මොනෝ රේල් කතා වස්තුව

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    llEgQ9P.jpg

    erozan said:
    LRT එකෙන් මොකක්ද උබට තියෙන ප්‍රයෝජනේ, ඔන්න මට නම් මාළබේ ඉදන් කොළඹට ගිහෑකි නැගල , වන්නි හත්පත්තුවෙ ඉන්න තොට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ????උබලනෙ පොන්ස් මෝඩ lrt කියන්නෙ සිමිත පිරිසකට පහසුවක් සැලසෙන දෙයක්, රටට ඒකෙන් ඇති සෙතක් නැ..අඩුම ගානෙ කොළඹ දිස්තික්කෙටවත් සෙතක් නැ..

    erozan said:
    Lrt කියන්නෙ පුස්සක්, ඩොලර් බිලියන 3ක් ණයට අරන් 11km මෙට්රො හදන්ඩ පුකෙන් හිනා හදාපියුකො ඩොලර් බිලියන 3න් නොරොච්චෝලෙ වගේ විදුලි බලාගර 6ක් රටේම එකාලට සෙතක් වෙනවනෙ..

    erozan said:
    බුරාපනින එකේ, මාළඹේ lrt එකෙන් කොට්ටාවෙ කැලනියෙ ඉන්න මිනිස්සුන්ට හරි ලැබෙන ප්‍රතිලාබ කියපන් පොන්නයො,??????? රටේ අනිත් පැතිවල ඉන්න මිනිස්සු ගැන කියන්ඩම දෙයක් නැනෙ තොපිට..🤣🤣🤣

    erozan said:
    කොළඹ ටැෆික් අඩු වෙන්නෙ කොහොමද මාලබේ ඉදන් කොළඹට lrt හැදුව කියල පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්ඩ

    ෂූටින් ටයිම් :yes::P



    වීඩියෝ ලින්කුව මෙතනින්..



    මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට රජය සූදානම්​


    කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.

    ඒ සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරඇත.
    කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි.
    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි.


    ඔන්න ඔහොම තමයි එරෝසාන් ගේ මොනෝ රේල් කතා වස්තුව ඉවර උනේ... පාර අමතක වෙලා සිරිකොතටම දිව්වද මන්දා මොන්සනුත් එලොගෙනම ගියා... :lol: :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    බයියො වැඩ බැරි පොන්න නන්දසේන වේසිගෙ පුතාට රැවටුනේ නැත්නම් රනිල් මේ රට ගොඩක් දියුනු කරල