මොනා හරි ගසලා නේද මේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    Vanilla Ice Abc GIF by Dancing with the Stars
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,571
    27,127
    113
    Kandy
    පව් මූන දැක්කම තේරෙනවා මොකක් හරි ලොකු දුකකින් වගේ ඉන්නෙ කියලා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,041
    113
    ගම් වලින් කොලොබ ඔෆිස් වලට එන කෙල්ලන්ටත් වීක් එන්ඩ් ට්‍රිප් අරන් ගිහින් ඩ්‍රග්ස් දීලා කොල්ලො ඒ කෙල්ලන්ව ඉවරම කරනවා ඔෆිස් වල කොල්ලො
    ඊටත් වඩා සැලුන් වේසියො බං පුරුදු කරන්නෙ. බලහන් දැන් කෙල්ලෙක් eye brows හදාගන්න තනියම ගියත් අනිවා ජරාව අ‍ැඟේම ගහනවනෙ. Tiktok බලලා හැමෝටම ලස්සන වෙන්න, බිස්නස් කරන්න, සල්ලිකාර කොල්ලෙක් අල්ලගෙන සැපේ ඉන්න පට්ට අ‍ාසාවෙ ඉන්නෙ. එහෙම හිතාගෙන සැලුන් ගියාම උන්ව අල්ලගෙන ජරාව නිකන්ම පොවලා අ‍ැබ්බැහි කරගන්නවා. මහ එකීලටත් නියම බිස්නස් එක ඉතින්.

    Drug ගහන කෙල්ලො එක්ක කරද්දි අපිට අ‍ාතල් තමයි, හැබැයි උන්ගෙ පැත්තෙන් පව් කියලත් හිතෙනවා. දැන් සමහර කෙල්ලොන්ට බාගෙට මැරුවත් ගාණක් නෑ වගේනෙ බං. ස්නායු තැම්බිලා ඉන්නෙ. Normal කෙල්ලෙක්ට එ‍හෙම කරා නම් පොලීසි යන්න වෙන්නෙ. අරුන්ට ගාණක්වත් නෑ.
     
    • Like
    Reactions: iworld