Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොන_විහිළුවක්ද මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි ඇල්ලුවේ කවුද?

බුදුහාමුදුරු වන්ට රජ වරුන්ගෙන් දාන ලැබුන.

මේල පලදනාව විකුණලා වටිනා පන්සල් හදල දුන්න.

ඒ කලේ කරන්ඩ පුළුවන් උපරිම කරා.

එත් එව්වා අල්ල ගණන් නොගණන් එක වෙන දෙයක්.

උබේ අභි ධර්ම දැනුම අඩු හින්ද මම පොඩි දෙයක් කියල දෙන්නම්.

උපාදය රුපයකුයි ප්රසාද රුපයකුයි ගැටුනම එන වේදනාව උපේක්ෂා සහගතයි.

මහභුත රුපයකුයි ප්රසාද රුපයකුයි ගැටුනම එන වේදනාව එක්කෝ සැප නැත්හ්ටම් දුක.

අපේ ඇහැට පෙන දේවල්, කනට ඇහෙන දේවල්, ගන්ධය, රසය (උපාදය රුප), කියන දේවල් වල වේදනා උපේක්ෂා සහගතයි. බුදුහාමුදුරුවෝ + රහතන්මේ වහන්සේලා එකක් වත් දැනෙන්නේ නෑ. අපි තමා සැප දුක කියල ගන්නේ.

එත් කයට දැනෙන පහස (මහභුත රුප) අනිවා එක්කෝ සැප නැත්හ්ටම් දුක.

බුදුහාමුදුරු වන්ටත් එකයි පිරිනිවන් පනකම්.

එක නිසා රහත් නොවූ හෝ වූ ඕනෑම කෙනෙක්ට කයට සැප හෝ දුක දැනෙනවා. දුක නොදනී ඉන්න තරමට වෙන ප්රයෝජනවත් දෙයකට සිත යොදවන්ද ලේසි.

මේ හාමුදුරු වන්ට දුර ගමන් යද්දී මේ වගේ සැප පහසු වහනයක් දෙන එක ධර්මයට අනුව වරදක් නොව (මේ හාමුදුරුවෝ ඒ කෙරේ නොබැදෙන තාක්කල්).

[QUOTE="Download_Now, post: 20718730, member: 499418"] [SIZE="3"]සල්ලි ඇල්ලුවේ කවුද? බුදුහාමුදුරු වන්ට රජ වරුන්ගෙන් දාන ලැබුන. මේල පලදනාව විකුණලා වටිනා පන්සල් හදල දුන්න. ඒ කලේ කරන්ඩ පුළුවන් උපරිම කරා. එත් එව්වා අල්ල ගණන් නොගණන් එක වෙන දෙයක්. උබේ අභි ධර්ම දැනුම අඩු හින්ද මම පොඩි දෙයක් කියල දෙන්නම්. උපාදය රුපයකුයි ප්රසාද රුපයකුයි ගැටුනම එන වේදනාව උපේක්ෂා සහගතයි. මහභුත රුපයකුයි ප්රසාද රුපයකුයි ගැටුනම එන වේදනාව එක්කෝ සැප නැත්හ්ටම් දුක. අපේ ඇහැට පෙන දේවල්, කනට ඇහෙන දේවල්, ගන්ධය, රසය (උපාදය රුප), කියන දේවල් වල වේදනා උපේක්ෂා සහගතයි. බුදුහාමුදුරුවෝ + රහතන්මේ වහන්සේලා එකක් වත් දැනෙන්නේ නෑ. අපි තමා සැප දුක කියල ගන්නේ. එත් කයට දැනෙන පහස (මහභුත රුප) අනිවා එක්කෝ සැප නැත්හ්ටම් දුක. බුදුහාමුදුරු වන්ටත් එකයි පිරිනිවන් පනකම්. එක නිසා රහත් නොවූ හෝ වූ ඕනෑම කෙනෙක්ට කයට සැප හෝ දුක දැනෙනවා. දුක නොදනී ඉන්න තරමට වෙන ප්රයෝජනවත් දෙයකට සිත යොදවන්ද ලේසි. මේ හාමුදුරු වන්ට දුර ගමන් යද්දී මේ වගේ සැප පහසු වහනයක් දෙන එක ධර්මයට අනුව වරදක් නොව (මේ හාමුදුරුවෝ ඒ කෙරේ නොබැදෙන තාක්කල්). [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom