මොනාද බන් මේ ලබ්බෙ සයිට්ස්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    බලපන්කො ඩොමේන් එක ඩෑශ් එකකින් වෙනස් වෙන්නෙ. මේ සයිට් දෙකම එකද නැත්නම් දෙකක්ද?

    බලපන්කො නිව්ස් දෙක. මම විමලවීරට කොවිඩ් කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා. ගොසිප් ලන්කා සොස් එකෙන් කියල. :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    ඇමති විමලවීරටත් කොවිඩ් !​

    https://www.gossip-lankanews.com/20...8U14qAoIk-jtKafQV5zJFJEFpkJKvd5JfADDhaibKt06Q


    මට කොරෝනා හැදුනෙ නැහැ - විමලවීර දිසානායක​


    https://www.gossiplankanews.com/2021/01/wimalaweera-.html