මොබිටෙල් ඩේටා ගිෆ්ටින්⚠️

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මාසෙකට 1 ක නොම්බරේකට 1ක පාරයි ඩේටා Gift කරන්න පුලුවන්.
    පරීක්ෂා කරන්න 500mb දාලා, ආයේ දාන්න බලනකොට දාන්න බැහැ. මේගොල්ලො කියන්නේ 10GB වෙනකන් ඩේටා ගිෆ්ට් කරන්න පුලුවන් කියලා.

    DBSEycGXYAEMAyX.jpg
     
    • Like
    Reactions: elakiriaddict

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    500 mb ගන්නවත් බැරි කැලණි හිගන්නොන්ටත් අන්ත උන්ට මොන ලව් ද බන් ?? උන්ට තියෙන්නේ ලව් එක නවත්තල ජිවත් වෙන්න කියක් හරි හොයන් ඊට පස්සේ ලව් පටන්ගන්න එක.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    500 mb ගන්නවත් බැරි කැලණි හිගන්නොන්ටත් අන්ත උන්ට මොන ලව් ද බන් ?? උන්ට තියෙන්නේ ලව් එක නවත්තල ජිවත් වෙන්න කියක් හරි හොයන් ඊට පස්සේ ලව් පටන්ගන්න එක.
    Bitter truth
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    oka issra tibba neh, ona ganak denna puluwan una, but 1 week wafe data validation tibbe
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    500 mb ගන්නවත් බැරි කැලණි හිගන්නොන්ටත් අන්ත උන්ට මොන ලව් ද බන් ?? උන්ට තියෙන්නේ ලව් එක නවත්තල ජිවත් වෙන්න කියක් හරි හොයන් ඊට පස්සේ ලව් පටන්ගන්න එක.
    Economic Deppression එක හින්ද වෙන කරන්න දෙයක් නෑ, I mean all round.🤭
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    unge godak features launch karapu mul kaale withrayi hariyata thiyenne.
    credit share feature ekath dan wada na.