මොන වගේ ෂොප් එකක්ද??කුවේට් වල ශොප් එකක් දාමුකො බං.
මොන වගේ ෂොප් එකක්ද??කුවේට් වල ශොප් එකක් දාමුකො බං.
ග්‍රොසරියක් හොදයි සාමාන්‍ය ෆෝන් කෑලි , ලංකාවේ බඩු, තියන එකක්.මොන වගේ ෂොප් එකක්ද??
ලංකවේ බඩු, එළවලු තියන කඩයක් දාගත්තොත් නම් ගොඩේ ගොඩ. පාට බිස්නස් තියනව. ලංකවේ යට අමටර පිලිපින් උනුත් එනවා ලංකවේ එළවලු ගන්න සමහර විට. ලංකවේ පොල්, අලකොල, එහෙම සමහර පිලිපින් උන් කලින්ම ඕඩර් කරනවා එන්නත් ඉසෙල්ලා. ලංවේ උන් නම් ගන්නවා ලංකවේ එළවලු ඔය එක එක ලංකවේ එන අයිටම් ගෙනාපු ගමන්ම..ග්‍රොසරියක් හොදයි සාමාන්‍ය ෆෝන් කෑලි , ලංකාවේ බඩු, තියන එකක්.
රුපියල් වලින් කියාද එතකොට බන්..??
මෙහෙ කොහොමත් ගනන් බන්. අනික මන් without contract. with contract නම් තව ගාන අඩුයි නැත්තන් හම්බවෙන දේවල් වැඩී...රුපියල් විසිදාස් ගානක් එනවා නේ. කුවේට් වලට වඩා ගොඩක් ගණන් වැඩියි නේ ඔහේ.
මේ මට අද ආපු ඔෆර් එකක්..
1TB , 2000 min රුපියල් 7300 වගේ..
![]()
ඔය ලබ්බේ වට්සැප් වත් වැඩ නෑ නේද. ගොඩක් උන් ඉමෝ, ගෝචැට්, බොටිම් නේද තියෙන්නේ?
arabiye ganu beragena inne ehemai!
data aduwata thiyenam ganu libaral wela burka gini tiyala dala.pork devel karanna onawela ali jaramara wenawa!
ehema unoth dubai rajage kapapu konen dun dai!
ema wena denna ba ne!
UAE wala ehema thamay ban, Dan aurudu 10k wage use karanne ehema thamay. masekata AEd 400k 500k kudu. E unata hamathanama wifi thiyenawa pare harenna. ewa Unlimit highspeed 500mbps walata udin so aulak na. 5.5Gth thiyenwaw dan. so not an issue. 750mbps walata wada udin phone ekatath denne.
Ewagemane padi denneth. Ekanisa inna ayata oka loku prashnayak nemey.
ඈ... යකෝ මගෙ එටිසලාට් එක මන් 247යි ගෙවන්නේ මට 8GB Data 200 any network minutes හම්බවෙනවනෙ.![]()
රුපියල් වලින් කියාද එතකොට බන්..??
83n wadi karala balapan
Hutch Roaming daganin.. eka laabai..
Naththam Virgin mobile yearly plan ekak ganin.. 50% discount tye..
මිඩ්ල් ඊස්ට් කොහොමත් ගණන් වැඩි මචන්.
මගේ පැකේජ් එක
30 ජීබී සෝෂල් මීඩියා, 30 ජීබී නෝමල්
1000 මි. එනි නෙට්වක්
115 රියල්
ලංකාවේ ගාන 10000 වගේ වෙනවා
රුපියල් විසිදාස් ගානක් එනවා නේ. කුවේට් වලට වඩා ගොඩක් ගණන් වැඩියි නේ ඔහේ.
මේ මට අද ආපු ඔෆර් එකක්..
1TB , 2000 min රුපියල් 7300 වගේ..
![]()
Ekane umbelata Lankawe age therenne natte…76 waseraka saape kiyela walelunata 🫠
UAE: First 6G test in Middle East successful, reaches record-breaking speed
![]()
e& UAE and New York University (NYU) Abu Dhabi have successfully demonstrated the first 6G Terahertz (THz) pilot in the Middle East, achieving record-breaking throughput of 145 gigabits per second (Gbps). The milestone marks a major step in the UAE’s efforts to advance intelligent, immersive, and sustainable connectivity.
The pilot highlights the potential of 6G to deliver ultra-high-capacity, low-latency links and enable transformative applications such as holographic telepresence, extended reality (XR), terabit-class backhaul, and digital twins.
Masood M. Sharif Mahmood, CEO of e& UAE, told Khaleej Times that, in practical terms, 6G means faster-than-instant responses, near-fail-proof uptime, massive bandwidth, and networks that combine connectivity with sensing, local compute, and quantum-resistant security.
“If 5.5G is where ‘physical AI’ becomes service-ready, 6G is where the network itself becomes more intelligent, perceptive, and sovereign by design. For a country prioritising digital resilience, that combination translates directly into national-scale uptime and control,” he said.
But for e& UAE’s CEO, 6G isn’t a speed race. “It’s the architecture that keeps essential services responsive under any conditions — intelligent at the edge, sovereign in the core, and resilient end-to-end.”
He added that 6G treats satellites and high-altitude platforms as integral parts of the network, creating a “network of networks” to ensure continuity across deserts, sea lanes, and airspace, while also providing redundancy when terrestrial sites are congested or disrupted.
![]()
So, what changes with 6G?
“First, sensing is built in,” Mahmood explained. “Radios double as radar, enabling centimetre-level positioning and environment awareness … useful when robots and vehicles share public space. Second, security shifts to post-quantum methods, hardening state and critical infrastructure traffic for the long term. Third, compute moves into the fabric: cloud and edge are integrated so workloads follow the data for deterministic performance. Together, these are resilience features.”
Marwan Bin Shaker, Acting Chief Technology and Information Officer at e& UAE, said the achievement explores the transformative potential of 6G to reimagine how people, businesses, and cities connect. “Our collaboration with NYU Abu Dhabi underscores the critical role of academia–industry partnerships in shaping the future of connectivity.”
කුවේට් වල ශොප් එකක් දාමුකො බං.
Machan mata thambiyek set karala deepanko. asai Arabi pollak kanna
මොන වගේ ෂොප් එකක්ද??
ග්‍රොසරියක් හොදයි සාමාන්‍ය ෆෝන් කෑලි , ලංකාවේ බඩු, තියන එකක්.
ඔවු UAE වල ටුවරිස්ට් පැකේජ් වල ඩේට පට්ට ගනං
මම කරන්නෙ පලවෙනි දවසෙ එයාපෝට් එකෙන් දෙන සිම් එක යූස් කරනවා ඒක පැය 24ක් පුලුවන්
දෙවනි දවසෙ ඉඳන් රෝමින් දාගන්නවා. මම අන්තිමට ගිය වෙලේ Dialog roaming දා ගත්තෙ මොකක් හරි ලොකු ඩේටා පැකේජ් එකක් තියන එකක් දැම්මා රුපියල් 4500ද කොහෙද ගියේ
ලංකවේ බඩු, එළවලු තියන කඩයක් දාගත්තොත් නම් ගොඩේ ගොඩ. පාට බිස්නස් තියනව. ලංකවේ යට අමටර පිලිපින් උනුත් එනවා ලංකවේ එළවලු ගන්න සමහර විට. ලංකවේ පොල්, අලකොල, එහෙම සමහර පිලිපින් උන් කලින්ම ඕඩර් කරනවා එන්නත් ඉසෙල්ලා. ලංවේ උන් නම් ගන්නවා ලංකවේ එළවලු ඔය එක එක ලංකවේ එන අයිටම් ගෙනාපු ගමන්ම..
මෙහෙ කොහොමත් ගනන් බන්. අනික මන් without contract. with contract නම් තව ගාන අඩුයි නැත්තන් හම්බවෙන දේවල් වැඩී...![]()
Too expensive. I'm on Du. Pay 210AED for 13GB data (with rollover) and 400 local and international minutes.ඈ... යකෝ මගෙ එටිසලාට් එක මන් 247යි ගෙවන්නේ මට 8GB Data 200 any network minutes හම්බවෙනවනෙ.![]()
maseta 1TB wela video hadala upload karanwada @Kalegana bosaමම ඉන්නේ කුවේට් වල බන්. මෙහෙ ලාබයි නේ ඩේට. මම මොබයිල් එකට අරගෙන තියෙන්නේ 1TB මාස දෙකට රුපියල් අටදාහක් වගේ ගෙවන්නේ. ඊටත් වඩා ගොඩක් අඩුවට තියනව දැන්.

මම ඉන්නේ කුවේට් වල බන්. මෙහෙ ලාබයි නේ ඩේට. මම මොබයිල් එකට අරගෙන තියෙන්නේ 1TB මාස දෙකට රුපියල් අටදාහක් වගේ ගෙවන්නේ. ඊටත් වඩා ගොඩක් අඩුවට තියනව දැන්.
රජයට ඔත්තු බලන්න බැරි නිසාmachan ohe whatsapp block karala thiyenne mokada. fb karayath ekka case nisada
මම ඉන්නේ කුවේට් වල බන්. මෙහෙ ලාබයි නේ ඩේට. මම මොබයිල් එකට අරගෙන තියෙන්නේ 1TB මාස දෙකට රුපියල් අටදාහක් වගේ ගෙවන්නේ. ඊටත් වඩා ගොඩක් අඩුවට තියනව දැන්.