මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    Etisalat (e&) එකේ මොබයිල් 500Mb, 30 min prepaid plan එකත් AED 217 ක් වෙනවනෙ බන්.
    කොහොමද බන් එතකොට Middle east වල ඉන්න උන් ඩේටා යූස් කරන්නෙ? :confused:

    මට තේරෙන්නෑ බන්. විස්තර කරපන්කො එහෙ ඩේටා ප්ලෑන් ගැන.

    e& උන්ගෙ ඔෆිෂියල් සයිට් එකෙ බැලුවෙ මන්

    @Kalegana ado Uba inne UAE neda bn. KiyapNko poddak data plan gena
    ------ Post added on Oct 20, 2025 at 4:14 PM

    අඩේ du එකෙත් data ප්ලෑන් පටන් ගන්නෙ 2GB වලින් බන්. කෝල් 30 minutes . ඇයි බන් එහෙම. ඇට කන්නද අඩුම 10GB ත් මදිනෙ
    ------ Post added on Oct 20, 2025 at 4:18 PM
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    Tourist data plans are ridiculously expensive.

    Also most of the major VoIP apps blocked
    සාමාන්‍ය ජොබ් කරා ඉන්න එකෙක්ට පඩියෙන් බාගයක් යනව ඇතිනෙ බන් ඩේටා වලට?

    AED 600ක් වත් ඕනද මාසෙට 50GB වත් ගන්න් ඔහෙ
     
    • Like
    Reactions: Yin And Yang

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Kalegana ado Uba inne UAE neda bn
    මම ඉන්නේ කුවේට් වල බන්. මෙහෙ ලාබයි නේ ඩේට. මම මොබයිල් එකට අරගෙන තියෙන්නේ 1TB මාස දෙකට රුපියල් අටදාහක් වගේ ගෙවන්නේ. ඊටත් වඩා ගොඩක් අඩුවට තියනව දැන්.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    මම ඉන්නේ කුවේට් වල බන්. මෙහෙ ලාබයි නේ ඩේට. මම මොබයිල් එකට අරගෙන තියෙන්නේ 1TB මාස දෙකට රුපියල් අටදාහක් වගේ ගෙවන්නේ. ඊටත් වඩා ගොඩක් අඩුවට තියනව දැන්.
    අඩො එහෙනම් ලාබය්නෙ. ඒත් ඩුබායි ඇයි බන් ගණන්? මන් උන්ගෙ major networks 3 ම වෙබ්සයිට් වල බැලුව. කැරිම ගණන්නෙ

    මහත්තයා ඒ සම්බන්දව දන්නවනම් යමක් බෙදාගැනීමට --- Post added on Oct 20, 2025 at 4:28 PM
     
    • Like
    Reactions: Yin And Yang

    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    UAE wala ehema thamay ban, Dan aurudu 10k wage use karanne ehema thamay. masekata AEd 400k 500k kudu. E unata hamathanama wifi thiyenawa pare harenna. ewa Unlimit highspeed 500mbps walata udin so aulak na. 5.5Gth thiyenwaw dan. so not an issue. 750mbps walata wada udin phone ekatath denne.

    Ewagemane padi denneth. Ekanisa inna ayata oka loku prashnayak nemey.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    Hutch Roaming daganin.. eka laabai..


    Naththam Virgin mobile yearly plan ekak ganin.. 50% discount tye..
     
    • Wow
    Reactions: Erzo

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මිඩ්ල් ඊස්ට් කොහොමත් ගණන් වැඩි මචන්.
    මගේ පැකේජ් එක
    30 ජීබී සෝෂල් මීඩියා, 30 ජීබී නෝමල්
    1000 මි. එනි නෙට්වක්
    115 රියල්
    ලංකාවේ ගාන 10000 වගේ වෙනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    83n wadi karala balapan
    රුපියල් විසිදාස් ගානක් එනවා නේ. කුවේට් වලට වඩා ගොඩක් ගණන් වැඩියි නේ ඔහේ.

    මේ මට අද ආපු ඔෆර් එකක්..

    1TB , 2000 min රුපියල් 7300 වගේ..

    Whats-App-Image-2025-10-20-at-2-43-43-PM.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,651
    113

    UAE: First 6G test in Middle East successful, reaches record-breaking speed​

    UAE: First 6G test in Middle East successful, reaches record-breaking speed



    e& UAE and New York University (NYU) Abu Dhabi have successfully demonstrated the first 6G Terahertz (THz) pilot in the Middle East, achieving record-breaking throughput of 145 gigabits per second (Gbps). The milestone marks a major step in the UAE’s efforts to advance intelligent, immersive, and sustainable connectivity.


    The pilot highlights the potential of 6G to deliver ultra-high-capacity, low-latency links and enable transformative applications such as holographic telepresence, extended reality (XR), terabit-class backhaul, and digital twins.

    Masood M. Sharif Mahmood, CEO of e& UAE, told Khaleej Times that, in practical terms, 6G means faster-than-instant responses, near-fail-proof uptime, massive bandwidth, and networks that combine connectivity with sensing, local compute, and quantum-resistant security.


    “If 5.5G is where ‘physical AI’ becomes service-ready, 6G is where the network itself becomes more intelligent, perceptive, and sovereign by design. For a country prioritising digital resilience, that combination translates directly into national-scale uptime and control,” he said.


    But for e& UAE’s CEO, 6G isn’t a speed race. “It’s the architecture that keeps essential services responsive under any conditions — intelligent at the edge, sovereign in the core, and resilient end-to-end.”

    He added that 6G treats satellites and high-altitude platforms as integral parts of the network, creating a “network of networks” to ensure continuity across deserts, sea lanes, and airspace, while also providing redundancy when terrestrial sites are congested or disrupted.



    UAE: First 6G test in Middle East successful, reaches record-breaking speed



    So, what changes with 6G?​



    “First, sensing is built in,” Mahmood explained. “Radios double as radar, enabling centimetre-level positioning and environment awareness … useful when robots and vehicles share public space. Second, security shifts to post-quantum methods, hardening state and critical infrastructure traffic for the long term. Third, compute moves into the fabric: cloud and edge are integrated so workloads follow the data for deterministic performance. Together, these are resilience features.”

    Marwan Bin Shaker, Acting Chief Technology and Information Officer at e& UAE, said the achievement explores the transformative potential of 6G to reimagine how people, businesses, and cities connect. “Our collaboration with NYU Abu Dhabi underscores the critical role of academia–industry partnerships in shaping the future of connectivity.”
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    රුපියල් විසිදාස් ගානක් එනවා නේ. කුවේට් වලට වඩා ගොඩක් ගණන් වැඩියි නේ ඔහේ.

    මේ මට අද ආපු ඔෆර් එකක්..

    1TB , 2000 min රුපියල් 7300 වගේ..
    කුවේට් වල ශොප් එකක් දාමුකො බං.
     
    • Love
    • Like
    Reactions: Erzo and Kalegana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    මම ඉන්නේ කුවේට් වල බන්. මෙහෙ ලාබයි නේ ඩේට. මම මොබයිල් එකට අරගෙන තියෙන්නේ 1TB මාස දෙකට රුපියල් අටදාහක් වගේ ගෙවන්නේ. ඊටත් වඩා ගොඩක් අඩුවට තියනව දැන්.

    Machan mata thambiyek set karala deepanko. asai Arabi pollak kanna