මොනාත් පෙරෙරාට නිවන් සුව පතමු !!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොනාත් පෙරෙරාට නිවන් සුව පතමු !!

    මාර්තු 1දා සිදුවු කෆිර් අනතුරින් අප අතරින් වෙන්වු මොනාත් පෙරෙරාට අපගේ
    උත්තමාචාරය පිරි නමමු.
    ඔහුගේ දැනුම.රටට කල සේවය ගත් කල අපට අහිමි වුයේ වටිනා ජිවිතයකි.


    උපන් දිනය :1982 ඔක්තොබර් 13
    පාසල : ගාල්ල මහින්ද විද්‍යාලය.
    ගුවන් හමුදාවට බැදුන වර්ශය : 2004

    18323915546452784432510.jpg


    18912218562844814107510.jpg


    18306618562846480774010.jpg



    මොනාත් පෙරෙරා ඔබට නිවන් සුව!!
    ඔබ කල සේවයට අපගේ හඳ පිරි ගෞරවය.

     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් අය කෆීර් දෙක හැප්පුනා කිවුවම කතාකලේ කෆීර් වල මිල ගණන් ගැන ඒත් මේ වගේ ජීවිතයක් කෆීර් යානයක් හා සoසන්දනය කරල මිල කරන්න පුලුවන්ද? මෙයා අපේ ඉස්කෝලේ කොල්ලෙක් මට ඒ ගැන ආඩම්බරයෙන් කියන්න පුලුවන්

    මොනාත් ආදරණීය මහින්දය වෙනුවෙන් ඔබට නිවන් සුව පතන්නෙමු.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇත්තටම මේ වගේ එඩිතර රණවිරුවෙක් අපට අහිමි උන එක අපට ගොඩාක් පාඩුයි....:(:(

    හැමදාම ඔබව මතකේ තියෙනවා කියලා සමහරු දැන් කියයි, නමුත් ඉස්සර විරුවන්ව මතකද කියලා එයාගෙන්ම අහලා බලන්න ඕනේ :(:(

    ඔබට නිවන් සුව ....!!
     
    • Like
    Reactions: suranga84