මොන පොන්නයොද බන් මේ වීඩියෝ කරන්නෙ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන පොන්නයොද බන් මේ වීඩියෝ කරන්නෙ



    එකෙක් හරි ඔතනට ගියානම් ඕක දුවනවනෙ :angry: :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ල කලින් එපා කියුව කියනව නේද ??? ඒ කියන්නෙ කලින් රන්ඩුව යද්දි නතර කරන්ඩ හදල තියෙනව හෝ බේරෙ ගන්ඩ හදල තියෙනව කියන එක නේද..ඒක නිසා ඔය විඩියෝ කරන උන් වැරදියි කියන්ඩ බැ..
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෙල්ල කලින් එපා කියුව කියනව නේද ??? ඒ කියනෙන් කලින් රන්ඩුව යද්දි නතර කරන්ඩ හදල තියෙනව හෝ බේරෙ ගන්ඩ හදල තියෙනව කියන එක නේද..ඒක නිසා ඔය විඩියෝ කරන උන් වැරදියි කියන්ඩ බැ..

    Ekath ehma thamai. :confused:
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    මම ඔතන හිටියනම් වීඩියෝ කරන්නෙත් නෑ. බේර ගන්න යන්නෙත් නෑ. අන්තිමට උන් දෙන්නා ආයෙ යාලු උනාන කියාවි මම කෙල්ලව රේප් කරන්න ආවයි කියලා.


    අර ගනින් චාමර පොල්ලක් එකේ ගොන් හුත්තිත් අන්තිමට එහෙම කතාවක්නෙ කිව්වෙ.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම ඔතන හිටියනම් වීඩියෝ කරන්නෙත් නෑ. බේර ගන්න යන්නෙත් නෑ. අන්තිමට උන් දෙන්නා ආයෙ යාලු උනාන කියාවි මම කෙල්ලව රේප් කරන්න ආවයි කියලා.


    අර ගනින් චාමර පොල්ලක් එකේ ගොන් හුත්තිත් අන්තිමට එහෙම කතාවක්නෙ කිව්වෙ.


    අනිවාර්යයෙන්ම .. අනික් එක ඔය පිස්සා ලග පිහියක් වත් තිබ්බ නම් තවත් ජීවිතයක් නැති වෙනවා .. උන්ගේ පවුල් වලට මෙතන අනේ අපොයි කියන එවුන් කන්න දෙන්නේ නැ නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අනිවාර්යයෙන්ම .. අනික් එක ඔය පිස්සා ලග පිහියක් වත් තිබ්බ නම් තවත් ජීවිතයක් නැති වෙනවා .. උන්ගේ පවුල් වලට මෙතන අනේ අපොයි කියන එවුන් කන්න දෙන්නේ නැ නේ

    මේවා කරන හුත්තලව ප්‍රසිද්දියේම එල්ලුවනම් හරි. කැරි බල්ලොන්ට කිරි පොවන කාලයක් දැන් තියෙන්නේ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කෙල්ල කලින් එපා කියුව කියනව නේද ??? ඒ කියන්නෙ කලින් රන්ඩුව යද්දි නතර කරන්ඩ හදල තියෙනව හෝ බේරෙ ගන්ඩ හදල තියෙනව කියන එක නේද..ඒක නිසා ඔය විඩියෝ කරන උන් වැරදියි කියන්ඩ බැ..

    එපා කිව්ව කියලා බේරිමක් නැහැ. ලන්කාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතනයක් වෙනෙකොටත් දිවිනසා ගැනීමක් වුනත් නවත්වන එකයි හරි.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එපා කිව්ව කියලා බේරිමක් නැහැ. ලන්කාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතනයක් වෙනෙකොටත් දිවිනසා ගැනීමක් වුනත් නවත්වන එකයි හරි.

