මොනෙටයිස් දීල සකර්බර්ග් මාර වැඩේ කරල තියෙන්නෙ

NowUCmeNowUDont

Active member
  • Oct 6, 2025
    138
    216
    43
    ඇයි මේ බලපන් මුන් හාන තරම

    Australia වලත් නෝන්ඩි
    https://www.abc.net.au/news/2026-09...k-deepfaking-australian-politicians/107129044

    1788949538715.png


    1788949555454.png
     
    • Haha
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    • Like
    Reactions: NowUCmeNowUDont

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    ෆේස් බුක් නැති උනොත් කී දෙනෙක් මැරෙයිද දන්නේ නෑ
    උබත් ඇතුළුව
    ෆේස් බුක් කියන්නේ පිළිලයක්
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    සකබරයා ගෑනුන්ගෙ හුත්තවල් වලට මොනටයිසේසන් දෙනවා මම අවුරුදු 10කට වඩා පාවිච්චි කරපු මෙටා එකට ලක්ශ දහයකට වඩා වියදම් කරපු එකවුන්ට් එක ඩිසබල් කරා,හේතුවක් පෙන්නන්නෙත් නෑ ඇපීල් දාන්න දෙන්නෙත් නෑ, හම්බකරන තරමක් හම්බකරේ ඒකෙන් බිස්නස් පේජ් ගොඩකට කෙල උනා අයිතිකාරයෝ මාව කන්න හදනවා, ලගදි කුනුහර්පයක්වත් කීවේ නෑ දෙමෙල්ලුන්ගෙ post වලට haha දැම්මා ඒක හින්දද දන් නෑ
     
    • Like
    Reactions: lilman

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    සාමාන්‍යයෙන් කියන්නෙ හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දේවල් කරන්න එපා කියලනෙ. දැන් හැමෝම Content හදනවා. අන්තිමට වෙන්නෙ Demand එකට වඩා Supply එක වැඩි වෙලා ආදායම අන්තිම සත ගනන් වලටම වැටෙන එක. එදාට තමා ඕවා නවතින්නෙ.
     
    • Like
    Reactions: lilman