැහැ...
    ලොකු වෙනසක් තියෙන්නේ කියන්නේ මොකක්ද? මහායාන සුත්‍රද ?
    මහායාන සුත්‍ර වලයි ථෙරවාද සුත්ත වලයි ඔතන්ටිසිටිය මනින ක්‍රම කිහිපයක් මම මේ ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් එකක දැම්ම.

    බුද්ද පිරිනිවීමෙන් පසු උතුරු දෙසට පැතිරුණු බුදුදහම සංස්කෘතයෙනුත් දකුණු දෙසට පැතිරුණු බුදුදහම පාලියෙනුත් සංග්‍රහ වුනා. ඉන්පසුව ඒ ඒ සංස්කෘති, භාෂා, සහ අවබෝධ අනුව ඒ ඒ පැතිවල අටුවා සම්ප්‍රදායන් දියුණු වුණා. අර්ථකතන දීමේ ක්‍රමද දියුණු වුණා.

    සංස්කෘත ත්‍රිපිටකවලයි (චීන) පාලි ත්‍රිපිටකවලයි (ලංකාව,මියන්මාරය,තායිලන්තය) එතරම් ලොකු වෙනස්කම් නැතිබව තමා දැනට තියන විද්වත් මතය. සමහර ඉස්පිලි පාපිලි අඩුවීම්, "ව" යන්න "බ" වීම ආදී කරුනුත්, ව්‍යාකරණ ශිෆ්ට් වීම්, සමහර සූත්ත එකින් එක මිශ්‍ර වීමකුත් ගැන තම සඳහන් වෙන්නේ. අර්ථ වශයෙන් ගත්තම ලොකු වෙනසක් නැහැ.

    ඔය කතාව සම්පුර්ණ වෙනස් කරන්න පුළුවන් මනියුට් ඩිටෙල්ස් වලට බැස්සොත්. නමුත් ජෙනරල් කන්සේන්ස් එක තම මුලින් සඳහන් කලේ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ....:rofl::rofl::rofl::rofl::rofl:

    View attachment 133338
    ------ Post added on Jul 1, 2021 at 7:42 AM
    This is a dig that Einstein made at Quantum Mechanics.

    Because he never agreed with the theory. Because it was too chaotic for him. And it contradicted light speed limitation. And it was complicated 😂
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔය ආගම් කුණු ගොඩවල් trending වෙන්නේ ගොඩක්ම තුන්වන ලෝකේ රටවල් වල තමයි. මිනිස්සුන්ගේ අද්යාපන මට්ටම අඩු උනාම තමයි ඕව ඇත්ත වගේ පේන්නේ. ඒක හොඳටම පේනවා ලෝකේ ඔය සික වැඩිම රටවල් මොනවගේ රටවල්ද කියල බැලුවම. ඒ වගේම, ලංකාවෙත් ඕකුන් target කරන්නේ නොදියුණු පැති තමයි.
    අද්‍යාපනය කියන්නෙත් කුණුගොඩක් තමා එහෙමනම්. අද අද්‍යාපනය කියලා හිතන දේ හෙට කුණු. ඉස්සර බ්‍රාහ්මණ පැටවු තරුණ කාලෙ ලැබුවේත් අද්‍යාපනය තමා. ඔතන ඕක ගැන ඔයවිදිහට හිතනවට වඩා මේවා යම්කිසි අරමුණක් කරා ලඟාවීමට ගොඩනගන දැනුමක් විදිහට බැලුවම ඔයවගේ ගැටුම්කාරී අදහස් සමනය වෙන්න ඉඩ තියනවා.

    දැන් ඔය තුන්වෙනි ලෝකේ රට කියන ටර්ම් එකම බලන්නකො. ඕක හටගත්තේ සීතල යුද්දෙදි පලවෙනි සහ දෙවෙනි ලෝක එක්ක අලයින් නොවෙච්ච රටවල් හඳුන්වන්න. අන්තිමට එක එකොනොමික් ටර්ම් එකක් වුනා. පසුව එක අද තියන එකොනොමික් පොලිටිකල් ස්ට්‍රක්චර්ස් පැහැදිලි කරන්න නොගැලපෙන යල්පැනගිය දෙයක් වුණා. අද වෙනකොට ඒක පොලිටිකලි ඉන්කරෙක්ට් ටර්ම් එකක් වෙලා. යම් යම් පිරිස් ඩිෆයින් කරන නිර්ණායකනේ ඕව.

    අද ප්‍රසිද්ධ අධ්‍යාපනය තව තව දියුණු වෙනවා වෙනස් වෙනවා, බොහොමයක් ආගම එහෙම නෙමෙයි.එව්වගේ ප්‍රකාශයන් සදාතනිකයි. වෙනස් නොවෙයි. ඒවාගෙ ප්‍රකාශ පරමයි. එහෙම බැලුවහම ආගම තමා දැනුමේ හිනිපෙත්තටම නැගලා ඉන්නේ.

    අවසානයෙන් මෙන්න මේ දේ ගැන හිතලා බලන්න.
    අද්‍යාපනය කියන්නෙම මිනිසුන්ගේ චින්තනය සහ හැසිරීම අවශ්‍ය විදිහට නිර්මාණය කරන්න ගන්න ටූල් එකක්. කිසිම අද්‍යපනයක් (ආගමික හෝ සේකියුලර්) නිදහස් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: nalinpr

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,522
    113
    @Starry Night අහල තියෙන ප්‍රශ්නය මේ වගේ දෙයක්ද?

    භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය, මනෝ විද්යාව, වයිද්ය විද්යාව වගේ විද්යාවල් තුලින්
    අප අවට ලෝකය / විශ්වය ක්‍රියාත්මක වෙන විදිය ගැන විස්තර කරනව...
    බුද්ධාගමේ තියෙන්නෙත් ඒකමයි. බුදුහාමුදුරුවො විශ්වය මැව්වෙ නෑ... තියෙන විශ්වය ක්‍රියාත්මක වෙන විදිය විස්තර කරා...
    ඒක තේරුම් ගන්න භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය අධ්යනය කරනව වගේ බුද්ධාගමත් අඬ්යනය කල යුතුයි (ත්‍රිපිටකය).
    කතෝලික හෝ වෙනත් ආගමක ඒ වගේ අඩ්යනය කළ යුතු තියරියක් විස්තර කරල තියෙනවද?
    මේ අහන්නෙ ආගම් උසස් හෝ පහත් කරන්න නෙමෙයි.

    මමත් කැමතියි ඔය ප්‍රශ්නෙට උත්තර දැන ගන්න...
    කතෝලික ආගම හොදට දන්න අය ආගමේ ගැඹුරු තැන් ඉගැන්වෙන තැන් වලට ලින්ක් දුන්නොත්
    සියලු දෙනාට බලන්න, ඉගෙන ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලොකු වෙනසක් තියෙන්නේ කියන්නේ මොකක්ද? මහායාන සුත්‍රද ?
    මහායාන සුත්‍ර වලයි ථෙරවාද සුත්ත වලයි ඔතන්ටිසිටිය මනින ක්‍රම කිහිපයක් මම මේ ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් එකක දැම්ම.

    බුද්ද පිරිනිවීමෙන් පසු උතුරු දෙසට පැතිරුණු බුදුදහම සංස්කෘතයෙනුත් දකුණු දෙසට පැතිරුණු බුදුදහම පාලියෙනුත් සංග්‍රහ වුනා. ඉන්පසුව ඒ ඒ සංස්කෘති, භාෂා, සහ අවබෝධ අනුව ඒ ඒ පැතිවල අටුවා සම්ප්‍රදායන් දියුණු වුණා. අර්ථකතන දීමේ ක්‍රමද දියුණු වුණා.

    සංස්කෘත ත්‍රිපිටකවලයි (චීන) පාලි ත්‍රිපිටකවලයි (ලංකාව,මියන්මාරය,තායිලන්තය) එතරම් ලොකු වෙනස්කම් නැතිබව තමා දැනට තියන විද්වත් මතය. සමහර ඉස්පිලි පාපිලි අඩුවීම්, "ව" යන්න "බ" වීම ආදී කරුනුත්, ව්‍යාකරණ ශිෆ්ට් වීම්, සමහර සූත්ත එකින් එක මිශ්‍ර වීමකුත් ගැන තම සඳහන් වෙන්නේ. අර්ථ වශයෙන් ගත්තම ලොකු වෙනසක් නැහැ.

    ඔය කතාව සම්පුර්ණ වෙනස් කරන්න පුළුවන් මනියුට් ඩිටෙල්ස් වලට බැස්සොත්. නමුත් ජෙනරල් කන්සේන්ස් එක තම මුලින් සඳහන් කලේ.

    Oya scene ekama thamai bn ..buddha kiwwa kiyala thripitake liyala thiyena ewa study karanawa..

    God kiwwa dewal kiyala bible eke thiyena ewa study karanawa .:rofl:

    Ubata thripitke study karana eka awulk natthan arakath awulk gannepa.e deka dekaknwage danenawanam internal issue ekak thiyenne..

    Mata nam dekama eka wage wikara wadak :yes:

    @Starry Night අහල තියෙන ප්‍රශ්නය මේ වගේ දෙයක්ද?

    භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය, මනෝ විද්යාව, වයිද්ය විද්යාව වගේ විද්යාවල් තුලින්
    අප අවට ලෝකය / විශ්වය ක්‍රියාත්මක වෙන විදිය ගැන විස්තර කරනව...
    බුද්ධාගමේ තියෙන්නෙත් ඒකමයි. බුදුහාමුදුරුවො විශ්වය මැව්වෙ නෑ... තියෙන විශ්වය ක්‍රියාත්මක වෙන විදිය විස්තර කරා...
    ඒක තේරුම් ගන්න භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය අධ්යනය කරනව වගේ බුද්ධාගමත් අඬ්යනය කල යුතුයි (ත්‍රිපිටකය).
    කතෝලික හෝ වෙනත් ආගමක ඒ වගේ අඩ්යනය කළ යුතු තියරියක් විස්තර කරල තියෙනවද?
    මේ අහන්නෙ ආගම් උසස් හෝ පහත් කරන්න නෙමෙයි.

    මමත් කැමතියි ඔය ප්‍රශ්නෙට උත්තර දැන ගන්න...
    කතෝලික ආගම හොදට දන්න අය ආගමේ ගැඹුරු තැන් ඉගැන්වෙන තැන් වලට ලින්ක් දුන්නොත්
    සියලු දෙනාට බලන්න, ඉගෙන ගන්න පුලුවන්.

    Godak thiyenawa bn ..bible eka scholars ehema wadiya ganan ganneth na...theories pawaa thiyenawa owata godak dewal ..samahara ewa study karama ewa ahaka danna bari tharam sensible...im not joking ..

    Mama nam study karala na...uba kamathi nam study karala balapan ithin ..

    Study karala nathuwa nikan argue karala therumak na...api sudusu na argue karannawath
    ------ Post added on Jul 2, 2021 at 2:21 PM
     
    • Like
    Reactions: Miami-Vice

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    @Starry Night අහල තියෙන ප්‍රශ්නය මේ වගේ දෙයක්ද?

    භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය, මනෝ විද්යාව, වයිද්ය විද්යාව වගේ විද්යාවල් තුලින්
    අප අවට ලෝකය / විශ්වය ක්‍රියාත්මක වෙන විදිය ගැන විස්තර කරනව...
    බුද්ධාගමේ තියෙන්නෙත් ඒකමයි. බුදුහාමුදුරුවො විශ්වය මැව්වෙ නෑ... තියෙන විශ්වය ක්‍රියාත්මක වෙන විදිය විස්තර කරා...
    ඒක තේරුම් ගන්න භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය අධ්යනය කරනව වගේ බුද්ධාගමත් අඬ්යනය කල යුතුයි (ත්‍රිපිටකය).
    කතෝලික හෝ වෙනත් ආගමක ඒ වගේ අඩ්යනය කළ යුතු තියරියක් විස්තර කරල තියෙනවද?
    මේ අහන්නෙ ආගම් උසස් හෝ පහත් කරන්න නෙමෙයි.

    මමත් කැමතියි ඔය ප්‍රශ්නෙට උත්තර දැන ගන්න...
    කතෝලික ආගම හොදට දන්න අය ආගමේ ගැඹුරු තැන් ඉගැන්වෙන තැන් වලට ලින්ක් දුන්නොත්
    සියලු දෙනාට බලන්න, ඉගෙන ගන්න පුලුවන්.
    නැත
     
    • Like
    Reactions: Miami-Vice

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Oya scene ekama thamai bn ..buddha kiwwa kiyala thripitake liyala thiyena ewa study karanawa..

    God kiwwa dewal kiyala bible eke thiyena ewa study karanawa .:rofl:

    Ubata thripitke study karana eka awulk natthan arakath awulk gannepa.e deka dekaknwage danenawanam internal issue ekak thiyenne..

    Mata nam dekama eka wage wikara wadak :yes:

    මම දාල තියන එක කියවල නෙමෙයි නේ රිප්ලයි එක කෙටුවේ?

    ඔය කෝට් කරලා කියලා තියෙන්නේ විවිධ ත්‍රිපිටක වල මහා පරිමාණ වෙනසක් නැහැ කියලා.

    ඒවගේම ඊටකලින් මම කියලා තියෙන්නේ බයිබලයේ දාර්ශනික දෑ අඩංගුයි සහ බයිබලය ආගමික ග්‍රන්ථයක් වශයෙන් කියවා අද්‍යනය කරන්න ඕනේ කියල. මම බෞද්ධ වෙච්ච පමණින් මට බයිබලයට නිර්ධය විදිහට පහර ගහන්න බැහැ කියලා.

    මම ආගම් වෙනුවෙනුයි ඉදිරිපත් වෙලා කථා කරන්නේ
    . ඔයාගේ රිප්ලයි එක ගැලපෙන්නෙ නැහැ.
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන්, උබ බයිබලය ගෑන හොදට දන්නෙ නෑත්නම් හදාරන්න ඕන නේද?