මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹලත් ඌට කතා හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් ඇත්ත සිද්දිය මොකක්ද කියලා , කවුද දන්නෙ ඌටත් @skymicro ට වගේ බිංදු ගාන පැටලෙනවද කියලා. 🥴 🥴
    දෙමවුපියෝ ගෙදරින් එලවල ඉඩම ලියාගෙන ඒකෙන් කාල බීල ඉන්න පොන්නයන්ගෙ කතා බලපන්කො
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඒ බ්‍රෑන්ඩ්ස් ගොඩක් වෙලාවට අනිත් අයට පෙන්නනකොට ආ ඒ බ්‍රෑන්ඩ් එකමයි කියල පේන්න දේවල් තියෙන නිසා. උදා: ඇපල් එකේ ලෝගෝ එක, louis vuitton වල logo එක.

    ඒව අනිත් අයට පේන්න තියෙන්න ඕනෙ. එතකොට අනිත් අයට පෙන්නන්න පුලුවන් මම සල්ලි සෑහෙන තියෙන කෙනෙක්, අපි පාවිච්චි කරන්නෙ හොද බ්‍රෑන්ඩ්ස් කියල.

    ඒත් මේ මැටි භාජනේ කොහෙවත් එහෙම පෙන්න්න පුලුවන් කමක් නෑ, සහ එහෙම පෙන්නුවත් වැඩකුත් නෑ, එහෙම ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙන්න තරම් පොරක් නෙමෙයි මේ මැටි හුත්ත. වටිනාකම හැදෙන ක්‍රම තියෙනව එක එක දේවල් වල. මැටි භාජනේ තමන් විකුනන්නෙ මිලියනේකට කිව්වට එහෙම බ්‍රෑන්ඩ් හැදෙන්නෙත් නෑ, මොලේ තියෙන සල්ලි කාරයෙක් ගන්නෙත් නෑ.

    උබත් හදල විකුනල බලපන් මැටි කඩවල ඕනෙ තරම් මැටි භාන්ඩ තියෙන්නෙ. ඒවත් හදන්නෙ ගොඩක් වෙලාවට අතින් තමයි දුප්පත් මිනිස්සු, මැශින් වලින් හදන්නෙ නෑ. ඊට පස්සෙ පෝරනුවෙ පුච්චනව. මූ කරන හුත්තම තමයි කරන්නෙ.

    කියපන් මිලියනයයි කියල ගන්නෙ නෑ බල්ලෙක් වත්.

    මේකෙ මොකක් හරි වෙන හොර සීන් එකක් යන්නෙ කියල මට හිතෙන්නෙ.
    සල්ලි හංගන නූතන කලාව තම බන් මොඩන් ආර්ට්, චැරිටි, R & D කියන්නෙ
    තව ඒව දනවනම් අපිට කියහං

    මෙහෙම හිතහංකො

    මම ඉඩම් විකුණනව
    මගේ ඔෆිස් එක ඩෙකරේෂන් කරන්ව මම මැටි කලෙන්
    මැටි කලේ මගේ ඔෆිස් එකේ ලස්සනට තියල ක්ලයන්ට්ලට මගෙ ස්ටේටස් එක පෙන්නන පුළුවං එතකොට ක්ලයන්ට්ල ඇන්දිලා මගේ එක්ක බිස්නස් කරන්ව
    මේක නිකන් උන් මවන කතාව මෙහෙම වෙන්නෑ ඇත්තට හැබයි ලොජිකලි එහෙම නෑ කියල කාටවත් කියන්නත් බෑ

    අඩෝ එක දවසක් වැරදිල අත වැදිල ඌ අතින් බිම වැටුල කැඩෙනව මිලියන දෙකේ මැටි හට්ටියක්

    ඔන්න බිස්නස් එකේ පොත් වල මිලියන දෙකේ ලොස් එක දානව ඒක රිප්ලේස් කරන්න අයෙ යන වියදමත් දානව
    මේවගේ ලොස් නිසා ආදායම බහිනව ඉතින් සදා බිස්නස් පාඩුයි හැබැයි අයිතිකාරය ෆුල් සැපේ ඉන්න්ව

    මේව ඉතින් මෙහෙම කිව්වට මීට වඩා කම්ප්ලෙක්ස් විදියට වෙන්නෙ

    උඹලම දන්න්වනෙ AWS OpenAI වගේ ඒව අලාබයි ප්‍රොෆිට් නෑ ගානව ඒත් කොහොමද මුං මේතරං ලොකු බිස්නස් කරං ඉන්නෙ වහල දාන්නැතිව

    ඔක්කොම යක්කු මේවගෙ එක එක විදිවලට තමා ගේම දෙන්නෙ
    ------ Post added on Feb 5, 2026 at 3:35 PM
     
    • Like
    Reactions: Bam and Tricle_Buwa

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000

    ඇත්ත. එහෙමත් වෙන්න පුලුවන්. කැරිම ඩයල් ඉන්නෙ ලන්කාවෙ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    කලින් ගෝටට හොද ලනුවක් බැස්සුවා ඒක් තමය් ගෝටගේ කාලේ මැටි වැඩ වලට ඇමතිකෙනෙකුත් පත් කරේ. තලමල්විල පැත්තෙන් ආන්ඩුවේ ඉඩමකුත් කෙල් ගත්තා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    AISelect-20260721-122721-You-Tube.jpg
    රට ආපස්සට යවල, රට ගොඩ දාන හැටි.

    ඒකට නම් හික් gavuna මහත්තයො