මොන්ටිසෝරි බෑග් වංචාවට පා.ම. චාමර සම්පත් දින 5 කට රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබට පේන්නේ නෑනේ මූන ඉස්සරහටනේ ඒ වෙලාවට තියෙන්නේ ඉතින්
    minissunge puna isdsarahata thamai oi thiyenne, tho wage harakta koheda dane neha
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    mu ol wath paas na, kochchiye wade wikkaa kiyala uma kiyanawa. ewunata mu uwa palaathe adhyaapana amathi wela hitiya. lajjai yako!
    කෝච්ච් පෑත්තකට දාපන්කෝ. චමින්ද ව්ජේසිරිලගේ මාළු ලෑල්ලේ මාළු කැපුවා මූ. බං..මං මුගෙන් මාළු අරං තියෙනවා. ඒ දවස් වලත් මූ මරු ජෝකර්, දෑනුත් ඉතින් වෙනසක් නෑනේ 🤷
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මට හිතෙන්නේ නම් මෙහෙමයි. ඔය බැංකු දෙකෙන් සල්ලි දුන්නා නම් දෙන්නේ චෙක් වලින්නේ. එතකොට ඒ සල්ලි ඔය පදනමේ නමින් හරි මිනිහගේ නමින් හරි ලියලා දුන්නා නම් ඒ ගිණුමට දාලා ඇති. ඊළඟට ඔය FD ඇදපු කතාව ගත්තම ඒකෙන් පාඩුවක් වෙන්න නම් ඒ බැංකුවේ පොළියට වඩා අඩු පොළියට වෙන බැංකුවක දාලා තියෙන්න ඕන. ඒකෙන් මිලියන 173ක් පාඩු වෙන්න නම් ඒ කියන්නේ පොළී පරතරය එච්චර වෙන්න නම් පුදුම ගාණක FD එකක් වෙන්න ඕන ඒක.