මොන මඩ ගැහුවත් මාලිමාව දිනලා ඉවරයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,232
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකා මොනා කිවත් මාලිමාවේ චන්ද පදනම දශමයකින් වත් අඩු වෙලා නෑ.
    සින්දු හදන කියන, හෑලි ලියන කියන උන්ට තව අදුරුදු 15ක් වත් ඔය joබම කොර කොර තමා ඉන්ට වෙන්නේ ලොල් :ROFLMAO: :ROFLMAO:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    වෙන්න පුලුවන්, දුප්පත්කම 26% දක්වා ඉහල ගිහින් තියන කාලෙක. අපිට නැත, අරුන්ට තියනවා කියල ඇරියස් තියන බහුතරගෙ තේරීම....:ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    NPP hasn't been great so far, it's just that the rest is so bad they make NPP look good

    Morgan Freeman Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: Hyaenidae

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මොකා මොනා කිවත් මාලිමාවේ චන්ද පදනම දශමයකින් වත් අඩු වෙලා නෑ.
    සින්දු හදන කියන, හෑලි ලියන කියන උන්ට තව අදුරුදු 15ක් වත් ඔය joබම කොර කොර තමා ඉන්ට වෙන්නේ ලොල් :ROFLMAO: :ROFLMAO:
    ඉතිං උබ කලබල වෙලා මොකෝ මේ Thread දාගෙන අඬන්නේ😂
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Try & GUESS .....Anura Laksha 68 sita Laksha kiyakin pallehata wateyi da????
    Minissu Anurata Baa kiyayi da??
    1.Chanda Laksha 10kin aduwei
    2.Chanda Laksha 15kin aduwei
    3.Chanda Laksha 20 kin aduwei
    4.Wenath
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    NPP hasn't been great so far, it's just that the rest is so bad they make NPP look good

    The NPP might not be as corrupt, but they come across as pretty clueless, and their so-called new political culture is turning out to be a total farce. Honestly, Ranil’s government, for all its issues, was better overall I think
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    WHT 10% on poor public chaos will make Boomerang to Anura

    Unwanted social unrest was created at Banks due to 10%. It doesnt matter 5% where it was final. Hulange lanu kewa
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    ලන්කාවෙ ප්‍රදාන රජවරු 300කට කිට්ටු ගානක් රජකම් කරල තියෙනවා! සාර්තක උන් කීදෙනෙක් ඉන්නවාද??

    නම් වශයෙන් කියපම් බලන්න!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,975
    28,895
    113
    ලන්කාවෙ ප්‍රදාන රජවරු 300කට කිට්ටු ගානක් රජකම් කරල තියෙනවා! සාර්තක උන් කීදෙනෙක් ඉන්නවාද??

    නම් වශයෙන් කියපම් බලන්න!
    Dutugemunu porak
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,232
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතිං උබ කලබල වෙලා මොකෝ මේ Thread දාගෙන අඬන්නේ😂

    පදනම අඩුවෙලා නැත්නම් මොකද මේ ත්‍රෙඩ් දාගෙන කෙදිරි ගාන්නේ ??

    හි හි එකම ප්‍රස්නේ නේද?
    කිසිම කලබලයක් නෑ
    චන්දෙ කිට්ටුව ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තම් වැඩක් නෑනේ
    ඒකයි දැම්මේ ☺️ 🥲
     
    • Haha
    Reactions: Alexb

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මොකා මොනා කිවත් මාලිමාවේ චන්ද පදනම දශමයකින් වත් අඩු වෙලා නෑ.
    සින්දු හදන කියන, හෑලි ලියන කියන උන්ට තව අදුරුදු 15ක් වත් ඔය joබම කොර කොර තමා ඉන්ට වෙන්නේ ලොල් :ROFLMAO: :ROFLMAO:
    owa danna epa ban Watapadayo tika kulappu wenawa 😂😂
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලන්කාවෙ ප්‍රදාන රජවරු 300කට කිට්ටු ගානක් රජකම් කරල තියෙනවා! සාර්තක උන් කීදෙනෙක් ඉන්නවාද??

    නම් වශයෙන් කියපම් බලන්න!

    ලංකාවේ ඉතිහාසයෙ යම් ආකාරයක විශ්වාසනීය ලෙස ( රාවණා, අදී ම්ත්‍යාවන් හැර ) තොරතුරැ ඇත්තේ රජවරු 196 ගැන පමණි