මොන හු##ක්ද ඕයි මේ ජාතිය ඇමතීම...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    හිටං රූකඩය කිඋවට .. මෙයාවා ඊට වඩා නටවනව වගේ වටේ උන්...


    මොකද්ද බන් මේ ජාතිය ඇමතීමේ තේරුම.. අපිට නම් සත 5කවත් වැඩක් නෑ කියමුකෝ.. කියවපු කෙනාට හරි,ලියල දීපු එකාට හරි, යටිකූට්‍ටු ගේමක් ගහල ජාතිය අමත්තවමු කියපු එකාට හරි ,, කාට හරි, සත් පහක වැඩක් තියෙනවනම් කියපන්කෝ... මොනෝත්තක්ද බන් මේ.. රට්‍ටු හිනස්සන වැඩ මේවා.. පුකෙන්...
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    :lol:පොරට පුළුවන් දේ තමයි පොර කලේ :lol:

    ඇයි යකෝ ඉදිරියට සහන දෙනවා කිව්වා නේ ?? බයේ බෑ දැන් නම්
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං,බඩු මිල එහෙම ගොඩක් අඩු වෙයි උඹලාට හිතා ගන්න බැරි විදියට . ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lajjawa nathi manda mansika ponna huyannek oi.

    mata hithaganna beri, rata gena hithala oka hariyata liyala denna ekek nedda ban othana.

    Issara, naki maina patta horak unath, lokaya idiriye rata nondi kare naha.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ ජාතිය ඇමතීම නිකං අර අවුරුද්දට සුභ පතල ජානාධිපති එවන පණිවිඩේ වගේ. මොන මගුල සල්ලි වියදම් කරල ඔවා කරනවද මන්ද sms එකක් එව්වනම් ඉවරනේ ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං,බඩු මිල එහෙම ගොඩක් අඩු වෙයි උඹලාට හිතා ගන්න බැරි විදියට . ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළ 7ක් තියෙනවා නේ උඹලට.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...
    image_aafa7029a1.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    ඇහැක් පොඩි වෙලා තියෙන්නේ බොම්බේ වැදුන වෙලාවේ වෙච්ච සීන් එකක්ද?
    කතාවක් තියෙනවා හැට පැනපු නාකි කියල.. ඒ ඒ කාලේ අවුරුදු 80ට වඩා මිනිස්සු ජීවත් උන කාලේ.. දැන් ආයු අපේක්ශාව 65ද කොහෙද.. කතාවේ ඉතුරු ටික හිතාගනින මචෝ.. සාමාන්යෙන් අවුරුදු 60 පැන්නාම උදේ කාපු එක දවල් මතක නෑ.... ආයේ ඉතින් මීට වඩා කියන්න ඕනේ නෑනේ...

    මේ ජාතිය ඇමතීම නිකං අර අවුරුද්දට සුභ පතල ජානාධිපති එවන පණිවිඩේ වගේ. මොන මගුල සල්ලි වියදම් කරල ඔවා කරනවද මන්ද sms එකක් එව්වනම් ඉවරනේ ..
    උබ හරි .. අපේම සල්ලි වලින් අපිටම අරින ලදි... නැතුව ඔය ගොන් මීඩියා උනිට් එකට පඩි ගෙවන්නේ ,අමාරුවෙන් ඇමරිකාවේ ඉඳල හොයපු සල්ලි වලින් නෙමේ නේ.. අර කැන්සර් හොස්පිටල් එකේ දුක් විදින පොඩි එකෙක් සනීප කරන්න තිබ්බා ඔය සල්ලි වලින් සින්ගප්පූර් අරන් ගියානම්...
    ------ Post added on Mar 16, 2022 at 11:20 PM