මොනවා වුනත් රනිල්ට කරපු වැඩේ කැතයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මේ රනිලගෙ පුක ලෙවකන ගු පොන්නයො විතරයි රනිලගෙ ගේ ගිනි තිව්බ එකට ආඩපාලි කියන්නෙ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @EVC , අනිත් උන් එකෙන්ම පොන්න රනිලට හිකෙවුව එකට පක්ශයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    👆


    napoleon dynamite tether ball GIF
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙන්න මේ රනිලගෙ පුක ලෙවකන ගු පොන්නයො විතරයි රනිලගෙ ගේ ගිනි තිව්බ එකට ආඩපාලි කියන්නෙ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @EVC , අනිත් උන් එකෙන්ම පොන්න රනිලට හිකෙවුව එකට පක්ශයි​

    ඒ ආදරයට නම් ඇස්වහක් වැදෙන්නෙපා :love:



    tvYmoBA.jpg


    D3tjrGN.jpg
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අම්මෝ ඇත්තද සගෝ. මන් මගේ ඔපීනියන් එක වෙනස් කරගන්නම් මේ දැන්ම 😱
    බල්ලොන්වත් මරන්න තරම් සක්කිලි.හිතාගන්න පුලුවන් නූගත් උන්ට රටක් දුන්නමයි නූගත් උන් නීතිය අතට ගත්තමයි සමානතාවය කොහොමද කියලා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    බල්ලොන්වත් මරන්න තරම් සක්කිලි.හිතාගන්න පුලුවන් නූගත් උන්ට රටක් දුන්නමයි නූගත් උන් නීතිය අතට ගත්තමයි සමානතාවය කොහොමද කියලා.

    අනිව සගෝ ජීවිත හානියක්වත් නොවුන අරගලේක බල්ලෙක් මරනව කියන්නෙ ගොඩේ හැත්ත.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනිව සගෝ ජීවිත හානියක්වත් නොවුන අරගලේක බල්ලෙක් මරනව කියන්නෙ ගොඩේ හැත්ත.

    300 මරපු රාජපක්ෂ සක්කිලියන්ට බල්ලෙක් මරලා ඒකටත් අරගලේ අල්ලන්න අමාරු දෙයක් නෙවේ නේ. මතකනේ කෙහෙළියගේ ගෙදර බල්ලවත් මැයි 9 එලියට අරගෙන තිබ්බේ ගිය මිනිස්සු.
     
    • Like
    Reactions: B.Chat

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ගිනි තියනව නම් ගිනි තියන්නෙ ඉස්සෙල්ල ම අරලියගහ මන්දිරේට. ඒක වත් නොකරපු එකේ මුගේ ගෙට ගිනි තියන්න පිස්සු යැ බන්. සිරසට ගහල පැන්නුවා චක්ගෝලයො දම්මලා ගිනි තිව්වා. උබලට ඕක තේරුම් ගන්න බැරි ද
     
    • Like
    Reactions: B.Chat

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අනිව සගෝ ජීවිත හානියක්වත් නොවුන අරගලේක බල්ලෙක් මරනව කියන්නෙ ගොඩේ හැත්ත.
    මිනිස්සු එක්ක තරහට ගෙදර ඇති කරන බල්ලව මරනවා කියන්නේ හිතාගන්න පුලුවන් උන්ගේ නූගත් කමයි මොලෙයි තරම
     
    • Like
    Reactions: B.Chat

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    300 මරපු රාජපක්ෂ සක්කිලියන්ට බල්ලෙක් මරලා ඒකටත් අරගලේ අල්ලන්න අමාරු දෙයක් නෙවේ නේ. මතකනේ කෙහෙළියගේ ගෙදර බල්ලවත් මැයි 9 එලියට අරගෙන තිබ්බේ ගිය මිනිස්සු.

    කෙහෙලියගෙ බල්ලව එලියට ගත්තෙ උගතෙක්. බොහෝ විට වියතෙක්. ඊයෙ අරගලේ නූගත්තු වැඩිනෙ ඒකයි මේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Copied

    👉
    අරගලේ මිනිස්සුන්ට ගිනිතියනව නම් දවල් කාලෙ මන්දිර දෙකක් ගිනිතියන්න තිබ්බා.
    👉
    මුලින්ම සිරස මාධ්‍යවේදීන්ට ගහල අයින්කරා. ඊළඟට ලයිට් කැපුවා.
    👉
    මේ තරම් ලොකු ගාඩ් එකක් මැද පොල්අතු/පිදුරු වලින් හදපු නැති ගේ, කාටවත් ලේසියෙන් යන්න බැරි පිටිපස්ස පැත්තෙන් විනාඩි කීපෙකින් ගිනි මතුවුනා...
    🙄


    🤔
    මුලු දවසක් තිස්සෙ කරපු අරගලයට අන්තිමට කලුපැල්ලමක් දාගන්න කාටද ඕනවුනේ??....

    😂
    ලොකුම විහිළුව අරගලයට එක වචනෙකින්වත් උදව් නොකරපු තක්කඩි බයියො කවදාවත් නැතුව form වෙලා...

    🙄
    එදා ගෝටාගෝගම පුස්තකාලයට ගිනිතියන කොට, තෙල් පෝලිම්වල 17ක් මැරෙනකොට, ළමයින්ට අවු.2ක් ඉස්කෝල පාඩු වෙනකොට කටයි පුපයි වහන් හිටි එවුන්ට පණ ඇවිත්....
    ඇත්තට ජෙප්පො රනිල්ට විරුද්ධද? මේකට උත්තරක් දීලා හිටපං.