මොනාද දෙන්නේ ?

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,085
    754
    113
    Paris
    මචන්ලා උබලා වැලන්ටයින් එකට කෙල්ලට/කොල්ලට මොනාද දෙන්න හිතන් ඉන්නේ කියපල්ලකෝ මටත් අයිඩියා එකක් ගන්න :)

     
    • Like
    Reactions: C$K

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එයා ගන්න ආසාවෙන් ඉන්න දෙයක් අරන් දෙනවා
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇපිටනම් තාම කෙල්ලෙක් නැ මුකුත් දෙන්න
    :dull::dull:
    :baffled::baffled::baffled:
    :)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hmm api denna inne countries dekaka ... :(
    so mata danma loku deyak eyata denna bae :(
    eth ehema kiyala SL ena dawasata aragena wadak nae ne :( mokada valentine day ekata Online awoth aniwa eya duk wenawa man mukuth aran nae kiyala :(

    ithin man mehen gathha podi Teddy la dennek n lasana Ring ekak :) echarai thma ithin :(