මොබයිල් එකේ බිල ගෙවල 10% අපහු ගිණුමට
මොබයිල් එකේ බිල ගෙවල 10% අපහු ගිණුමට - ලංකාවෙ පළමු වරට HNB ඉන්ටෙර්නෙට් banking හරහා
ඊයේ ඉඳලා HNB ඉන්ටෙර්නෙට් බැංකු සේවාව මගින් සිදුකරන හැම මොබයිල් පේමන්ට් එකකටම 10% අපහු ගිණුමට දානවා. ඒ කියන්නේ රුපියල් 1000ක බිලක් ගෙව්වුවොත් රුපියල් 100 HNB account එකට ඊගාව දවසේ උදේට වැටෙනවා.
මේකෙදි ඕනෙම prepaid හෝ postpaid බිලක් ගෙවන්න පුළුවන්. rebate එක ඉගාව working day එකේදී හම්බු වෙනවා.
මෙකදී මොබිටෙල් , airtel , එටිසලාට් සහ hutch වලට විතරයි. dialog වලට හම්බු වෙන්නේ නැ. සමහර වෙලාවට උන් මේකට කැමති වෙන්නේ නෙතුව ඇති.
මම අද බිල රුපියල් 1250 ගෙව්වා මම බලාගෙන ඉන්නේ රුපියල් 125 හම්බු වෙනකන්
රේප් එකක් දාල යන්න

Last edited: