මොනා වෙයිද

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    FB dakka comment 1k "බලන් ඉන්න කොහොමත් ඉස්සරහට වෙන්නේ ඒක, බැදුම්කර වල 32% කරලා බැංකු වල සල්ලී දැනටම මහා බැක්කුව අදිනවා, ගොඩක් ලීසීං කම්පැනී දැනටම ලීසීං ලොන් නවත්තලා ඔක්කොම මහා බැංකුවේ බැදුම්කර වල ආයොජනය කරනවා, ආන්ඩුවත් එවයින් ආයොජන කරන් නෑ... රජයේ වියදම් පියව ගන්නේ... ඉස්සරහට ඔවා ගෙවන්නේ ප්‍රින්ට් කරලා තමයි... උද්ධමනය එදාට හිතා ගන්නත් බැරි වෙයි"
    Finance company walin lease denne na..Nsb wage bankuwalath housing loan ekak wath nodi...kohomada deposit karana unta poli gewanne??? 🤔🤔🤔
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    LKR eka rocket wenna yanne :yes: paw FD dapu ewun
    rocket lol GIF by Justin Gammon
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    රුපියල නහුතෙටම නගිනකන් ඉඳල එව්වට පාඩු නැ නේද.. කවද හරි බහිවිනේ?
    Therumak na... E kaleta ona unoth, ona una gana ganna eka thamai hodama...
    bahinne nam na itin...Kawuru kohoma kiwwath... bahinna hethuwakuth na...
    But ekak sure... hamadema 📈 nam wenawa... :yes:
     
    • Wow
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Therumak na... E kaleta ona unoth, ona una gana ganna eka thamai hodama...
    bahinne nam na itin...Kawuru kohoma kiwwath... bahinna hethuwakuth na...
    But ekak sure... hamadema 📈 nam wenawa... :yes:
    කැරි සින් එකනේ බන්.. ඒ කියන්නේ මෙහෙ තියන් ඉන්න තරමට හොදයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Therumak na... E kaleta ona unoth, ona una gana ganna eka thamai hodama...
    bahinne nam na itin...Kawuru kohoma kiwwath... bahinna hethuwakuth na...
    But ekak sure... hamadema 📈 nam wenawa... :yes:

    ඕවා වයසක මිනිස්සුන්ට තේරුම් කරන්න විදිහක් නෑද්ද
    හතර අතේ FD දාලා 😶
    මරා ගන්න වෙන්නේ ඕවා තේරුම් කරන්න ගිහින්
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    ඕවා වයසක මිනිස්සුන්ට තේරුම් කරන්න විදිහක් නෑද්ද
    හතර අතේ FD දාලා 😶
    මරා ගන්න වෙන්නේ ඕවා තේරුම් කරන්න ගිහින්
    Puluwan hamoma assets move karanawa :yes:
    Oya wayasaka, ahinsaka minissunta ellenna thamai wenne... okkoma FD dala... :yes:
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවා වයසක මිනිස්සුන්ට තේරුම් කරන්න විදිහක් නෑද්ද
    හතර අතේ FD දාලා 😶
    මරා ගන්න වෙන්නේ ඕවා තේරුම් කරන්න ගිහින්
    Ubata pissuda owa therum karanna

    සක්කිලි පොහොට්ටු බල්ලෝ බෝම්බ ගස්සලා රටම කාලකන්නි කළා
    ඕක නිවැරදි කිරන්න වෙනවා නේ බන් . දැන් බයියෝ ටෝයියෝ සේරම වග කියන්න ඕනේ. මේක ඉවරයක් කරන්න තිබ්බ චාන්ස් එක කාවේ ටෝයියෝ ඇවිලා රනිල් උස්සලා තිබ්බා මේකෙම බලපන්කො. ඊට කලින් වන කලේ ඉතින් බයියෝ. දැන් සේරම එකතු වෙලා ගෙවන්න ඕනේ
    ------ Post added on Nov 24, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,401
    113
    සිරාවට FD නැතුව මාසෙට ගානක් එන්න මොනාද මෙහෙ කරන්න පුලුවන්...

    වයසක කෙනෙක්ට වගේ 🤔
     
    • Like
    Reactions: NRTG

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් :(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,843
    21,078
    113
    සිරාවට FD නැතුව මාසෙට ගානක් එන්න මොනාද මෙහෙ කරන්න පුලුවන්...

    වයසක කෙනෙක්ට වගේ 🤔
    youtube karapan
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    දැන් සල්ලි එවන එක පාඩුද ලනක්වට?
    එවපන් බං. උබලට රට විරුවෝ කියනනත් ලැජ්ජයි අහන ප්‍රශ්න වලට.
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,579
    639
    113
    bump

    FD daana epa kiyalada umbala kiyanne?
    anith pethe FD threads oo gala yanawa
    ------ Post added on Nov 25, 2022 at 11:57 AM
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    පොළී අනුපාත අඩුකරන්න මහ බැංකුව උපදෙස් දීලා තියෙන්නෙ. දැන් rates පහළ යයි