මොනාද බන් මේ ASMR

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    මොන වගේ මයික් එකක්ද බං මේ වගේ වැඩකට ගැලපෙන්නෙ
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    මම මුලින්ම ඔය ජාතියෙ වීඩියෝ එකක් කිරියෙ දැම්ම. මට හම්බුනේ පොඩි එකෙක් කරන චැනල් එකක්. මම හිතුවෙ පොඩි එකාගෙ නම ASMR කියල.
    මතකයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    652
    603
    93
    මම මුලින්ම ඔය ජාතියෙ වීඩියෝ එකක් කිරියෙ දැම්ම. මට හම්බුනේ පොඩි එකෙක් කරන චැනල් එකක්. මම හිතුවෙ පොඩි එකාගෙ නම ASMR කියල.
    මමත් මුලින්ම asmr ගැන දැනගත්තෙ ඒ thread එකෙන් බන්:D
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මචං සාමාන්‍යයෙන් ASMR ගැලපෙන්නෙ පොඩි ලමයිට..
    ඒව වැඩිහිටියන්ට බලපුහාම ඒවගේ impact එකක් තියෙනවද මට හිතෙනවා ඒක නිකං අවුල් වැඩක් කියලා..
    මං දන්න කෙල්ලෙකුත් ASMR බලනවා...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    1638797065845.png
     
    • Like
    Reactions: Stimulus mind