ඒත් එක එයාක්රාෆ්ඨ් එකක්වත් බිම දාන්න බැරිවෙලා.
ගහල යද්දි ඉතිරි බෝම්බ ටික සිරියාවට, ලෙබනන් වලට හලාගෙන ගිහින් 🫠
ඩ්රෝන්, මිසයිල් හදන තැන්වලට ගහල තියෙන්නෙ
රිදුනෙ නෑ වගේ හිටියට ඉරානෙට කක්කි ගිහින් වගේ. ගහන්න කලින් කීවෙ සුලු ප්රහාරයක්නම් ignore කරල දානව කියල.
දැන් කියන්නෙ ප්රතිප්රහාරක් සදහා ලෑස්තිවෙනව කියල.
ඒ කියන්නෙ රිදෙන්න වැදුන කියලනෙ