කවුද බන් ඇත්තටම ආණ්ඩු කරන්නෙ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    දැන් තැන් කීපයකම දැක්කා අනුර පව්, පැලවත්තේ උන් තමා මේක කරන්නෙ වගේ කතා. ඉස්සර ගෝඨාටත් ඔය වගේම කතා කියන්න ගත්තානෙ කට්ටිය නානකොට.

    මොකකද බන් මේ සීන් එකේ ඇත්ත කතාව? ටිල්වින් සීයද ලංකාව පාලනය කරන්නෙ? අනුර නිකන් පඹයෙක්ද?

     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Mehemai Machan Weli Kotta Gahala Udin Pas Purawala Hadapu Para Shape Eke Thibboth anduwe
    Hadissiye Hari Kadan Giyoth Pradesha Wasin Ekathuwela Heduwe

    Health ministry eken beheth genek kenek Merunoth Kalin Hitiya Amathi
    Den Unoth Rajaye Niladarin

    Dollar Eka Adu Unoth Anura Kumara
    Dollar Eka Wedi Unoth Vipakshe

    Ganwathurak Anathuru Agawala nosalaka heriyoth Kalin Anduwa
    Den Rajaye niladarin


    Thawa Thiyanawa wela ne
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    දැන් තැන් කීපයකම දැක්කා අනුර පව්, පැලවත්තේ උන් තමා මේක කරන්නෙ වගේ කතා. ඉස්සර ගෝඨාටත් ඔය වගේම කතා කියන්න ගත්තානෙ කට්ටිය නානකොට.

    මොකකද බන් මේ සීන් එකේ ඇත්ත කතාව? ටිල්වින් සීයද ලංකාව පාලනය කරන්නෙ? අනුර නිකන් පඹයෙක්ද?



    NPP fansලාගේ state of denial. Especially, උගත් බුජ්ජිමත් toxic middleclass එක.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    කොන්දක් තියෙන නායකයෙක්ට හිටියේ රනිල් විතරයි බලන් යනකොට..අනික් උන් ඔක්කොම පෙන්දෝ..


    19 අයින්කරගන්න පාර්ලිමේන්තුවේ බහුතරේ හදාගන්න මහා මැතිවරනේදී චන්දෙ දීපං...ඊට පස්සේ බලමු...ඇප කැන්සල් දිසානායක පොනිල් හිටන් එකතුවෙලා අවුරුදු 5 ක් කාපු රට දවස් 5න් ගොඩ දාන්න බෑ කියන එකවත් තේරෙන්නේ නැද්ද බං?

    🤌 🤌 :confused:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,510
    14,525
    113
    35
    Spain
    හරියටම තේරුනේ නැහැ සීන් එක, මුන් හදන්නේ විපක්ෂයක් නැති නිසා විපක්ෂයේ වැඩ ටිකත් මුන් කරන එකක්, එතකොට ආණ්ඩුවට එදිරි විවේචනයත් උන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන්, ඒක දීර්ඝකාලීනව උන්ට වාසියි.
     
    • Haha
    Reactions: tharakaf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,406
    113
    කෑගල්ල

    මහා එකා වගේම රට ගිණි තියන පොන්නයෙක්... :lol: :lol: ප්‍රේමදාස, රනිල් මෝඩ හුත්තිගේ පුතාලා ඉතිරි කරලා ගිය පාපිසි කෑලි රටවල් හානවා...​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    රටේ මිනිසූන්ගේ කතිරෙ අරං, 3% ට විතරක් ඕන බයිල ගනන්නයි/කරන්නයි ගියාම ඔහොම වෙනවා...
    ඒකට නෙමෙයි මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,589
    113
    Mother Earth
    සැප දුක හාරන මීයෝ..🐀
    QkvrIf.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113

    ඔය පරණ මඟුලක්නේ..ඵහෙනම් අනුරත් රනිල් ඵක්ක ලැග්ගේ කාලයක් දැන් තරහ වගේ පෙන්නුවට.මාත් ඕනතරම් මේකේ රනිල්ට බැණල අැති..ඒත් උෟ නියම බුලට් ඵකක් කියල තේරුම් ගත්තේ බංකොලොත් වුන රට රනිල් අැවිත් ගොඩගත්තට පස්සේ...මම අදටත් කියන්නේ රනිල් තමයි ගිය පාර ජනාධිපති වෙන්න ඵකම සුදුස්සා..බලපංකෝ අදටත් අනුරය ලෝර්ඩ් වගේ හිටියට රනිල් කරපු දේවල්මනේ ඉස්සරහට ගෙනියන්නේ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඔය පරණ මඟුලක්නේ..ඵහෙනම් අනුරත් රනිල් ඵක්ක ලැග්ගේ කාලයක් දැන් තරහ වගේ පෙන්නුවට.මාත් ඕනතරම් මේකේ රනිල්ට බැණල අැති..ඒත් උෟ නියම බුලට් ඵකක් කියල තේරුම් ගත්තේ බංකොලොත් වුන රට රනිල් අැවිත් ගොඩගත්තට පස්සේ...මම අදටත් කියන්නේ රනිල් තමයි ගිය පාර ජනාධිපති වෙන්න ඵකම සුදුස්සා..බලපංකෝ අදටත් අනුරය ලෝර්ඩ් වගේ හිටියට රනිල් කරපු දේවල්මනේ ඉස්සරහට ගෙනියන්නේ..
    අවුරුදු 5 ක් කාපු රට :confused:

    උෟ නියම බුලට් ඵකක් 🤌


    බලපංකෝ අදටත් අනුරය ලෝර්ඩ් වගේ හිටියට රනිල් කරපු දේවල්මනේ ඉස්සරහට ගෙනියන්නේ.. - Ranil karapu dewal newe ban, IMF kiyana dewal..
     
    • Like
    Reactions: Draco Malfoy