මොනව උනත් ගෙදරට ගිහින් ගහල ආවෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒත් එක එයාක්රාෆ්ඨ් එකක්වත් බිම දාන්න බැරිවෙලා.
    ගහල යද්දි ඉතිරි බෝම්බ ටික සිරියාවට, ලෙබනන් වලට හලාගෙන ගිහින් 🫠
    ඩ්රෝන්, මිසයිල් හදන තැන්වලට ගහල තියෙන්නෙ

    රිදුනෙ නෑ වගේ හිටියට ඉරානෙට කක්කි ගිහින් වගේ. ගහන්න කලින් කීවෙ සුලු ප්රහාරයක්නම් ignore කරල දානව කියල.
    දැන් කියන්නෙ ප්‍රතිප්‍රහාරක් සදහා ලෑස්තිවෙනව කියල.
    ඒ කියන්නෙ රිදෙන්න වැදුන කියලනෙ
     
    • Like
    Reactions: haunte