මොනාද උබල පාවිච්චි කරන After washing liquids?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    මම Comfort use කරනවා, එත් එච්චර සුවදක් හිටින්නේ නෑ වගේ...
    1622123697491.png
     

    Sen-lu

    Well-known member
  • තෙ‍්‍රඩ් එක හයිජැක් කරව මචං sorry වෙන්න ඕනි. වෙනම තෙ‍්‍රඩ් එකක් දාන බෑ වගේ.

    මචංල
    Dove men's antiperspirant deodorant ගන්න තියෙන්නෙ කොහෙද? කොහේවත් හොයාගන්න නෑනෙ.
    🤙

    079400072177-1967876-png.png.ulenscale.460x460.png
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Comfort තමයි මොනවා කරන්නද ඉන්දියන් ජරාව වුනත් පාවිච්චි කරනවා.
    කලින් Helincare කියල එකක් ගත්තා එකෙන් මෙලෝ මගුලක් වෙන්නේ නෑ.



    Koheda thiyenne? Glomark?
    Anith supermarkets wala nam dakalama na.
    ------ Post added on May 27, 2021 at 8:06 PM
    Keells eke thiyenawa.
     
    • Love
    Reactions: kasun_kbp

    Sen-lu

    Well-known member
  • තෙ‍්‍රඩ් එක හයිජැක් කරව මචං sorry වෙන්න ඕනි. වෙනම තෙ‍්‍රඩ් එකක් දාන බෑ වගේ.

    මචංල
    Dove men's antiperspirant deodorant ගන්න තියෙන්නෙ කොහෙද? කොහේවත් හොයාගන්න නෑනෙ.
    🤙

    079400072177-1967876-png.png.ulenscale.460x460.png
    ගඳ සිංහල්ලු ඩියො යූස් කරන්නෙ නෑ වගේ 😄😄
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    (අර thread එක මතක් උනා :ROFLMAO: :ROFLMAO: )

    පිස්සුද බන්? කලු කොට යඛ්ඛයින්ගේ ජීවන ගන්ධය යවනන්න පුලුවන් ද? බෑනේ බෑනේ? 🥴


    මම පාචිව්වි කරන්නේ මේක මචන්!

    View attachment 127333
    ------ Post added on May 27, 2021 at 7:55 PM
    ape gedraath oka thama
     
    • Love
    Reactions: HmNRazor