මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගීත් උදාර ·
    වෑන් එක Airforce නිසා උඩින් යන්න හදනවා වෙන්න බැරිද

    Dr Priya
    වැන් එක කFපිර් එකක් කියලා හිතාගෙන එලෙව්වා වෙන්න බැරිද ?

    මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි
    Location - රාජගිරිය
    රූපරාමු ස්තුතිය - මුල් හිමිකරුට
    #Accident1st
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'

    නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.

    වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ මැරෙන්නේ නැතුව ඉන්න ආස නම් වන් වේ එකෙත් දෙපැත්ත බලලා පාර පනින්න ඕන...

    මම නම් ක්‍රෝසිං එකේ වාහනයක් නෑවත්තුවම එකේ කොනට ගිහිං ඔලුව දාලා ආයේ දෙපැත්ත බලලා තමයි ඉතිරි ටික යන්නේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,030
    113
    Mother Earth
    අර ත්‍රිවිල් කැරි පොන්නය නිසා තමයි KDH කාරයව මෝල් වෙන්නෙ. ඌ නිසා එතන blind spot එකක් හැදෙනවා. කැරි ත්‍රීවිල් කාරයා නිසා තමයි හැප්පෙන්නෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වෑන් එක - සුදු ඉරක් පේනවනම් එතන ස්ලෝ කරලා හොදට පරික්ශා කරලා තමා යන්න ඕන.වීල් පොන්නයට කවර් වෙලා නිසා අරූට පේන්න නැතුව යනවා.වේගෙන් ආපු එක තමා ඔතන වැරැද්ද.

    වීල් පොන්නයා - දිගටම ස්ලෝ එකේ එන්නේ.මේ පොන්නයා නැවැත්තුවනම් ඔය මනුස්සයව හැප්පෙන්නේ නෑ.

    පාර පනින උන් - කවුරු හරි පාර පැන්නොත් ආයි දෙපැත්ත බැලිලි නෑ ඔහේ පනිනවා මීහරකා වගේ.මෙතනත් ඒක වුනේ.වාහනයක් පාරේ එලවලා තියනවනම් තේරෙනවා ලංකාවේ මී හරක් සුදු ඉර පෙනි පෙනී වෙන තැනකින් පනිනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ 99% ටිකක් පරණ වාහන වල ABS තිබුනට වැඩ නැහැ , blink වේවි තියෙනවා.ලංකාවේ නීති ඇත්තතේ නැහැ , හරියට .
    අලුත් ගොඩක් ඒවත් abs fault එකක් ආවම හදන්නේ නැහැ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ 99% ටිකක් පරණ වාහන වල ABS තිබුනට වැඩ නැහැ , blink වේවි තියෙනවා.ලංකාවේ නීති ඇත්තතේ නැහැ , හරියට .
    අලුත් ගොඩක් ඒවත් abs fault එකක් ආවම හදන්නේ නැහැ
    ABS වැඩ කරන්න ඔතන ලග වැඩී නේ.වෑන් එකේ වේගේ තමා ලොකුම වැරැද්ද.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    ගීත් උදාර ·
    වෑන් එක Airforce නිසා උඩින් යන්න හදනවා වෙන්න බැරිද

    Dr Priya
    වැන් එක කFපිර් එකක් කියලා හිතාගෙන එලෙව්වා වෙන්න බැරිද ?

    මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි
    Location - රාජගිරිය
    රූපරාමු ස්තුතිය - මුල් හිමිකරුට
    #Accident1st

    mun Airforce & Yuha pakayala kari wegen horn gahgena yanne, wesige puthalata puduma hadisiyak, unta patta loku wada rajakari wage nikan hadisiyen gihin karanna, paw e manussaya.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,966
    113
    යුහ. නේවි එයාෆෝස් ඩ්‍රැවාලා පිස්සුවෙන් වගේ එළවන්නේ....තෙල් නැති දවස් වල ෆුට් සයිකළේ යද්දී දෙල්කඳ හන්දියේ දී මම බේරුණේ 99.9 ...උන් වාහන රේස් කරන විදිහට ක්ලච් ප්ලේස් එක මාසෙයක්වත් දුවන්න බැරිව ඇති.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    යකෝ ආබාධ වෙන්න වැඩි ඉඩ කඩ තියෙන පාර්ශවය හොඳට පරිස්සමින් යන්න ඕනේ. බලපන් ඒ ගෑනි පාර පනින විදිය. නිකන් ගෙදර සාලේ හරහා යනවා වගේ. මෙතන කාට බැන්නත් වැඩක් නෑ තමන් තමන්ගේ ආරක්ෂාව ගැන වගකියන්න ඕනේ. මොකද දෙයක් වුනාට පස්සේ මොන පාර්ශවයට බැන්නත් ආපහු ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නෑ.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'

    නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.

    වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
    meka waradi. gilan ratha walata samanya marga nithiyama thamayi thiyenne
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,331
    24,537
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෑණු කෙනා ඇක්සිඩන්ට් වෙනව දැකල වාහනේ වැරැද්ද දැකල නිසා නෙමේ ශෙයාර් කලේ.
    එයාර්ෆෝස් නිසා :lol:

    meka waradi. gilan ratha walata samanya marga nithiyama thamayi thiyenne
    ‍සයිරන් නැති වෙලේට.
    ------ Post added on May 8, 2024 at 10:30 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    low IQ බූරු හුකන්නෙක්
    කහ ඉරක් තියෙද්දි දැන ගන්න ඕන, වමෙන්/ දකුනෙන් මොකෙක් හරි එන්න පුලුවන් කියල

    තව හැතිකරෙ ඉන්නව, බස් එක නවත්තපුවම එන හැම්මටම ඕවර්ටෙක් කරල යනව
    සමහර මිනිස්සු පාරෙ එහ පැත්තට පනින්න බලන් බස් එකෙන් බහින්නෙ,
    අහු උනොත් සොරි තමයි

    අර ත්‍රිවිල් කැරි පොන්නය නිසා තමයි KDH කාරයව මෝල් වෙන්නෙ. ඌ නිසා එතන blind spot එකක් හැදෙනවා. කැරි ත්‍රීවිල් කාරයා නිසා තමයි හැප්පෙන්නෙ.

    ඌ මොනා කරන්නද බන්
    වැන් පොන්සියා දැනගන්න ඕන කහ ඉර උඩ ඇරල නොයන්න
    ------ Post added on May 8, 2024 at 10:41 PM