මොන ආණ්ඩුව ආවත්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    මොන ආණ්ඩුව ආවත් දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය මට්ටු නොකරන තාක්කල් ඒ ඒ ආණ්ඩුවට දූෂණ වංචාවට වැට බඳිමින් අපේක්‍ෂිත ඉල්ලක සපුරා ගැනීමට ඉඩ නොදෙනු ඇත. රාජ්‍ය සේවය අවංකව හැදෙන තෙක් බලා සිටියහොත් සිදුවන්නේ මිනිසුන් 2/3 බලයක් ලබා දී, දූෂණ වංචා වලට එරෙහිව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ ආණ්ඩුව, රාජ්‍ය නමැති යාන්ත්‍රනය විසින් කූඩු පට්ටම් කිරීමක් වේ...

    ආණ්ඩුවේ අවධානයට!
    කිසිදු නිලධාරියෙක්ගේ තොරතුරු නිසි අධීක්ශණයකින් තොරව විස්වාස නොකරන ලෙසත්, සත්‍ය මූලාශ්‍රය ඔස්සේ පමණක් ඕනෑම තොරතුරක් තහවුරු කරගැනීම ආණ්ඩුවේ අඛණ්ඩ පැවැත්ම යහපතකි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සහතික ඇත්ත මේකනම්.. ලපයාට තියෙන්නේ රාජ්ය සේවකයන්ගේ වැඩ හමුදාවට පුරුදු කරලා රහසේම "හමුදා රාජ්ය සේවා හදිසි බලකාය " ක් හදන එක.. ඊටපස්සේ ඔය දූෂිත නිලධාරීන් අස් කරලා දාලා අපි වගේ ජෙනුයින් පොරවල් වලට රස්සා දෙන්න ඔනේ..ආණ්ඩුවේ අවධානයට... @yapa100 :yes: :yes: :yes:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    සහතික ඇත්ත මේකනම්.. ලපයාට තියෙන්නේ රාජ්ය සේවකයන්ගේ වැඩ හමුදාවට පුරුදු කරලා රහසේම "හමුදා රාජ්ය සේවා හදිසි බලකාය " ක් හදන එක.. ඊටපස්සේ ඔය දූෂිත නිලධාරීන් අස් කරලා දාලා අපි වගේ ජෙනුයින් පොරවල් වලට රස්සා දෙන්න ඔනේ..ආණ්ඩුවේ අවධානයට... @yapa100 :yes: :yes: :yes:
    mata nam rassa epa, ganna un hari genuine keruwoth athi,