    LOL what are you even talking about.. they are not legally liable.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    දේශපාලනයටත් එහා ගියා දරුණු සමාජ පරිහානියක් වෙලා ඉවරයි. අපි යන්නේ කෙලින්ම අප්‍රිකානු රටවල් වල සංකෘතියට. රට අරාජිතයි ඉස්සරට මොකා ආවත් පටි තද වෙනවා ඈත්තෝ කති බොති නෑත්තෝ හුල්ලති. කිසිම පොසිටිඔන් ෆීඩ් බෑක් එකක් නෑ නිව්ස් එකේ ඉදලා යන්නේ හොරා කාපුව මරපුව . ඉස්සරට රටේ පාලකයෝ සුපිරි වාහන වල රත්‍රන් වලින් ආලේපිත් ටී 56 තියන් පාරේ වෙඩි තියන් . පාර අයිනේ ඉන්න කෙල්ලෝ බලෙන් ඈදන් කාර් වලට දාගෙන. උන්ට හිතෙන මිනිස්සු මරල , එක්කෝ ගම් පිටින් මරල. ‍යූන් එකේ කදවුරු ගහල සිවිල් යුධ පිටියක් වෙන්න පුලුවන් මූලික රෝග ලක්ශන පහල වෙනවා. මේ වීඩියෝ කරන උන් සීන් එකට බහින්නේ නෑත්තේ ඊට පස්සේ පොලිසි ගානේ චාටර් කරනවා, දෑන් උබල මුන්ව චාටර් කරල මිනිමෑරුමක් වලක්වා නොගෑනීම සහ අනුබල දීමට කෝම හෑරි නඩුවට ලයින් කරනවා . ඒක තමා නීතිය.අන්තිමට උට කෝම කරත් ජීවිතේ ඉවරයි. ප්‍රශ්ණය තමාගේ නොවන තාක් කල් පිලිතුර දර්ශනිකයි. මම කියන්නේ ඌ ඕකට බාල්දිය නොදෑම්ම එකත් වෑරදි වීඩියෝ කරල නව පරපුරේ බූකී වීරයෙක් උන එකත් වෑරදි , උගේ අවාසනාට ඌ එතන හිටිය එකත් වෑරදි. ඉස්සරට මේ ජනතා අසහනය වෑඩි වෙනවා තව ළේ සෙලවෙනවා ලංකාවේ. නුදුරේම වෙන්න නියමිතයි මේ අසහනය සෑම ලාංකිකයෙක්ම පෙන්නන් ගන්නවා. ඒක මිනිස්සුන්ගේ වෑරද්ද නෙමෙයි මුලු සිස්ටම් එකම මොඩල් කරල තියන විදිගේ වෑරෑද්දක්. රටට නායකයන් ආවට වෑඩක් නෑ සමාජ සංවර්ධනයක් නෑත්තම් . ඇපේ නායකයෝ සමාජ සංවර්ධනයට මොනාද කරේ? කරේ ණයට කොන්ක්‍රීට් සංවර්ධනය. දෑන් කෝමද කොන්ක්‍රීට් මනසවල් වෑඩ කරන හෑටි. මහ ලොකුවට පම්පෝරි ගෑහුවට ලංකාවේ බහුතරය එකාට එකා නෑ. රෙස්පෙක්ට් කරන්නේ නෑ. පහත හෙලන්න පුලුවන් කොහෙන්ද එක අල්ලන් කෝම හරි අනිකව තලා පෙලා ජීවත් වෙන ක්‍රමයට සමාජය මොඩ්ල් වෙලා ඉවරයි. තව ඉස්සරට මීට වඩා හිතන්නෙවත් නෑති දේවල් වෙනවා බලන් ඉන්න
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේක මාර කෙලියක් නේ බන්.. මරපු එකාට වඩා බැනුම් අහන්නේ බලාගෙන හිටිය අහිංසකයෝ නේ .. ලංකාව ගෝත්‍රික රටකි !!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුගේ අම්මලට....... මුන් හදල වගේනේ යකෝ මරලදාන්නේ:angry::angry: ඕකවත් අල්ලලා ගඟට දාන්න තිබුනේ. වීඩියෝ කරන සොන්නයෝ ටික හැංගි හැංගි ඉන්නේ නැතිව බල්ලව හරි උසිගැන්නුවනම් ඌ හරි ඒ කෙල්ලව බේරගෙන.......

    එකපැත්තකින් ඔහොම හොන්ඩර වලට අතදැම්මම අහක යන පරිප්පු කන්න වෙන්නේ. ඒත් ඉතින් අරූට පොල්පිත්තකින් වත් නෙලුවනං කෙල්ල දවසක් හරි ජීවත්වෙනවා.....
    වෙලාවේ හැටියට වීඩියෝ එක සොන්නයගේ උකට වගකියයි.......