Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොන ලබ්බක්ද මේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන ලබ්බක්ද මේ...

මුන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන අපිට ගහන්න ඕනේ... ජනතාවගේ බර අඩු කරන්න නෙමේ.. තවත් වැඩි කරන්නයි මුන්ට ඕන...

1964 ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500 සිට 15,000 දක්වා වූ මුදලක් ගෙවා වාර්ෂික බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරියේ දී සිදුවනු ඇත.

ජල සම්පත් මණ්ඩලයේ සභාපති බන්දුල මුණසිංහ මහතා පැවසුවේ වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම නව නීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය යෝජනා රැගත් කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. එය රටේ ජල සම්පත කළමනාකරණය කිරීමටත් රැක ගැනීමට සහ නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කිරීමත් අරමුණු කොට ගෙන ඉදිරිපත් කරන බව පැවසෙයි.

මෙම නව සංශෝධනයන්ට අනුව අඩි 12 ක වට ප්‍රමාණයක් ඇති වගා ළිං කැපීම සඳහා, කුඩා පවුල්වල පරිභෝජනය පිණිස ළිඳක් කැපීම සඳහා, ගෘහ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නළ ළිං කැපීම සඳහා බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කිරීම සඳහා වන කර්මාන්තශාලා සඳහා, සිසිල් බීම කර්මාන්තය සඳහා ස්වාභාවික හෝ භූගත ජලය ලබා ගැනීම සහ වාහන සේදීම, ලොන්ඩරි වැනි ස්වභාවික ජලය හෝ භූගත ජලය ප්‍රභව සම්බන්ධ වන කර්මාන්ත සඳහා ජලය ලබා ගැනීමට නම් බලපත්‍රයත් ලබා ගත යුතුව තිබේ. මෙම නව නීති රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සඳහාද බලපැවැත්වෙන අතර, ජලය යොදා ගන්නා කටයුත්ත කුමක් වුවත් ජල සම්පත් මණ්ඩලයෙන් වාර්ෂිකව බලපත්‍රයක් ලබා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.

බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කරන රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම සමාගමක් මාස හයකට වරක් සාම්පල ජල සම්පත් මණ්ඩලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට අනිවාර්ය වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය මාසයකට ලීටර් 300,000 කට වඩා වැඩි වෙයි නම් ජල සම්පත් මණ්ඩලයට දායක මුදලක් ගෙවීමටද ඔවුන්ට සිදුවනු ඇත.

ලීටර් 300,000 කට වඩා වැඩි වන පළමු ලීටර් 100,000 සඳහා රුපියල් 7,500 ක්ද ලීටර් 400,000 – 500,000 අතර නම් රුපියල් 10,000 ක් ද ලීටර් 500,000 සහ 600,000 අතර නම් රුපියල් 12,500 ක් ලීටර් 600,000 වැඩිවන සෑම ලීටරයකටම සත පහ බැගින්ද ගෙවීමට සිදුවනු ඇත.

[QUOTE="madushana, post: 13690059, member: 148765"] [b]මොන ලබ්බක්ද මේ...[/b] [B][COLOR="Red"][SIZE="4"]මුන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන අපිට ගහන්න ඕනේ... ජනතාවගේ බර අඩු කරන්න නෙමේ.. තවත් වැඩි කරන්නයි මුන්ට ඕන...[/SIZE][/COLOR][/B] [B][SIZE="4"]1964 ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500 සිට 15,000 දක්වා වූ මුදලක් ගෙවා වාර්ෂික බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරියේ දී සිදුවනු ඇත. ජල සම්පත් මණ්ඩලයේ සභාපති බන්දුල මුණසිංහ මහතා පැවසුවේ වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම නව නීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය යෝජනා රැගත් කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. එය රටේ ජල සම්පත කළමනාකරණය කිරීමටත් රැක ගැනීමට සහ නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කිරීමත් අරමුණු කොට ගෙන ඉදිරිපත් කරන බව පැවසෙයි. මෙම නව සංශෝධනයන්ට අනුව අඩි 12 ක වට ප්‍රමාණයක් ඇති වගා ළිං කැපීම සඳහා, කුඩා පවුල්වල පරිභෝජනය පිණිස ළිඳක් කැපීම සඳහා, ගෘහ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නළ ළිං කැපීම සඳහා බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කිරීම සඳහා වන කර්මාන්තශාලා සඳහා, සිසිල් බීම කර්මාන්තය සඳහා ස්වාභාවික හෝ භූගත ජලය ලබා ගැනීම සහ වාහන සේදීම, ලොන්ඩරි වැනි ස්වභාවික ජලය හෝ භූගත ජලය ප්‍රභව සම්බන්ධ වන කර්මාන්ත සඳහා ජලය ලබා ගැනීමට නම් බලපත්‍රයත් ලබා ගත යුතුව තිබේ. මෙම නව නීති රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සඳහාද බලපැවැත්වෙන අතර, ජලය යොදා ගන්නා කටයුත්ත කුමක් වුවත් ජල සම්පත් මණ්ඩලයෙන් වාර්ෂිකව බලපත්‍රයක් ලබා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කරන රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම සමාගමක් මාස හයකට වරක් සාම්පල ජල සම්පත් මණ්ඩලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට අනිවාර්ය වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය මාසයකට ලීටර් 300,000 කට වඩා වැඩි වෙයි නම් ජල සම්පත් මණ්ඩලයට දායක මුදලක් ගෙවීමටද ඔවුන්ට සිදුවනු ඇත. ලීටර් 300,000 කට වඩා වැඩි වන පළමු ලීටර් 100,000 සඳහා රුපියල් 7,500 ක්ද ලීටර් 400,000 – 500,000 අතර නම් රුපියල් 10,000 ක් ද ලීටර් 500,000 සහ 600,000 අතර නම් රුපියල් 12,500 ක් ලීටර් 600,000 වැඩිවන සෑම ලීටරයකටම සත පහ බැගින්ද ගෙවීමට සිදුවනු ඇත.[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-snc6/229970_291970414237322_47111364_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom