මචංලා මේක හරියන්නෑ... මට එපා වෙලා ඉන්නේ... ආයෙත් එම් එළකිරි එකේ ඈටෑච් බටින් වගේම අනිත් හැම බට්න් එකක්ම ක්ලික් කරන්න බෑ.... ජීවිතේ එක්ක එපා වෙනවා... ෂික්.... මේකට දිගකාලීන විසදුමක් දන්නේ කවුද ... මේක වයිරස් එකක්ද