Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොන_විහිළුවක්ද මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, දන්නේ නැති එව්වා කතා නොකර ඉදපන්.

මම ඉස්සරලම අභිධර්මය ඉගෙන ගත්හේ මේ හාමුදුරු වන්ගෙන්.

අභිධර්මය ඉගෙන ගන්ඩ ඕන කියල හිතුනේ මේ හාමුදුරු වන්ගේ බන අහල.

මේ හාමුදුරු වන්ට රට වටේ බන වලට ආරාධනා ලැබෙනවා.

මේ හාමුදුරුවෝ අනිත් ඔය TV එකේ ප්රසිද්ධයි කියන හාමුදුරුවෝ වගේ කවි බන කියන්නේ නෑ. කියන්නේ අභිධර්මය.

මේ හාමුදුරුවෝ මාසෙකට ලක්ෂයක petrol ගහනවා රට වටේ බණට යන්ඩ. තිබ්බේ එච්චර වටින්නේ නැති car. එක පාරක් high way එකේ හැප්පිලා වට ගානක් කැරකිලා ගිහින්. මේ හාමුදුරු වන්ට මේ වගේ ආරක්ෂා කාරී වහනයක් දෙන එක වටිනවා.

මේ හාමුදුරුවෝ පිටරට වල යනවා. සවාරි නෙමේ, බන කියන්ඩ විතරයි. කියපු ගමන් නොපමාව එනවා.

මේ හාමුදුරු වන්ට හොද ලැබීමක් තියෙනව. ශ්රියානි අබේසුරිය කියල doctor කෙනෙක් තමන්ගේ මුළු දනයම වියදම් කරනවා මේ හාමුදුරු වන්ට. ඒ පැහැදීමට.

මේ හාමුදුරුවෝ තමා අභිධර්මය වෙනුවෙන් හදන ලංකාවේ පලවෙනි චයිතිය හදන්නේ.

මේ හාමුදුරුවෝ හරියට වළදන්නේ වත් නෑ. ඉස්සර හිටපු ගානම තමා මහත.

වැරදි තියෙන හාමුදුරු වරු ඇති, එත් හොයල බලල කතා කරපන්.

මෙන්න මේ ටික අහපන්. උබට තේරෙයි මේ හාමුදුරුවෝ අභිධර්මය ඉගෙන ගන්ඩ අත හැරලා තියෙන දේවල්. ඉතින් මේ වගේ වහනෙකට ලොබ කරයිද?

https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

මට නම් සුවර් මේ හාමුදුරුවෝ මේ වාහනේ විකුණලා අර අභිධරම් චයිතිය වැඩ ඉවර කරනවා.

නැත්තම් ලංකාව වටේ අභිධර්මය ප්රචාරය කරන්ඩ යොදාගන්නවා.

දැන් ඔය කවි බන කියන හාමුදුරු වරු ගාන පොරොන්න්දු වෙලා එන්නේ. මේ හාමුදුරුවෝ මෙච්චර වටිනා ගැබුරු දහම්නක් කියලවත සතයක් ගන්නේ නෑ.

මේවගේ දෙයක් ශ්රද්දවෙන් පුජා කරපුහම උබට අමාරුයි.

සල්ලි පස්සේ යන හාමුදුරු වරු ඉන්නවා මචන්. එත් එහෙම නැති පැහැදීමෙන් ම මිනිස්සු දනය දෙන අවංක සේවයක් කරන අයත් ඉන්නවා.

මේ හාමුදුරු වන්ට නම් plane එකක් පරිත්යාග කරත් මම නම් සාදු කියල අනුමෝදන් වෙනවා ඇරෙන්ඩ වචනයක් කියන්නේ නෑ.

උබත් වැරැද්ද හදා ගනින් දැන්වත්.

P.S:

මම මේ හාමුදුරු වන්ව ඇහැට වත් දැකල නැති කිසිම සම්භන්දයක් නැති youtube එකෙන් video බලපු කෙනෙක්. ඉතින් ඇත්තටම හම්බ වෙච්ච කෙනෙක් කොහොම පැහැදෙයිද?

[QUOTE="Download_Now, post: 20718557, member: 499418"] [SIZE="5"]මචන්, දන්නේ නැති එව්වා කතා නොකර ඉදපන්. මම ඉස්සරලම අභිධර්මය ඉගෙන ගත්හේ මේ හාමුදුරු වන්ගෙන්. අභිධර්මය ඉගෙන ගන්ඩ ඕන කියල හිතුනේ මේ හාමුදුරු වන්ගේ බන අහල. මේ හාමුදුරු වන්ට රට වටේ බන වලට ආරාධනා ලැබෙනවා. මේ හාමුදුරුවෝ අනිත් ඔය TV එකේ ප්රසිද්ධයි කියන හාමුදුරුවෝ වගේ කවි බන කියන්නේ නෑ. කියන්නේ අභිධර්මය. මේ හාමුදුරුවෝ මාසෙකට ලක්ෂයක petrol ගහනවා රට වටේ බණට යන්ඩ. තිබ්බේ එච්චර වටින්නේ නැති car. එක පාරක් high way එකේ හැප්පිලා වට ගානක් කැරකිලා ගිහින්. මේ හාමුදුරු වන්ට මේ වගේ ආරක්ෂා කාරී වහනයක් දෙන එක වටිනවා. මේ හාමුදුරුවෝ පිටරට වල යනවා. සවාරි නෙමේ, බන කියන්ඩ විතරයි. කියපු ගමන් නොපමාව එනවා. මේ හාමුදුරු වන්ට හොද ලැබීමක් තියෙනව. ශ්රියානි අබේසුරිය කියල doctor කෙනෙක් තමන්ගේ මුළු දනයම වියදම් කරනවා මේ හාමුදුරු වන්ට. ඒ පැහැදීමට. මේ හාමුදුරුවෝ තමා අභිධර්මය වෙනුවෙන් හදන ලංකාවේ පලවෙනි චයිතිය හදන්නේ. මේ හාමුදුරුවෝ හරියට වළදන්නේ වත් නෑ. ඉස්සර හිටපු ගානම තමා මහත. වැරදි තියෙන හාමුදුරු වරු ඇති, එත් හොයල බලල කතා කරපන්. මෙන්න මේ ටික අහපන්. උබට තේරෙයි මේ හාමුදුරුවෝ අභිධර්මය ඉගෙන ගන්ඩ අත හැරලා තියෙන දේවල්. ඉතින් මේ වගේ වහනෙකට ලොබ කරයිද? [URL="https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ"][SIZE="4"]https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ[/SIZE][/URL] මට නම් සුවර් මේ හාමුදුරුවෝ මේ වාහනේ විකුණලා අර අභිධරම් චයිතිය වැඩ ඉවර කරනවා. නැත්තම් ලංකාව වටේ අභිධර්මය ප්රචාරය කරන්ඩ යොදාගන්නවා. දැන් ඔය කවි බන කියන හාමුදුරු වරු ගාන පොරොන්න්දු වෙලා එන්නේ. මේ හාමුදුරුවෝ මෙච්චර වටිනා ගැබුරු දහම්නක් කියලවත සතයක් ගන්නේ නෑ. මේවගේ දෙයක් ශ්රද්දවෙන් පුජා කරපුහම උබට අමාරුයි. සල්ලි පස්සේ යන හාමුදුරු වරු ඉන්නවා මචන්. එත් එහෙම නැති පැහැදීමෙන් ම මිනිස්සු දනය දෙන අවංක සේවයක් කරන අයත් ඉන්නවා. මේ හාමුදුරු වන්ට නම් plane එකක් පරිත්යාග කරත් මම නම් සාදු කියල අනුමෝදන් වෙනවා ඇරෙන්ඩ වචනයක් කියන්නේ නෑ. උබත් වැරැද්ද හදා ගනින් දැන්වත්.[/SIZE] [COLOR="Red"][SIZE="4"]P.S: මම මේ හාමුදුරු වන්ව ඇහැට වත් දැකල නැති කිසිම සම්භන්දයක් නැති youtube එකෙන් video බලපු කෙනෙක්. ඉතින් ඇත්තටම හම්බ වෙච්ච කෙනෙක් කොහොම පැහැදෙයිද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom