Oya huttawal wadak ne.
Wadipura dumkola dala witak kaapan.
Recommended
මමත් කෑව ඉස්සර සෑහෙන්න..දැන් අඩු කරල තියෙන්නෙ. ඉදල හිටල කනව.
පිළිකා සින් එක නිසා තමා ගොඩක්ම.
අනික, කාල දත් මැද්දට කොච්චර මැද්දත් කහට පැල්ලම් යන්නෙ නෑනෙ හක්කෙ දත් වල
ඉස්සර කේස් එකක් නෑ.දැන් කොච්චර මැද්දත් යන්නෙ නෑ. ඒව ඉතින් කෑම කනකොට නිකන්ම නැති වෙලා යන්ව.