මොන වීදුරැවද ඉස්සල්ලාම පිරෙන්නේ??

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඕකෙ මචන් 6 උඩ තියන බටෙත් වහලා තියෙන්නෙ. හොඳට බැලුවොත් පේනවා.. ඇත්තම කියන්න මම ඕක හදන්න කලින් ගූගල් කලා " which glass fills first" කියලා. මොකද සමහර අය තේරුමක් නැති දේවලුත් දානවානෙ. ඉතින් ආය බලන්න දෙයක් තිබුනෙ නෑ.. ෆස්ට් රිසල්ට් එක ඕක
    ඔව් නේ . එහෙම බලුවම 3 තමයි. බට වහන්න ඔට්ටු නෑ
     
    • Like
    Reactions: jamiezue