මොන්ටිසෝරි Montessori / ප්‍රීස්කූල් / නර්සරි

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Nugegoda / Maharagama / Pepiliyana / Boralesgamuwa අවට හොඳ මොන්ටිසෝරි එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882
    113
    Nugegoda / Maharagama / Pepiliyana / Boralesgamuwa අවට හොඳ මොන්ටිසෝරි එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ.
    Lyceum වගේ බලපන්, උන්ගෙ programs අනිත් උන්ට සාපෙක්ශව හොඳයි.
     
    • Like
    Reactions: gcloud

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    නසරි දාල වැඩක් නෑ කෙලින්ම එක වසරට දාපන් දැන් පොඩි උන් 8 දී o/L ලියලා A/L ඉලග මාසේ ලියනවා . නිකං නසරි යවලා කලේ කන්න එපා අවුරුදු 15 වගේ කැම්පස් යවන්න ප්ලැන් කරපන් . ජේශ්ඨ උත්තමයෙක් උත්තමාවියක් ලග ඉලගට ජීවිතේ විදින්න ඇරපන් සමාන සමාජතලය ගැන ජිවිතේ දුක කම්කටොලු සහ සුද්ද් සිංහල සහ ලිංගිකත්වය ගැන දැනුමින් පරිපුර්ණ දරුවෙක් අවුරුදු 20 උබට හම්බෙනව
     

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    67
    58
    18
    අපේ අයියගේ පොඩි උන් යන්නේ Seven Cs by Gateway. Recommend කරන්න පුලුවන්ද බැරිද දන්නේ නැහැ හැබැයි. හොයලා බලන්න.
     
    • Like
    Reactions: gcloud