මොන ආණ්ඩුව ආවත් දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය මට්ටු නොකරන තාක්කල් ඒ ඒ ආණ්ඩුවට දූෂණ වංචාවට වැට බඳිමින් අපේක්‍ෂිත ඉල්ලක සපුරා ගැනීමට ඉඩ නොදෙනු ඇත. රාජ්‍ය සේවය අවංකව හැදෙන තෙක් බලා සිටියහොත් සිදුවන්නේ මිනිසුන් 2/3 බලයක් ලබා දී, දූෂණ වංචා වලට එරෙහිව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ ආණ්ඩුව, රාජ්‍ය නමැති යාන්ත්‍රනය විසින් කූඩු පට්ටම් කිරීමක් වේ...
ආණ්ඩුවේ අවධානයට!
කිසිදු නිලධාරියෙක්ගේ තොරතුරු නිසි අධීක්ශණයකින් තොරව විස්වාස නොකරන ලෙසත්, සත්‍ය මූලාශ්‍රය ඔස්සේ පමණක් ඕනෑම තොරතුරක් තහවුරු කරගැනීම ආණ්ඩුවේ අඛණ්ඩ පැවැත්ම යහපතකි.
ආණ්ඩුවේ අවධානයට!
කිසිදු නිලධාරියෙක්ගේ තොරතුරු නිසි අධීක්ශණයකින් තොරව විස්වාස නොකරන ලෙසත්, සත්‍ය මූලාශ්‍රය ඔස්සේ පමණක් ඕනෑම තොරතුරක් තහවුරු කරගැනීම ආණ්ඩුවේ අඛණ්ඩ පැවැත්ම යහපතකි.