Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොන_විහිළුවක්ද මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගැන ගොඩක්දෙනෙක් දන්නව..

ඒ අන් කිසිවක් නිසානොව උන්වහන්සේ තමුන්ගේ ආකර්ශනීය වාග් විලාශය භාවිතාකර ගැබුරුවු අභිදර්මය ඉතා සරලව ,ආකර්ශනීයව පාඩම් 39ක් හරහා මිනිසුන්ට බෙදාදීම නිසාය.උන්වහන්සේ අභිදර්මය පන්තිද පවත්වනවා..

අභිදර්මය අපහසු, බොහෝ පිරිසක් මෙය හරහා ඉගනගන්න බව මම පෞද්ගලිකව දනිමි.

මේ ත්රෙඩ් එකා දාපු සහෝදරයා, මෙය දමන්නට ඇත්තේ බුදුදහම ගැන සැබෑ හැගීමෙන් වෙන්න ඇති.ඔබ එසේ හිතනවානම් එහෙම වෙන්නටත් (පිරිහෙන්නට ) පුලුවන්.

නමුත් මම තවත් කරුනක් පෙන්වාදෙමි, උන්වහන්සේ පාවිච්චිකරන පලමු වාහනය මෙය නොවෙයිනේ.ඉතින් පැදුරේ හිටපු මිහිහා රජ මැදුරට ඇවිත් ඒ සැපට හුරුවෙලා අල්පේච්චකම නැතුයගිය වගේ සීන් එකක් ඔතන නෑ.අනික හාමුදුරුවෝ අපිට වඩා ආගමක සාශනික සේවයක් කරනවා දිනපතා. විශේෂයෙන් දහම්පාසැල් කටයුතු, සාසනාරක්ශක බලමන්ඩල,ආරාධිත ධර්මදේශනා..පිරිවෙන් කටයුතු සාන්ගික දාන, පිරිත්, සෙත් පිරිත් .ගිහියන්ට පෞද්ගලික ආශිර්වාද එකී මෙකී නොකී ආදී.. ඉතින් උන්වහන්සේලාටත් පහසුවෙන ගමන් කලහැකි වාහනයක් තිබීමේ වරදක් නෑ.හේතුව උන්වහන්සේලා සමහර කරයුතුසදහා විශාල දුරගෙවාහෙන, දුශ්කර පාරවල් ඔස්සේත් යන්නට සිදුවන බැවින්, එය උන්වහන්සේලගේ සේවය බොහොකලක් ගිහිජනයාට ලැබාගැනීමට මෙය රුකුලක්වේ.(වාහන පන්සලේ ගොඩගහගෙන මුදලාලිලා වගේ ඉන්න එක අනුමත නොකරමි ).ජනගහනය වැඩිවත්ම ගිහියන්ගේ අවශ්යතාද වැඩිය.පයින් වැඩම කර, අද සමාජයේ ඒ අවශ්යතා කෙසේවත් සපුරාශියනොහැක.ඒනිසා එකවරම උන්වහන්සේලා හොදවාහනයක් පාවිච්චිකිරීමපිලිබදව විවේචන කිරීමට ඉක්මන් නොවීයයුතුය.

ඉතිරි එක කෙටියෙන් කියන්නම්.. පුස්සැල්ල පුජාකරල පින් ලබාගත්ත අපි ඒක දැකලා පවු එහෙම පුරවාගන්නවා නෙවේ, ඔන්න. අර කට්ටියක් රුවන්වැල්ලිසෙයට පලතුරු පුජාකරල පින්ගත්ත , අනිත් මිනිස්සු ඒකට බැනලා පවු පුරෝගත්ත වගේ.

[QUOTE="selinux57, post: 20718550, member: 558802"] [SIZE="4"][COLOR="Purple"]තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගැන ගොඩක්දෙනෙක් දන්නව.. ඒ අන් කිසිවක් නිසානොව උන්වහන්සේ තමුන්ගේ ආකර්ශනීය වාග් විලාශය භාවිතාකර ගැබුරුවු අභිදර්මය ඉතා සරලව ,ආකර්ශනීයව පාඩම් 39ක් හරහා මිනිසුන්ට බෙදාදීම නිසාය.උන්වහන්සේ අභිදර්මය පන්තිද පවත්වනවා.. අභිදර්මය අපහසු, බොහෝ පිරිසක් මෙය හරහා ඉගනගන්න බව මම පෞද්ගලිකව දනිමි. මේ ත්රෙඩ් එකා දාපු සහෝදරයා, මෙය දමන්නට ඇත්තේ බුදුදහම ගැන සැබෑ හැගීමෙන් වෙන්න ඇති.ඔබ එසේ හිතනවානම් එහෙම වෙන්නටත් (පිරිහෙන්නට ) පුලුවන්. නමුත් මම තවත් කරුනක් පෙන්වාදෙමි, උන්වහන්සේ පාවිච්චිකරන පලමු වාහනය මෙය නොවෙයිනේ.ඉතින් පැදුරේ හිටපු මිහිහා රජ මැදුරට ඇවිත් ඒ සැපට හුරුවෙලා අල්පේච්චකම නැතුයගිය වගේ සීන් එකක් ඔතන නෑ.අනික හාමුදුරුවෝ අපිට වඩා ආගමක සාශනික සේවයක් කරනවා දිනපතා. විශේෂයෙන් දහම්පාසැල් කටයුතු, සාසනාරක්ශක බලමන්ඩල,ආරාධිත ධර්මදේශනා..පිරිවෙන් කටයුතු සාන්ගික දාන, පිරිත්, සෙත් පිරිත් .ගිහියන්ට පෞද්ගලික ආශිර්වාද එකී මෙකී නොකී ආදී.. ඉතින් උන්වහන්සේලාටත් පහසුවෙන ගමන් කලහැකි වාහනයක් තිබීමේ වරදක් නෑ.හේතුව උන්වහන්සේලා සමහර කරයුතුසදහා විශාල දුරගෙවාහෙන, දුශ්කර පාරවල් ඔස්සේත් යන්නට සිදුවන බැවින්, එය උන්වහන්සේලගේ සේවය බොහොකලක් ගිහිජනයාට ලැබාගැනීමට මෙය රුකුලක්වේ.(වාහන පන්සලේ ගොඩගහගෙන මුදලාලිලා වගේ ඉන්න එක අනුමත නොකරමි ).ජනගහනය වැඩිවත්ම ගිහියන්ගේ අවශ්යතාද වැඩිය.පයින් වැඩම කර, අද සමාජයේ ඒ අවශ්යතා කෙසේවත් සපුරාශියනොහැක.ඒනිසා එකවරම උන්වහන්සේලා හොදවාහනයක් පාවිච්චිකිරීමපිලිබදව විවේචන කිරීමට ඉක්මන් නොවීයයුතුය. ඉතිරි එක කෙටියෙන් කියන්නම්.. පුස්සැල්ල පුජාකරල පින් ලබාගත්ත අපි ඒක දැකලා පවු එහෙම පුරවාගන්නවා නෙවේ, ඔන්න. අර කට්ටියක් රුවන්වැල්ලිසෙයට පලතුරු පුජාකරල පින්ගත්ත , අනිත් මිනිස්සු ඒකට බැනලා පවු පුරෝගත්ත වගේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom