මොනා හරි කරපල්ලා බං 🔴

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රාජපක්සලත් එකයි උන්ට කඩේ යන මේ වගේ උනුත් කරන්නෙ රට විනාස කරන්න සපෝට් එක දෙන එක විතරයි.
    උබලා තීරනේ කරපල්ලා මුන්ට රිදවනවද නැද්ද කියලා
    පුළුවන් විදියට සලකපල්ලා

    https://www.facebook.com/mahindapp
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    එයැයිට කැමති දේකට සපෝට් කරපුවාවෙ අපේ මොකෝ එයාගෙ අයිතියනේ ඒක. 🤷‍♂️

    බහුතරය රාජපක්ෂලාට විරුද්ධ නං එච්චරයි :yes:
     
    • Like
    Reactions: B.Chat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    රාජපක්සලත් එකයි උන්ට කඩේ යන මේ වගේ උනුත් කරන්නෙ රට විනාස කරන්න සපෝට් එක දෙන එක විතරයි.
    උබලා තීරනේ කරපල්ලා මුන්ට රිදවනවද නැද්ද කියලා
    පුළුවන් විදියට සලකපල්ලා

    https://www.facebook.com/mahindapp
    mama hithanne ne bn report kalata wedak wei kiyala. lankawe ara FB team eke inne milindage set eka neda.
     
    • Like
    Reactions: B.Chat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එයැයිට කැමති දේකට සපෝට් කරපුවාවෙ අපේ මොකෝ එයාගෙ අයිතියනේ ඒක. 🤷‍♂️

    බහුතරය රාජපක්ෂලාට විරුද්ධ නං එච්චරයි :yes:
    මනුස්සයෙක් දේසපාලන මතයක් දරණ එකට මමත් එකඟයි. ඒත් මේකා වරප්‍රසාද තකා බොරු කිය කියා මිනිස්සු නොමග යවන එකනෙ කරන්නෙ.