මොනාච් ඉම්ප්පිරියල් කාපු අය පොඩ්ඩක් එන්නකෝ.. රෙස්ටුරන්ට් 5ක් තියෙනවා නේද?? මොකද්ද හොඳම එක? කෙල්ල එක්ක හිහින් සෙට් වෙන්න හොඳම මොකද්ද? කීයක් වගේ යනවද දෙන්නෙක්ට කන්න???උදාව්.. අසරණයි ! 
Overrated
Overrated තමයි. පොස් එකට යන තැන්මොනාච් ඉම්ප්පිරියල් කාපු අය පොඩ්ඩක් එන්නකෝ.. රෙස්ටුරන්ට් 5ක් තියෙනවා නේද?? මොකද්ද හොඳම එක? කෙල්ල එක්ක හිහින් සෙට් වෙන්න හොඳම මොකද්ද? කීයක් වගේ යනවද දෙන්නෙක්ට කන්න???උදාව්.. අසරණයි !![]()