මොන පයන්නක්ද??

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මොකද්ද බන් එලකිරියට වෙලා තියෙන්නේ :angry::angry: හැම ගොඩක් නුල් බලන්න බෑ මේ මගුල එනවා...මකද්ද කරන්න ඕනේ කියපන්කො...එපා වෙලා ඉන්නේ...

    Capture1.png
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow okata hethuwa mama dannawa.... :yes:

    server eka thawakalikawa kaarya bahulayi kiyalai kiyanne....

    thawa miniththu keepyakin balapan.....